1. ඔයාට වාහනේ තියෙන තැන, ගමන් විස්තර විතරක් බලාගන්න ඔනෙනම් කිසිම වයර් කැපීමකින් තොරව අපිට සවි කර දෙන්න පුලුවන්. (100% guarantee)


2. වාහනයේ ගමන් විස්තර වලට අමතරව Engine Cut Off option එකත් අවශය අයට ඒක සවි කිරීම සදහා වයර් කැපීමක් සිදු කරයි. (Mobile App එකෙන් වාහනය ඕනම තැනක ඕනම වෙලාවක Stop කරන්න පුලුවන්. Key එක තිබුනත් Start කරන්න බෑ
) 
බයික් එකට විතරක් නෙමයි. ඕනම වාහනයකට සවි කරන්න පුලුවන්. Direct වාහන්යෙ බැටරි එකටම තමයි ඒක සවි කරන්නෙ. ඒ නිසා හැම වෙලාවකදිම මේක වැඩ.

