මචංලා අළුතෙන් ebay selling පටන් ගන්න හැදුවේ. පොඩි දෙයක් දැන ගන්න ඔනේ. අපි අයිටම්ස් ලිස්ට් කරද්දි fee එකක් ගෙවන්න ඔනේ නේද? කොහොමද ඒ fee එක හැදෙන්නෙ. fixed amount එකක්ද නැත්නම් ප්රඩක්ට් එකෙන් ප්රඩක්ට් එකට සයිට් එකට ඇඩ් කරද්දී වෙනමම ගාණක් ගෙවන්න ඔනේද ප්රඩක්ට් එකේ වැලියු එක මත
ලොකු උදව්වක්. රෙප් + 12
ලොකු උදව්වක්. රෙප් + 12
