|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
eka wenne na AUS la gahai ENG kiyanne kuru monawa kiuwath top 4 eke weak ma side eka un WC eka ganna sudusu na AUS india NZ 3nama sudusui.

ඔක්කොම කනපිට නිසා .
කියන්න අමාරුයි . :sorry:
මතකනෙ අන්තිම මැච් එකේ උන්ගෙ විකට් ගිය හැටි .:P
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mun dennage wade karthik wage allagenama inne na gahanna hadanawa ne, run rate pressure ekath add una nam ela.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වැස්ස එනකම් අල්ලගෙන හිටපල්ල වැස්ස ඉන්දියාවට සපොර්ට් :dull::dull::dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    theruma mokakda
    dekka drop :angry:
    1999 සෙමියෙදී SA vs Aus හර්ෂල් ගිබ්ස්ට ඔය වගේම කැච් එකක් මිස් වෙනවා :sorry: ස්ටිව් වෝ ගේ කැච් එකද මන්දා..:rolleyes: ඒකෙන් පස්සේ අරු ලොකු ගානක් ගහලා මැච් එක ගොඩදානවා..:( ඒ කැච් එක ඇල්ලුව නම් SA ෆයිනල් යන්න ලොකු චාන්ස් එකක් තිබුනා :yes: