IRAJ's page Blocked by UNP Government!

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මෙතන ඉන්න කට්ටියත් සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සුත් හරිම කැමතියි වෙනත් ජාතියකට බැනලා සිංහල බෞද්ධයන්ගේ පැත්තට කවුරුහරි කතා කරනවානම්

    සිංහල බෞද්ධයන් තමයි හරි, මේක සිංහල බෞද්ධ රට කියලා සෑහෙන්න කැකුමක් තියෙනවා වගේ රඟපාන පක්ශ විපක්ශ මිනිස්සු ඔක්කෝම කරේ රටේ ජනතාව රැවටීමට සිංහලයා වෙනුවෙන් සිටිනවා යයි පැවසීමයි.

    ඔගොල්ලෝ මහින්දට වැඩිපුර කැමති එයා බෞද්ධ නිසානේ, නමුත් එයත් කතොලික ගැති මිනිසෙක්. පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ තර්ස්ටන් සහ නාලන්ද, ඔහුගේ සහෝදරයන් සේරම වගේ ගියේ කොළඹ ආනන්දෙට, එහෙම එකේ තමුන්ගේ ළමයි ගල්කිස්ස ශාන්ත තෝමස් එකට දැම්මේ ඇයි. බැන්දේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය කතොලික ශිරන්තිව...
    චන්ද්‍රිකා සහ මහින්ද දෙන්නම ඒ කාලේ අග රදගුරු කට්ටියට සහ මුස්ලිම් කට්ටියට බොහොම ගැතියි සහ හලාල් ආවේත් ඒ කාලේ. ඉස්සර ඕවා නෑ. පුතා බැන්ද ටටියානත් අබෞද්ධ, රනිල්ගෙත් අම්මා/තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් අබෞද්ධ
    .

    ඉරාජ් ගැන කියනවානම් එයා මාර්කටින් එක්ස්පර්ට් කිය කිය මොනවද කරේ. රාගය/තුච්ච අදහස් අපහාසාත්මක දේ, කලාකරුවෝ කොටවලා බිඳවැට්ටීම කරා.
    මම කියන්නේ මෑතක යූ ටියුබ් ගැන විතරක් නෙවේ. ඉස්සර දෙරනේ ගිය ද ඉරාජ් ශොව් එකත් එක්කයි.

    ඉරාජ් සක්කිලි විඩියෝ මගින් කෑවේ මුස්ලිම් උන්ගේ මනස නෙවෙයි, සිංහල බෞද්ධ කොල්ලන්ගේ/කෙල්ලන්ගේ සිත් සහ මොළයි.

    එතකොට වෙච්ච හානිය තේරුනේ නෑ. නමුත් ඌ මුස්ලිම් එකෙකුට බනිනකොට ඉරාජ් බෞද්ධයන් වෙනුවෙන් කතා කරනවා. ඌ තමයි කුණු දේවල් ඉතා රස බව පෙන්නුවේ.

    ධනුශ්ක රාමණායක අරක කරා මේක කරා කියලා මඩ ගහනවා බොරු ඉමේජ් හදලා. ඕවා ඇත්තද බොරුද කියන එක ගැනවත් තාර්කික බුද්ධියෙන් බලන්න අපේ අයට හිතන්න තෙරෙන්නේ නෑ. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. අපි අපි අනුන් විසින් කරනු ලබන මෙහෙය වීම්වල ඉත්තෝ වෙලා.

    වෙනත් ජාතිකයෝ දිගින් දිගට දියුණු වෙද්දී අපි මොකක් හරි මාතෘකාවක පැටලෙනවා. ඇයි?
    අපිව හරි මාර්ගයට ගන්න කවුරුත් නෑ. අපි ට්‍රැක් පනිනවා...

    21 මතක තියා ගන්න. එකමුතු වෙන්න. තව ජාතියක් විනාස කරන්න හිතනවාට වඩා, ආන්ඩුවට බනින්න(යූ එන් ප්/ පොහොට්ටු/ශ්‍රී ලංකා/ ජේ වී පී මොක්කු ආන්ඩුව කරත් කමක් නෑ) ආන්ඩු ගෙදර යවන වැඩ, විපක්ශේ බලයට පත් කරන වැඩ වලට මහන්සි වෙන්න එපා. අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා පාර්ලිමේන්තුවේ උන් බලාගනී. චන්ද තියෙන දවස, අගමැති කවුද ජනාධිපති කවුද කියන එක... අපි චන්දේ දවසට චන්දෙ දාන එක විතරක් කරමු.

    21 සිහිකරලා අපි එකමුතු වෙමු, අනෙකාව විනාස කරන්න හිතනවාට වඩා අපි මනසින් චින්තනයෙන් උසස් වෙමු. ප්‍රතිපත්ති ගරුක වෙමු. අපේ එකෙක් උනත් ට්‍රැක් පනිනවානම් ගොඩ දාන්න බලමු නැතන් එලවලා දාමු. ඉරාජ් වගේ පාහරයෝ අපි වෙනුවෙන් කතා කරත් උන්ව නැති කරමු. මොකො උන් කරන්නේ අපිව විකුනන් කන එක. අපි අපේ එවුන්ගේ ව්‍යාපාර ගොඩ දාමු. අපේ එවුනුත් දැන ගන්න ඕනේ එකට එකතු වෙලා සාකච්චා කරලා ෆෝරම් තියෙලා අලුත් දේවල් ඉගෙන ගෙන, අලුත් ව්‍යාපර අදහස් ක්‍රියාවට නංවාගෙන දියුනු වෙන්න.
    නැත්තන් අපි තව දුරටත් අබෞද්ධයන්ට බැන බැන අපේ පරිහානියට ලක්වීම සිද්ද වේවි.

    අපි වෙනුවෙන් අපි බුද්ධිමත්ව කටයුතු කරමු. රැල්ලවල් වලට වෙන්ත් අයගේ මෙහෙයවීම් වලට හසු නොවෙමු
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.

    genu niruwatha pennala janapriyathwaya adu una nisa thamai sinhalu wenuwen katha kare, janapriyathwaya hada ganna, oka thamai kala karayo saha deshapaluwo karanne,

    thopilata eka therum ganna baha ponna sinhalu
     
    this is true, hats off man
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    උ හින්ද මංගලාරාමෙට ට්‍රැක්ටර් එකක් ලැබුණ එහෙ ඉන්න සිංහල එවුන්ට කොච්චර දෙයක්ද ඒක, කොටුවේ හාමුදුරුවන්ගේ පන්සල හදන්ඩ ආධාර හම්බුනා, කුරගලත් හදන්ඩ සල්ලි වෙන් වෙලා ඒ සේරම ඒක කරපුව නේද බන් දේශපාලනේ වැඩක් නැ හොද දේට හොඳයි කියපල්ල පන්සලකට දානයක් දෙන්නේ නැති එවුන් මේකේ talk දෙනවා බෞද්ධකම ගැනයි රට ගැනයි නොදකින්. :oo:
    :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.

    :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,316
    7,584
    113
    Kotahena
    මෙතන ඉන්න කට්ටියත් සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සුත් හරිම කැමතියි වෙනත් ජාතියකට බැනලා සිංහල බෞද්ධයන්ගේ පැත්තට කවුරුහරි කතා කරනවානම්

    සිංහල බෞද්ධයන් තමයි හරි, මේක සිංහල බෞද්ධ රට කියලා සෑහෙන්න කැකුමක් තියෙනවා වගේ රඟපාන පක්ශ විපක්ශ මිනිස්සු ඔක්කෝම කරේ රටේ ජනතාව රැවටීමට සිංහලයා වෙනුවෙන් සිටිනවා යයි පැවසීමයි.

    ඔගොල්ලෝ මහින්දට වැඩිපුර කැමති එයා බෞද්ධ නිසානේ, නමුත් එයත් කතොලික ගැති මිනිසෙක්. පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ තර්ස්ටන් සහ නාලන්ද, ඔහුගේ සහෝදරයන් සේරම වගේ ගියේ කොළඹ ආනන්දෙට, එහෙම එකේ තමුන්ගේ ළමයි ගල්කිස්ස ශාන්ත තෝමස් එකට දැම්මේ ඇයි. බැන්දේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය කතොලික ශිරන්තිව...
    චන්ද්‍රිකා සහ මහින්ද දෙන්නම ඒ කාලේ අග රදගුරු කට්ටියට සහ මුස්ලිම් කට්ටියට බොහොම ගැතියි සහ හලාල් ආවේත් ඒ කාලේ. ඉස්සර ඕවා නෑ. පුතා බැන්ද ටටියානත් අබෞද්ධ, රනිල්ගෙත් අම්මා/තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් අබෞද්ධ
    .

    ඉරාජ් ගැන කියනවානම් එයා මාර්කටින් එක්ස්පර්ට් කිය කිය මොනවද කරේ. රාගය/තුච්ච අදහස් අපහාසාත්මක දේ, කලාකරුවෝ කොටවලා බිඳවැට්ටීම කරා.
    මම කියන්නේ මෑතක යූ ටියුබ් ගැන විතරක් නෙවේ. ඉස්සර දෙරනේ ගිය ද ඉරාජ් ශොව් එකත් එක්කයි.

    ඉරාජ් සක්කිලි විඩියෝ මගින් කෑවේ මුස්ලිම් උන්ගේ මනස නෙවෙයි, සිංහල බෞද්ධ කොල්ලන්ගේ/කෙල්ලන්ගේ සිත් සහ මොළයි.

    එතකොට වෙච්ච හානිය තේරුනේ නෑ. නමුත් ඌ මුස්ලිම් එකෙකුට බනිනකොට ඉරාජ් බෞද්ධයන් වෙනුවෙන් කතා කරනවා. ඌ තමයි කුණු දේවල් ඉතා රස බව පෙන්නුවේ.

    ධනුශ්ක රාමණායක අරක කරා මේක කරා කියලා මඩ ගහනවා බොරු ඉමේජ් හදලා. ඕවා ඇත්තද බොරුද කියන එක ගැනවත් තාර්කික බුද්ධියෙන් බලන්න අපේ අයට හිතන්න තෙරෙන්නේ නෑ. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. අපි අපි අනුන් විසින් කරනු ලබන මෙහෙය වීම්වල ඉත්තෝ වෙලා.

    වෙනත් ජාතිකයෝ දිගින් දිගට දියුණු වෙද්දී අපි මොකක් හරි මාතෘකාවක පැටලෙනවා. ඇයි?
    අපිව හරි මාර්ගයට ගන්න කවුරුත් නෑ. අපි ට්‍රැක් පනිනවා...

    21 මතක තියා ගන්න. එකමුතු වෙන්න. තව ජාතියක් විනාස කරන්න හිතනවාට වඩා, ආන්ඩුවට බනින්න(යූ එන් ප්/ පොහොට්ටු/ශ්‍රී ලංකා/ ජේ වී පී මොක්කු ආන්ඩුව කරත් කමක් නෑ) ආන්ඩු ගෙදර යවන වැඩ, විපක්ශේ බලයට පත් කරන වැඩ වලට මහන්සි වෙන්න එපා. අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා පාර්ලිමේන්තුවේ උන් බලාගනී. චන්ද තියෙන දවස, අගමැති කවුද ජනාධිපති කවුද කියන එක... අපි චන්දේ දවසට චන්දෙ දාන එක විතරක් කරමු.

    21 සිහිකරලා අපි එකමුතු වෙමු, අනෙකාව විනාස කරන්න හිතනවාට වඩා අපි මනසින් චින්තනයෙන් උසස් වෙමු. ප්‍රතිපත්ති ගරුක වෙමු. අපේ එකෙක් උනත් ට්‍රැක් පනිනවානම් ගොඩ දාන්න බලමු නැතන් එලවලා දාමු. ඉරාජ් වගේ පාහරයෝ අපි වෙනුවෙන් කතා කරත් උන්ව නැති කරමු. මොකො උන් කරන්නේ අපිව විකුනන් කන එක. අපි අපේ එවුන්ගේ ව්‍යාපාර ගොඩ දාමු. අපේ එවුනුත් දැන ගන්න ඕනේ එකට එකතු වෙලා සාකච්චා කරලා ෆෝරම් තියෙලා අලුත් දේවල් ඉගෙන ගෙන, අලුත් ව්‍යාපර අදහස් ක්‍රියාවට නංවාගෙන දියුනු වෙන්න.
    නැත්තන් අපි තව දුරටත් අබෞද්ධයන්ට බැන බැන අපේ පරිහානියට ලක්වීම සිද්ද වේවි.

    අපි වෙනුවෙන් අපි බුද්ධිමත්ව කටයුතු කරමු. රැල්ලවල් වලට වෙන්ත් අයගේ මෙහෙයවීම් වලට හසු නොවෙමු
    යහපාලන ආණ්ඩුවෙන් අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය නැති කරා. සෝෂල් මීඩියා ඉනිමගෙන්ම උඩට නැගල ඒ ඉනිමගට පයින් ගහනවා තර්ජනයක් එනකොට.
    බුද්දහගම සිංහල ප්‍රශ්ණ කතා කරනකොට ඒ ඉනිමගට පයින් ගහනවා. මේවා කතා කාරන්න ඕන. නැත්තන් කතිරේ ගහන දවසට ගහන්න ඕන කොතනටද කියල මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හරියට ගියපාර උනා වගේ!
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.
    sirawata
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙතන ඉන්න කට්ටියත් සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සුත් හරිම කැමතියි වෙනත් ජාතියකට බැනලා සිංහල බෞද්ධයන්ගේ පැත්තට කවුරුහරි කතා කරනවානම්

    සිංහල බෞද්ධයන් තමයි හරි, මේක සිංහල බෞද්ධ රට කියලා සෑහෙන්න කැකුමක් තියෙනවා වගේ රඟපාන පක්ශ විපක්ශ මිනිස්සු ඔක්කෝම කරේ රටේ ජනතාව රැවටීමට සිංහලයා වෙනුවෙන් සිටිනවා යයි පැවසීමයි.

    ඔගොල්ලෝ මහින්දට වැඩිපුර කැමති එයා බෞද්ධ නිසානේ, නමුත් එයත් කතොලික ගැති මිනිසෙක්. පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ තර්ස්ටන් සහ නාලන්ද, ඔහුගේ සහෝදරයන් සේරම වගේ ගියේ කොළඹ ආනන්දෙට, එහෙම එකේ තමුන්ගේ ළමයි ගල්කිස්ස ශාන්ත තෝමස් එකට දැම්මේ ඇයි. බැන්දේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය කතොලික ශිරන්තිව...
    චන්ද්‍රිකා සහ මහින්ද දෙන්නම ඒ කාලේ අග රදගුරු කට්ටියට සහ මුස්ලිම් කට්ටියට බොහොම ගැතියි සහ හලාල් ආවේත් ඒ කාලේ. ඉස්සර ඕවා නෑ. පුතා බැන්ද ටටියානත් අබෞද්ධ, රනිල්ගෙත් අම්මා/තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් අබෞද්ධ
    .

    ඉරාජ් ගැන කියනවානම් එයා මාර්කටින් එක්ස්පර්ට් කිය කිය මොනවද කරේ. රාගය/තුච්ච අදහස් අපහාසාත්මක දේ, කලාකරුවෝ කොටවලා බිඳවැට්ටීම කරා.
    මම කියන්නේ මෑතක යූ ටියුබ් ගැන විතරක් නෙවේ. ඉස්සර දෙරනේ ගිය ද ඉරාජ් ශොව් එකත් එක්කයි.

    ඉරාජ් සක්කිලි විඩියෝ මගින් කෑවේ මුස්ලිම් උන්ගේ මනස නෙවෙයි, සිංහල බෞද්ධ කොල්ලන්ගේ/කෙල්ලන්ගේ සිත් සහ මොළයි.

    එතකොට වෙච්ච හානිය තේරුනේ නෑ. නමුත් ඌ මුස්ලිම් එකෙකුට බනිනකොට ඉරාජ් බෞද්ධයන් වෙනුවෙන් කතා කරනවා. ඌ තමයි කුණු දේවල් ඉතා රස බව පෙන්නුවේ.

    ධනුශ්ක රාමණායක අරක කරා මේක කරා කියලා මඩ ගහනවා බොරු ඉමේජ් හදලා. ඕවා ඇත්තද බොරුද කියන එක ගැනවත් තාර්කික බුද්ධියෙන් බලන්න අපේ අයට හිතන්න තෙරෙන්නේ නෑ. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. අපි අපි අනුන් විසින් කරනු ලබන මෙහෙය වීම්වල ඉත්තෝ වෙලා.

    වෙනත් ජාතිකයෝ දිගින් දිගට දියුණු වෙද්දී අපි මොකක් හරි මාතෘකාවක පැටලෙනවා. ඇයි?
    අපිව හරි මාර්ගයට ගන්න කවුරුත් නෑ. අපි ට්‍රැක් පනිනවා...

    21 මතක තියා ගන්න. එකමුතු වෙන්න. තව ජාතියක් විනාස කරන්න හිතනවාට වඩා, ආන්ඩුවට බනින්න(යූ එන් ප්/ පොහොට්ටු/ශ්‍රී ලංකා/ ජේ වී පී මොක්කු ආන්ඩුව කරත් කමක් නෑ) ආන්ඩු ගෙදර යවන වැඩ, විපක්ශේ බලයට පත් කරන වැඩ වලට මහන්සි වෙන්න එපා. අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා පාර්ලිමේන්තුවේ උන් බලාගනී. චන්ද තියෙන දවස, අගමැති කවුද ජනාධිපති කවුද කියන එක... අපි චන්දේ දවසට චන්දෙ දාන එක විතරක් කරමු.

    21 සිහිකරලා අපි එකමුතු වෙමු, අනෙකාව විනාස කරන්න හිතනවාට වඩා අපි මනසින් චින්තනයෙන් උසස් වෙමු. ප්‍රතිපත්ති ගරුක වෙමු. අපේ එකෙක් උනත් ට්‍රැක් පනිනවානම් ගොඩ දාන්න බලමු නැතන් එලවලා දාමු. ඉරාජ් වගේ පාහරයෝ අපි වෙනුවෙන් කතා කරත් උන්ව නැති කරමු. මොකො උන් කරන්නේ අපිව විකුනන් කන එක. අපි අපේ එවුන්ගේ ව්‍යාපාර ගොඩ දාමු. අපේ එවුනුත් දැන ගන්න ඕනේ එකට එකතු වෙලා සාකච්චා කරලා ෆෝරම් තියෙලා අලුත් දේවල් ඉගෙන ගෙන, අලුත් ව්‍යාපර අදහස් ක්‍රියාවට නංවාගෙන දියුනු වෙන්න.
    නැත්තන් අපි තව දුරටත් අබෞද්ධයන්ට බැන බැන අපේ පරිහානියට ලක්වීම සිද්ද වේවි.

    අපි වෙනුවෙන් අපි බුද්ධිමත්ව කටයුතු කරමු. රැල්ලවල් වලට වෙන්ත් අයගේ මෙහෙයවීම් වලට හසු නොවෙමු
    නොතෙරෙන ඇත්ත
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    දැන් ඉරාජ්ට තව කාර් එකක් ගන්න පුළුවන් බයිසන්ලගේ පිහිටෙන් :D:D:D

    cars newene ban methana prashne....uba ea tharam patuwata hithanna epa... Iraj ge samahara dewal nam mata penna bee..uuu hebeii pahugiya tike godak dewal kala ekaii awulaa
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    ඉරාජ් කියන්නෙත් අපේ දේයියෝ වගේ එකෙක් ...මතකනේ අපි දේයියාට ආධර කරලා අන්තිමට උ එකෙන් බඩු ගහල සල්ලි දුන්න උන්ට ස්තුතී කරා ..ඉරජය හදන්නේ තව FB page එකක් ෆෝරම් කරලා markating කැම්පේන් කරන කම්පනියක් පටන් ගන්න ..උබල වගේ කළු කොට කැත සින්ඝලු ඉන්නකල් මොලේ තියන උන්ට පට්ට ගේම් ගහන් පුලුහන් ඔය දුපතේ ...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මෙතන ඉන්න කට්ටියත් සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සුත් හරිම කැමතියි වෙනත් ජාතියකට බැනලා සිංහල බෞද්ධයන්ගේ පැත්තට කවුරුහරි කතා කරනවානම්

    සිංහල බෞද්ධයන් තමයි හරි, මේක සිංහල බෞද්ධ රට කියලා සෑහෙන්න කැකුමක් තියෙනවා වගේ රඟපාන පක්ශ විපක්ශ මිනිස්සු ඔක්කෝම කරේ රටේ ජනතාව රැවටීමට සිංහලයා වෙනුවෙන් සිටිනවා යයි පැවසීමයි.

    ඔගොල්ලෝ මහින්දට වැඩිපුර කැමති එයා බෞද්ධ නිසානේ, නමුත් එයත් කතොලික ගැති මිනිසෙක්. පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ තර්ස්ටන් සහ නාලන්ද, ඔහුගේ සහෝදරයන් සේරම වගේ ගියේ කොළඹ ආනන්දෙට, එහෙම එකේ තමුන්ගේ ළමයි ගල්කිස්ස ශාන්ත තෝමස් එකට දැම්මේ ඇයි. බැන්දේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය කතොලික ශිරන්තිව...
    චන්ද්‍රිකා සහ මහින්ද දෙන්නම ඒ කාලේ අග රදගුරු කට්ටියට සහ මුස්ලිම් කට්ටියට බොහොම ගැතියි සහ හලාල් ආවේත් ඒ කාලේ. ඉස්සර ඕවා නෑ. පුතා බැන්ද ටටියානත් අබෞද්ධ, රනිල්ගෙත් අම්මා/තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් අබෞද්ධ
    .

    ඉරාජ් ගැන කියනවානම් එයා මාර්කටින් එක්ස්පර්ට් කිය කිය මොනවද කරේ. රාගය/තුච්ච අදහස් අපහාසාත්මක දේ, කලාකරුවෝ කොටවලා බිඳවැට්ටීම කරා.
    මම කියන්නේ මෑතක යූ ටියුබ් ගැන විතරක් නෙවේ. ඉස්සර දෙරනේ ගිය ද ඉරාජ් ශොව් එකත් එක්කයි.

    ඉරාජ් සක්කිලි විඩියෝ මගින් කෑවේ මුස්ලිම් උන්ගේ මනස නෙවෙයි, සිංහල බෞද්ධ කොල්ලන්ගේ/කෙල්ලන්ගේ සිත් සහ මොළයි.

    එතකොට වෙච්ච හානිය තේරුනේ නෑ. නමුත් ඌ මුස්ලිම් එකෙකුට බනිනකොට ඉරාජ් බෞද්ධයන් වෙනුවෙන් කතා කරනවා. ඌ තමයි කුණු දේවල් ඉතා රස බව පෙන්නුවේ.

    ධනුශ්ක රාමණායක අරක කරා මේක කරා කියලා මඩ ගහනවා බොරු ඉමේජ් හදලා. ඕවා ඇත්තද බොරුද කියන එක ගැනවත් තාර්කික බුද්ධියෙන් බලන්න අපේ අයට හිතන්න තෙරෙන්නේ නෑ. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. අපි අපි අනුන් විසින් කරනු ලබන මෙහෙය වීම්වල ඉත්තෝ වෙලා.

    වෙනත් ජාතිකයෝ දිගින් දිගට දියුණු වෙද්දී අපි මොකක් හරි මාතෘකාවක පැටලෙනවා. ඇයි?
    අපිව හරි මාර්ගයට ගන්න කවුරුත් නෑ. අපි ට්‍රැක් පනිනවා...

    21 මතක තියා ගන්න. එකමුතු වෙන්න. තව ජාතියක් විනාස කරන්න හිතනවාට වඩා, ආන්ඩුවට බනින්න(යූ එන් ප්/ පොහොට්ටු/ශ්‍රී ලංකා/ ජේ වී පී මොක්කු ආන්ඩුව කරත් කමක් නෑ) ආන්ඩු ගෙදර යවන වැඩ, විපක්ශේ බලයට පත් කරන වැඩ වලට මහන්සි වෙන්න එපා. අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා පාර්ලිමේන්තුවේ උන් බලාගනී. චන්ද තියෙන දවස, අගමැති කවුද ජනාධිපති කවුද කියන එක... අපි චන්දේ දවසට චන්දෙ දාන එක විතරක් කරමු.

    21 සිහිකරලා අපි එකමුතු වෙමු, අනෙකාව විනාස කරන්න හිතනවාට වඩා අපි මනසින් චින්තනයෙන් උසස් වෙමු. ප්‍රතිපත්ති ගරුක වෙමු. අපේ එකෙක් උනත් ට්‍රැක් පනිනවානම් ගොඩ දාන්න බලමු නැතන් එලවලා දාමු. ඉරාජ් වගේ පාහරයෝ අපි වෙනුවෙන් කතා කරත් උන්ව නැති කරමු. මොකො උන් කරන්නේ අපිව විකුනන් කන එක. අපි අපේ එවුන්ගේ ව්‍යාපාර ගොඩ දාමු. අපේ එවුනුත් දැන ගන්න ඕනේ එකට එකතු වෙලා සාකච්චා කරලා ෆෝරම් තියෙලා අලුත් දේවල් ඉගෙන ගෙන, අලුත් ව්‍යාපර අදහස් ක්‍රියාවට නංවාගෙන දියුනු වෙන්න.
    නැත්තන් අපි තව දුරටත් අබෞද්ධයන්ට බැන බැන අපේ පරිහානියට ලක්වීම සිද්ද වේවි.

    අපි වෙනුවෙන් අපි බුද්ධිමත්ව කටයුතු කරමු. රැල්ලවල් වලට වෙන්ත් අයගේ මෙහෙයවීම් වලට හසු නොවෙමු
    up+++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ රෙද්ද ගලෝගෙන පොන්නයට් කඩේ ගොය ගූ කුක්කො ටික උත්තර දීපියවු මේවට..
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    D-2hXBlU8AEHhd6.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    දැන් ඉරාජ්ට තව කාර් එකක් ගන්න පුළුවන් බයිසන්ලගේ පිහිටෙන් :D:D:D
    උඹත් Youtube කරන එකෙක් නේද? තව එකෙක් කාර් එකක් ගන්නවට ජෙල නේද? ජෙප්පන්ගෙ හැටියක්මයි පපුව හොද නෑ. උඹ විතරක් නෙමෙයි