|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ගැම්මෙන් ම බෝල් කරනවා නේද? මුල් ටිකේ හිර වෙලා අන්තිටම නෙලන්න ගිහල්ල අපේ වගේ පෙරහැර මොඩ් එක ඕන වෙයිද දන්නේ නෑ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    spinners lata hondata gahai wage.

    indiawe bowling walata team hira wena hatiyata matthews, thiri sahenna hondata bat kara.
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    2019-07-09-120402.png
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මේ වගේ ටීම් එකක් යැව්වනම් අපිට සෙමි යන්න තිබුනා.බලන්න මෙහෙම තමයි ටීම් ‍තෝරන්නේ.ඇන්කර් බැටාල තුන් දෙනෙක් ඉන්නවා.අතපත්තු,ආරනල්ඩ්,සමරවීර. ඇටෑකින් සුප්‍ර බැටාල හතරක් ඉන්නවා.ජයසූරිය මහේල සංගක්කාර දිල්ශාන්. බැටින් ස්පිනර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.චන්දන සමරවීර.දෙන්නගෙම බෝල් හොඳටම හොඳයි.බැටිනුත් හොඳයි. .සුපිරි ෆාස්ට් බොලර්ස්ල දෙන්නා වාස් මලිංග.වාස්ට බැටින් පුලුවන්.තව සොයිසාත් ෆාස්ට්ම බෝලර් කෙනෙක්.බැටිනුත් පුලුවන් සොයිසට.ස්පින් ට්‍රැක් එකක් නම් සනත්, රසල්,මහේල දිල්ශාන් තුන්දෙනාටම ස්පින් දාන්නපුලුවන්.ඔක්කොම ස්පිනර්ස්ලා පහක් සහ ෆාස්ට් බෝලර්ස්ලා තුනයි.
    මේ ටීම් එකේ බෝලින් ඔප්ෂන් අටක් තියෙනවා.බැටින් 9ක් 10ක් තියෙනවා.මේ වගේ ෆස්ට් ක්ලාස් ගහන එවුන් හරි අරගෙන යන්න තිබ්බෙ.කුසල් මෙන්ඩිස්,දනන්ජය,තිරිමාන්න තිසර පෙරේරා දිමුත් වගේ බැටිනුත් නෑ හරියට ෆීල්ඩින් බින්දුවයි.බෝලයක් දාගන්නත් බෑ.අතේ ගහන්න අරගෙන ගියාද මන්දා? සෙලෙක්ටස්ලා කෝච්ල ඔක්කොම එලවන්න තියෙන්නේ පයින් ගහල