Ebay උදව්වක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා අළුතෙන් ebay selling පටන් ගන්න හැදුවේ. පොඩි දෙයක් දැන ගන්න ඔනේ. අපි අයිටම්ස් ලිස්ට් කරද්දි fee එකක් ගෙවන්න ඔනේ නේද? කොහොමද ඒ fee එක හැදෙන්න‍ෙ. fixed amount එකක්ද නැත්නම් ප්‍රඩක්ට් එකෙන් ප්‍රඩක්ට් එකට සයිට් එකට ඇඩ් කරද්දී වෙනමම ගාණක් ගෙවන්න ඔනේද ප්‍රඩක්ට් එකේ වැලියු එක මත

    ලොකු උදව්වක්. රෙප් + 12
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඔයා සෙල් කරන වැලිව් එකෙන් ගානක් තමා ගන්නේ...සේරම එකතු වෙලා මාසෙට ඉන්වොයිස් එකක් එනවා..අපි එක පේ කරන්න ඕනේ...
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔයා සෙල් කරන වැලිව් එකෙන් ගානක් තමා ගන්නේ...සේරම එකතු වෙලා මාසෙට ඉන්වොයිස් එකක් එනවා..අපි එක පේ කරන්න ඕනේ...

    මචං පලවෙනි පාරට ස්ටෝල් එක පටන් ගද්දී සල්ලී ගෙවන්නේ ඒ වෙලාවටම නේද? මට ඒක දැන ගන්න ඔනේ. තැන්ක් බ්‍රා