High Tea At GalleFace Hotel Colombo- 1500 LKR

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,021
    2,814
    113
    High tea ඇවිත් තුන් වේලට හරියන්න කන්න එපා

    මිට
    හෝටලේ manager

    :rofl::rofl::rofl:
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,300
    639
    113
    High tea ඇවිත් තුන් වේලට හරියන්න කන්න එපා

    මිට
    හෝටලේ manager

    :rofl::rofl::rofl:

    LOL.. manager ooka කොයි වෙලේ කියයි ද කියලා තමයි මමත් හිත හිත හිටියෙ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    okata yanna dress code ekak thiyeda ban? shortak gahan yanna barida?

    සන්ග්ලාස් දාල ජොකා පිටින් ගියත් අවුලක් නෑ. සිංහලෙන් නැතුව වෙන මොනවා හරි භාෂාවක් කියල හිතෙන විදියට ටෝක දාපන්. :cool::cool:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සන්ග්ලාස් දාල ජොකා පිටින් ගියත් අවුලක් නෑ. සිංහලෙන් නැතුව වෙන මොනවා හරි භාෂාවක් කියල හිතෙන විදියට ටෝක දාපන්. :cool::cool:

    එතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද? මම නං සාමාන්‍යයෙන් ඕවට යන්නෙම නෑ. ඒක නිසා ඕවගේ වැඩ පිළිවෙල ගැන අවබෝධයකුත් නෑ. පොඩ්ඩක් කිව්වොත් වටිනවා. Order කරන විදිහ, Etiquette වගේ දේවල්
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    එතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද?

    නෑ නෑ එහෙම එකක් නෑ. ජොකා පිටින් ගිහින් සිංහලෙන්කතා කරාම අවුල් නේ. වෙන භාෂාවක් කතා කරන විදියට කතා කරාම වෙන කොහෙහරි රටක බුවෙක් කියල හිතාවි. :lol::lol:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නෑ නෑ එහෙම එකක් නෑ. ජොකා පිටින් ගිහින් සිංහලෙන්කතා කරාම අවුල් නේ. වෙන භාෂාවක් කතා කරන විදියට කතා කරාම වෙන කොහෙහරි රටක බුවෙක් කියල හිතාවි. :lol::lol:

    :rofl: haha
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    එතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද? මම නං සාමාන්‍යයෙන් ඕවට යන්නෙම නෑ. ඒක නිසා ඕවගේ වැඩ පිළිවෙල ගැන අවබෝධයකුත් නෑ. පොඩ්ඩක් කිව්වොත් වටිනවා. Order කරන විදිහ, Etiquette වගේ දේවල්

    සිංහලෙන් ඔර්ඩර් කරන්න අවුලක් හිතන්න එපා බන්. තමන්ගේ රටේදී මව් භාෂාව පාවිච්චි කරන්න බැරි නම් වෙන කොහෙදිද පාවිච්චි කරන්නේ??? බුෆේ නම් ඉතින් ඔර්ඩර් කර කර ඉන්න ඕනේ නෑනේ. සල්ලි ගෙවල කන නිසා කස්ටර්මර් ඉස් ද කිංග් කියල හිතන් කන්නයි තියෙන්නේ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සිංහලෙන් ඔර්ඩර් කරන්න අවුලක් හිතන්න එපා බන්. තමන්ගේ රටේදී මව් භාෂාව පාවිච්චි කරන්න බැරි නම් වෙන කොහෙදිද පාවිච්චි කරන්නේ??? බුෆේ නම් ඉතින් ඔර්ඩර් කර කර ඉන්න ඕනේ නෑනේ. සල්ලි ගෙවල කන නිසා කස්ටර්මර් ඉස් ද කිංග් කියල හිතන් කන්නයි තියෙන්නේ.

    අනිවා මචන්.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,300
    639
    113
    සිංහලෙන් ඔර්ඩර් කරන්න අවුලක් හිතන්න එපා බන්. තමන්ගේ රටේදී මව් භාෂාව පාවිච්චි කරන්න බැරි නම් වෙන කොහෙදිද පාවිච්චි කරන්නේ??? බුෆේ නම් ඉතින් ඔර්ඩර් කර කර ඉන්න ඕනේ නෑනේ. සල්ලි ගෙවල කන නිසා කස්ටර්මර් ඉස් ද කිංග් කියල හිතන් කන්නයි තියෙන්නේ.

    Aiyoo machang, sinhalen katha karana. kisi aulak nee. ethana veda karanna suddo nevei nay inne,
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Aiyoo machang, sinhalen katha karana. kisi aulak nee. ethana veda karanna suddo nevei nay inne,

    English puluwan ban. Eka awulak na. Eth thamunge language eken katha karanakotane manussayekta wadathma confortable. Ape rate ithin loku office wala, especially star hotels wala, rich minissu gawasena tanwala, foreigners la target karala thiyana tanwala ape language ekata kudammage salakili kiyalane ahala thiyenne. Ekai mama ahuwe
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද? මම නං සාමාන්‍යයෙන් ඕවට යන්නෙම නෑ. ඒක නිසා ඕවගේ වැඩ පිළිවෙල ගැන අවබෝධයකුත් නෑ. පොඩ්ඩක් කිව්වොත් වටිනවා. Order කරන විදිහ, Etiquette වගේ දේවල්

    ඕක තමයි බං වැරැද්ද සමහර හෝටල් වලට එනවා ගොඩක්ම හනිමූන් කපල්ස් මේ වැඩ දන්නේ නැති නිසා පොඩ්ඩක් බෙදාගෙන ඒ ටික කාල යනවා. පවු කියලත් හිතෙනවා දකිද්දී. දෙසැ 31 එහෙම පාටි දානවා හෝටල් වල ඒවගේ එකකට ගිහින් අත්දැකීම් අරගන්න. ඕවගේ කන්න පුලුවන් බං පැලෙනකම් හරි