IRAJ's page Blocked by UNP Government!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    66114898_1183157105178270_8339233914958643200_n.jpg

    66231865_1183156985178282_5020848276904083456_n.jpg

    65936345_1183157051844942_8212693900561743872_n.jpg

    මේකද facebook වලින්ම මඩ ප්‍රචාර කරල කරල ආපු යහපාලනය දෙනව කියපු කතා කිරීමේ නිදහස?

    අපේ සල්ලි වලින් දේශපාලන campaign කරන , පාරවල් කැත කරන පෝස්ටර් වලට විරුද්ධ campaign එකක් පටන්ගත්තම page block කරල දාන එකද 62ලක්ෂය ගෙනාපු මාධ්‍ය නිදහස..

    කලින් ආණ්ඩුව වැරදි වලට විරුද්ධ වුනේ නැති අයට දැන් ආණ්ඩුවේ වැරදි වලට විරුද්ධව ජන මතයක් හදන්න තහනම්ද?

    පොන්න ආන්ඩුව!
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කන්න බොන්න නැතුව ඉදපු අනාතයෙක් වගේ දැක්කම පේන්නෙ නම් එහෙමයි.. ගූ කන බල්ලො..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් ඉරාජ්ට තව කාර් එකක් ගන්න පුළුවන් බයිසන්ලගේ පිහිටෙන් :D:D:D
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දැන් ඉරාජ්ට තව කාර් එකක් ගන්න පුළුවන් බයිසන්ලගේ පිහිටෙන් :D:D:D

    awlak na ne ban...aduma gaane uu waraddak gana wachanayak hari katha karalane...anika ee sallith pitaratin labena ewwane..nathuwa apee tax money neweine...:cool: dan ara salli daanawai kiyapu ekaa daanne mona sallida kiyala hoyanna kiyapan Anurata
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    awlak na ne ban...aduma gaane uu waraddak gana wachanayak hari katha karalane...anika ee sallith pitaratin labena ewwane..nathuwa apee tax money neweine...:cool: dan ara salli daanawai kiyapu ekaa daanne mona sallida kiyala hoyanna kiyapan Anurata

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,124
    113
    awlak na ne ban...aduma gaane uu waraddak gana wachanayak hari katha karalane...anika ee sallith pitaratin labena ewwane..nathuwa apee tax money neweine...:cool: dan ara salli daanawai kiyapu ekaa daanne mona sallida kiyala hoyanna kiyapan Anurata

    :yes::yes::yes::yes::yes:
     
    Jun 15, 2017
    269
    29
    0
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.
     
    • Like
    Reactions: D_Mad and sithija.h

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857

    Aniwa ubwithara athatama prasiddiyebkatha kare
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.

    :yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    ඈදුම් අඩුවෙන් අන්දලා රට කන බල්ලෝ. බොරුවට දගලනවා.
    2007 ලෝක් කුසල්ලනේදී නන්ගිගේ පිහිටින් නටපු නාඩගම් හොදටම මතකයී.
    225ත් එක්කම වලලලා දාන්න ඔනේ ඉරාජ් කියන පොන්සියවත්
    :angry::angry:

    බොරුවට දගලන උන් ගෙන් 99% ම මෑරුන පවුල්වල ලමයින්ටවත් මොනවත් කලාද?
    මේ හෑම එකම දේශපාලනය.
    21 වෙනිදා වෙනකොට අපි 225ටම බෑන්නා මොකද උන් ඔක්කොම වෑරදි නිසා
    පස්සෙ සරත් ෆොන්සේකා කතාව අහලා අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමත්ක උනා එයත් රජයේ ඈමතියෙක් කියලා
    පස්සේ මහින්දගේ කතාව අහලා අපි අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමතක උනා චන්ද වෙනුවෙන් ශරියා නීතිය දුන්නේ එයා කියලා.
    ඔක නිසාතමා සින්හල අපි හෑමදාම අනාත.
    කටින් නෙමේ ක්‍රියාවෙන් වෑඩක් කරමු
     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43

    මේ ඔක්කොම පොලිට්ක්ස් කියලා හිතෙන්නේ මට විතර ද?
    ඕවා මාස්ටර් ප්ලෑන් බං. ඌම රිපොර්ට් කරගෙන බෑන්ඩ් වෙලා මට නම් පේන්නේ.
    ඌ නියම මාකටින් පොරක් බං.
    මුස්ලිම් මිනිස්සු මූගේ පේජ් එක ගොඩක් රිපොර්ට් කලා , දැන් මූ ඒකත් unp ගොඩටම දාලා.
    ඌ දැන් කරන්නේ තවත් දේශපාලුවෙක්ගේ ගේම් එක ගස්සල දෙන එක විතරයි.
    ඉරාජ් කියෙනනේ හිවලෙක්, කාලයක් සමන්ත බඩ්ඩ එක්ක බුද්ධාගම කන්න හැදුවා. දැන් බෞද්ධ ජන්ද පදනම රැක ගන්න දගලනවා. Madu rox , අශේන් සහ ගොඩක් youtubersලා මූගේ අතකොලු, මූ සල්ලි වියදම් කරලා ගේනාපු මූගේම මාකටින් පාට්නර්ස්ලා උන්. මනමාලි වීඩියෝ එකෙන් රටම අන්දපු මූගෙත් , රට කාපු දේශපාලුවොන්ගෙත් වෙනසක් මට නම් පේන්නෙ නෑ... මුන් නියම 3rd class හිවල්ලු.
    සැ.යු : " හිවලෙක් නොවන, උගත්, බුද්ධිමත්, රටට ආදරේ කරන මනුස්සයෙක් වෙනුවෙන් අපි දැන්වත් පෙල ගැසෙමු."

    :yes:
     
    • Like
    Reactions: lodbrok

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    දැන් ඉරාජ්ට තව කාර් එකක් ගන්න පුළුවන් බයිසන්ලගේ පිහිටෙන් :D:D:D

    කොච්චර කොහොම වුනත් ගේමක් ගහපු පොරක් බන් උෘ,
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඉරාජ්ගෙ youtube account වල බලපන් හම්බ comment.උන්ට ඇත්තටම හොදටම රිදිලා.ඉරාජ්ගෙ අන්තිමට ආපු සිංදු කොහොම උනත් ඌ අපි වෙනුවෙන් තමයි ගේමට බැස්සෙ.ඌත් සල්ලි හොයාගන්න එපැයි ඒකයි ඌ අර වගේ වීඩියෝ දැම්මෙ.උට බනින ගොඩක් උන් කෙල හල හල ඒවා බලන්න නම් ඇති.වැරදි තියෙන්න ඇති ඒත් ඉරාජ් බෞද්දයො වෙනුවෙන් කතා කලා.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    යුටියුබ් වෙනස් කරපු එකම ඩයල් එක බන් උෘ, ඒ දවස් වල යුටියුබ් තිබුනේ කෝල්ත්‍රි කාරයින් ලග. ඊට පස්සේ යුටියුබ් - යුටියුබ් ටෙන්ඩස් ගෙනාවේ මු / කුහක කමක් නැතුව යුටියුබ් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා කිව්වේ ඉරාජ් - හම්බ කරපු සල්ලි වලින් කාර් අ‌රගෙන පෙන්නුවා / අනිත් උන් මෝටිවේට් කරා - ඒ කලේදි ගප්පියා වස්තිලා - චම්මු හිටියේ නැ බන්.

    ලංකාවේ අපි හරි වෙනස් බන් - ඉරාජ්ගේ සින්දුවක් / වස්තිලාගේ සින්දුවකට වැඩිය විවිස් තියෙනවා ලස්සන මල් සින්දු වලට. අපි බොරුවට අනිත් උන්ට පේන්න රැප් අහනවා ඒ අපිම රැට මල් සින්දු හත්අට වතාවක් බලනවා.

    ඒහෙම අහපු අපි හෙට ඉරාජ්ට බනිනවා.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442

    Agreed