eBay Sell

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    අනුන්ගෙ වෝටර්මාර්ක්, ඩිස්ක්‍රිප්ෂන් කොපි නොකර කරපන් පුතේ
    ඩ්‍රොප්ෂිපින් කියලා හොයන්න බැහැ එතකොට

    අපෙත් හෙන සෙට් එකක් ඉන්නවා අපි මොනා කිව්වත් උන් ඒක පටන් ගන්න ඉන්නේ
    අවුරුදු 10ක් ගියත් එහෙම උන් හැමදාම පටන් ගන්න ඉන්නෙ :rofl:

    මේවට කරන්න වැඩ තියෙනවා බ්‍රෝ....
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    අනුන්ගෙ වෝටර්මාර්ක්, ඩිස්ක්‍රිප්ෂන් කොපි නොකර කරපන් පුතේ
    ඩ්‍රොප්ෂිපින් කියලා හොයන්න බැහැ එතකොට

    අපෙත් හෙන සෙට් එකක් ඉන්නවා අපි මොනා කිව්වත් උන් ඒක පටන් ගන්න ඉන්නේ
    අවුරුදු 10ක් ගියත් එහෙම උන් හැමදාම පටන් ගන්න ඉන්නෙ :rofl:

    ඔව් බන් ඒක නම් ඇත්ත. මම දන්නා එකෙක් ඉන්නව ඌ හිතන්නේ නැතිව පටන් ගත්තා දැන් ලක්ෂ් 15 හොයලා . තාම පේපැල් එක අහුවෙලත් නැහැ. එෆ්බි බ්ලොක් කරපු දවස් වල අමතකවෙලා විපිඑන් දාගෙනත් ලොග් වුන ලු එත අවුලක් වුනේ නැහැ ලු. අපි ඕවට බය වෙලා පටන් ගන්නේ නැහැ.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මේක ගත්තට පස්සෙ එන ගැටලු වලට over the phone හෙල්ප් එwකක් වගේ දෙනවද ???