England la dinana sudusu na henama ali oluwen inna eun okun kapei AUS la gahai heta.

මේ යන විදිහට නම් ශුවර් නෑ.
මැච් එක නිකම්ම දෙන්නත් පුලුවං කැන්ගරුවො.![]()
eka wenne na AUS la gahai ENG kiyanne kuru monawa kiuwath top 4 eke weak ma side eka un WC eka ganna sudusu na AUS india NZ 3nama sudusui.


dan indian bats man la denna settle unoth wade iwarai un dena hemin hemin gahanna puluwan othana watinne pant ge wicket eka uta 100+ gahnna puluwan batsman kenek rohith wage.
.adeeeeee wada naaa ban![]()
වැස්ස එනකම් අල්ලගෙන හිටපල්ල වැස්ස ඉන්දියාවට සපොර්ට්![]()

1999 සෙමියෙදී SA vs Aus හර්ෂල් ගිබ්ස්ට ඔය වගේම කැච් එකක් මිස් වෙනවාtheruma mokakda
dekka drop![]()
ස්ටිව් වෝ ගේ කැච් එකද මන්දා..
ඒකෙන් පස්සේ අරු ලොකු ගානක් ගහලා මැච් එක ගොඩදානවා..
ඒ කැච් එක ඇල්ලුව නම් SA ෆයිනල් යන්න ලොකු චාන්ස් එකක් තිබුනා 