Vahana Rent ekata

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    තමන්ගෙ වාහනෙ රෙන්ට් එකට දීපු අය සහ රෙන්ට් එකට දෙන්න හිතාගෙන ඉන්න අය මෙකෙ ඉන්නවද? එහෙම දෙන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන්ම GPS Tracking System එකක් සෙට් කරල දෙන්න. මොකද ඒක වාහනෙ අයිති කෙනාට ගොඩක් වටිනවා. කිසිම දෙකට බය වෙන්න ඔනෙ නෑ. ඒකට හේතු ගොඩක් තියෙනවා.

    - වාහනෙ තියෙන්නෙ කොතනද කියලා හරියටම පෙන්නනවා.
    - දුවපු කී.මී ගාන හරියටම බලන්න පුලුවන්.
    - engin cut off කරන්න පුලුවන් ඕනෙම තැනක ඉදලා
    - වාහනේ ඇතුලෙ මොනවද කතා වෙන්නෙ කියලා අහන්නත් පුලුවන්


    Packages Details

    Normal Gps Tracking Device Rs.3000
    -Msg ekak yavala inna thena balaganna puluvan.
    (mobile apps mokuth na)
    (Suitable for Car/Bikes/Threweeler)



    Standard GPS Tracking device Rs.4900
    -Engine Cut off
    -Live Tracking
    -Mobile app
    (Most Suitable for Car/Bikes/Threweeler)

    M1nEz9v.jpg



    Advanced GPS Tracking Device Rs.7900
    -Engine Cut off
    -Live Tracking
    -Geo fence
    -Mobile app
    -PC System
    -Voice Monitor
    (Most Suitable for Lorry/Bus/Car/Van)

    v4OmkuC.jpg

    1NLoWnC.jpg


    0715849958 Call For More Details

    (12 Months Warranty)
    Free සවි කරලා දෙනවා ඕනෙම වාහනෙකට


    NOTE - Ali Express එකෙ ලින්ක් එකකුත් මන් දාන්නම් මෙතන. හැබැයි ඔයාලා අලි එකෙන් ගෙන්නලා වැරදියට සවි කෙරුවොත් එහෙම සල්ලිත් අපරාදෙ. වාහනෙත් සවුත්තු වෙයි එක එක කෑලි වැරදියට ගලවලා. කොකටත් අලි එකෙනුත් ට්‍රයි කරලා බලන්න. ජය වේවා

    LINK - https://www.aliexpress.com/wholesale?catId=0&initiative_id=SB_20190710235910&SearchText=gps+tracking
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    මේ වගේ එකක් හයි කරපු වාහන අදුන ගන්නේ කොහොමද කලින්ම නොගෙන ඉන්න
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ou machan. eka safety option ekakne:rolleyes::rolleyes:

    Wahane athule katha wena ewa ahana eka kohomada ban safety feature ekak wenne! Kohoma unath umbata aluth business ekak patan ganna puluwan Ali express ekenma genalla owa thiyana vehicles detect karana ekak wikunapan.
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මේ වගේ එකක් හයි කරපු වාහන අදුන ගන්නේ කොහොමද කලින්ම නොගෙන ඉන්න

    Wireless Signal Bug Detector එකකින් පුලුවන් මචන්:yes::yes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    e kivve machan. ehema apita gps setup karana eka business ekak vidiyata karanna berida

    business ekak vidihata karanna berida koheda. mama issara gps karana tenaka weda kara. ethakota api hayi karapu wahanawala okkogema infromations army ekatayi විදුලි සන්දෙශ නියාමන ekatayi yewuwa.
    මම හයි කරේ යුද්ද තියෙන කාලේ. එක නිසා වෙන්නත් පුළුවන් එහෙම දැනුම් දුන්නෙ.
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    business ekak vidihata karanna berida koheda. mama issara gps karana tenaka weda kara. ethakota api hayi karapu wahanawala okkogema infromations army ekatayi විදුලි සන්දෙශ නියාමන ekatayi yewuwa.
    මම හයි කරේ යුද්ද තියෙන කාලේ. එක නිසා වෙන්නත් පුළුවන් එහෙම දැනුම් දුන්නෙ.

    Ow ehema case ekak thiyanawa. information denna one. Dan nam kohomada danne na.