



තවත් දැවෙන ප්රශ්නයක් විසදලා ..බෝට්ටු නෙවි sea plane ගෙනත් දැම්මත් චන්දෙ දෙන්නේ නෑ ඔය සයිකෝ කාරයට වත් උගේ ආණ්ඩුවට වත් ..

කොටුවේ ඉදන් යුනියන් ප්ලේස් වලට යන්න යන්නේ විනාඩි දහයයිනේ බං![]()
navy ekenma maintain karawida ehenan



ලස්සනට සුද්ද කරලා තිබ්බ ඇල ආයිත් කුණු ඇලක් කරලා ඒසී බෝට්ටු දානවා. සිරිකොතේ ඔය චන්ද ගුණ්ඩු වලට මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නෑ![]()

