eBay Sell

shop free

Banned
Jan 22, 2019
107
14
0
eBay Sell කරන්න ලංකාවෙ අයට තියෙන එකම ගැටලුව තමයි paypal limit වෙන එක. රට මාරු කරල හැදුවත්.Vpn දාල ගියත්.paypal limit වෙනව.
ඒත් මම උගන්වන ලද පාඩම් මාලවේ ඇති පරිදි කල විට paypal limit ‍වෙන්නෑ කලාතුරකින් $600 විතර ගත්තහම paypal limit වුනත් ඒකත් හදන විදිහ මම කියල තියෙනව.

paypal ගැන දන්න නොදන්න සේරම හරියට ඉගන ගන්න මේක බලන්න වටිනව. අනික ඔයාල දාන අයිටම් එක eBay එකේම promotion කරල ඉක්මනට සේල් කර ගන්න හැටිත් කියල දීල තියෙනව.

paypal ලංකාවට අවුල් තමයි ඒකට කට්ටිය විවිද විදිහට paypal හැදුව ඒත් දැන් ඒ කටන්දර බෑ paypal limit කරනව. මම කියල දීල තියෙනව බලන්න.

මේව කෝස් කරණ උන් රු25000 ක් විතර ගන්නව සියල්ලම උගන්වන්න.


Click Here
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    $600 විතර ගත්තහම ලිමිට් වෙනවද.

    මං 3,500 ක් විතර වෙනකන් ඇදල තියනවා.
     

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    Humm

    $600 විතර ගත්තහම ලිමිට් වෙනවද.

    මං 3,500 ක් විතර වෙනකන් ඇදල තියනවා.

    කලාතුරකින් බන් එහෙම ලිමිට් වෙන්නෙ
     

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    Humm

    ay ithin uba ekata 5$ ganne?

    යකෝ අනික් උන් 25000 ක් ගන්න පාඩම් මාලවට මම $5 ක් ගන්න එක වරදක්ද.

    මට කියහල්ලකො කවුද හරියට දෙයක් නිකම්ම දෙන්නෙ කියල
     

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    ok

    $600 limit wenne na ban..

    මම කියල තියෙන දේ හරියට කියවපන් බන්. මම කිවුවෙ කලාතුරකින් එහෙම වෙනවයි කියල මගෙ අත්දැකීමෙන්ම මම දන්නව ඒක. උබ එක account එකක් හදන් උන්න කියල අනික $10 $50 ගත්ත කියල එහෙම වෙන්නෑ තමයි
     

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    හරිතමයි

    නිකන් දුන්නහම අගය නෑ ඕනෑම දෙයක්

    සහතික ඇත්ත අඩුම තරමෙ Bump එකක් Like එකක්වත් දාන වුන් නෑ බන්
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    උන්ගේ අලුත් policy update එකත් එක්ක dropshipping වලට කෙලවුනා නේද, ඒ නිසා මම අත්හැරිය. නැත්තම් මමත් ebay selling පටන් ගන්න හිටියේ. :sorry:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    උන්ගේ අලුත් policy update එකත් එක්ක dropshipping වලට කෙලවුනා නේද, ඒ නිසා මම අත්හැරිය. නැත්තම් මමත් ebay selling පටන් ගන්න හිටියේ. :sorry:

    Sellerwa direct contact karala keruwoth prashnayak nehe neada?
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    උන්ගේ අලුත් policy update එකත් එක්ක dropshipping වලට කෙලවුනා නේද, ඒ නිසා මම අත්හැරිය. නැත්තම් මමත් ebay selling පටන් ගන්න හිටියේ. :sorry:
    අනුන්ගෙ වෝටර්මාර්ක්, ඩිස්ක්‍රිප්ෂන් කොපි නොකර කරපන් පුතේ
    ඩ්‍රොප්ෂිපින් කියලා හොයන්න බැහැ එතකොට


    අපෙත් හෙන සෙට් එකක් ඉන්නවා අපි මොනා කිව්වත් උන් ඒක පටන් ගන්න ඉන්නේ
    අවුරුදු 10ක් ගියත් එහෙම උන් හැමදාම පටන් ගන්න ඉන්නෙ :rofl: