My Body Transformation

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    උබෙන් කලින් උපෙදෙස් මත මගේ 3kg dumbell වෙනුවට 10kg dumbell ekak ගත්තා . මේක adujustable . දැන් එකෙන් workout කරනවා. මාර ෆිට් එකක් ඇගට තියනවා . මචන් මට ඔය dumbell වගේ තව ගන්ඩ පුළුවන් දේවල් මොනවද workout වලට. එකෙන් කරන්ඩ පුළුවන් exercise කීපෙකුත් දාපන් පුළුවන් නම් youtube ලින්ක් එක්කම .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    Dumbbell & Barbell are the best free weights. Menna meka balapan

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    kalin thread eka dakala yanna patan gaththa,

    awurudden passe yanna bari una, bike eken accident una... :(:(:(

    me sathiye indan wath patan ganna one.... :yes::yes::yes:

    isthuthi machan pattama motivation ekata.. :love::love::love:

    no problem machan, weights karanna puluwan kiyala doctor kiyanwa nam angata amaruwak nathnam patan ganin. habai low weights daala patan ganin passe podda podda wadi karapan. :yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    From Fat to Fit

    a2ta37.jpg
    30t05jr.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=24473519&postcount=1

    මචං, Multi Gym එකක් ගන්න ඉන්නේ. Dumbbells වලින් දැනට exercise කරන එක කරදරයි වගේ. උඹේ advice එක මොකක්ද ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචං, Multi Gym එකක් ගන්න ඉන්නේ. Dumbbells වලින් දැනට exercise කරන එක කරදරයි වගේ. උඹේ advice එක මොකක්ද ?

    multi gym walata salli yata karanna epa ban. mama mechchara kara gaththe dumbbell and barbell walin thama. Honda bench ekak ganin rack ekak ekka ethakota bench press Gahanna puluwan.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    multi gym walata salli yata karanna epa ban. mama mechchara kara gaththe dumbbell and barbell walin thama. Honda bench ekak ganin rack ekak ekka ethakota bench press Gahanna puluwan.

    මම bench press දැනට ගහන්නේ 15 Kg dumbbell දෙකකින්. මම ගාව barbells නැහැ. මම දැක්ක Quantum වල Q-track කියල multi gym එකක්. මේකේ weight stack එක 68 Kg. මේකෙන් Full Body එකටම exercise කරන්න ලේසියි නේද ? අඩු කාලෙකින් වැඩිපුර result එකක් ගන්නත් පුළුවන් වෙයි නේද ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මම bench press දැනට ගහන්නේ 15 Kg dumbbell දෙකකින්. මම ගාව barbells නැහැ. මම දැක්ක Quantum වල Q-track කියල multi gym එකක්. මේකේ weight stack එක 68 Kg. මේකෙන් Full Body එකටම exercise කරන්න ලේසියි නේද ? අඩු කාලෙකින් වැඩිපුර result එකක් ගන්නත් පුළුවන් වෙයි නේද ?

    68Kg da maximum rack eke thiyanna puluwan? ehenam wadak naha machan. at least 100Kg wath thiyanna puluwan ekak ganin.