nz over 50 weddi 50 k gahayi mehema gahuwoth![]()
මේ වගේ ටීම් එකක් යැව්වනම් අපිට සෙමි යන්න තිබුනා.බලන්න මෙහෙම තමයි ටීම් තෝරන්නේ.ඇන්කර් බැටාල තුන් දෙනෙක් ඉන්නවා.අතපත්තු,ආරනල්ඩ්,සමරවීර. ඇටෑකින් සුප්ර බැටාල හතරක් ඉන්නවා.ජයසූරිය මහේල සංගක්කාර දිල්ශාන්. බැටින් ස්පිනර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.චන්දන සමරවීර.දෙන්නගෙම බෝල් හොඳටම හොඳයි.බැටිනුත් හොඳයි. .සුපිරි ෆාස්ට් බොලර්ස්ල දෙන්නා වාස් මලිංග.වාස්ට බැටින් පුලුවන්.තව සොයිසාත් ෆාස්ට්ම බෝලර් කෙනෙක්.බැටිනුත් පුලුවන් සොයිසට.ස්පින් ට්රැක් එකක් නම් සනත්, රසල්,මහේල දිල්ශාන් තුන්දෙනාටම ස්පින් දාන්නපුලුවන්.ඔක්කොම ස්පිනර්ස්ලා පහක් සහ ෆාස්ට් බෝලර්ස්ලා තුනයි.
250+ gahai 300 yak nam gahnna wenne nathi wei.
bat karanne amaruven.pich eka nisada bolin hoda nisada kiyala danne naha.
bat karanne amaruven.pich eka nisada bolin hoda nisada kiyala danne naha.
bowling tight, big match pressure, NZ out of form. habai dan attack kare nathnam Ind ta easy dinanna puluwan wei.

Lakunu 300k gahuwath indian un gemak nathuwa gahanawa unge batting balapan..dhoni![]()