|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes: ground එකේ capacity එකත් 30,000ක් නේද එතකොට ඔක්කොම වගේ ඉන්දියන් උන් අරන් තියෙන්නේ :rolleyes:

    ඔව්නේ බං,උන් මාර විශ්වසෙකින් ඉදලා තියෙනවා :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙට ඉන්ග්ලන්ඩ් දිනනව නම් හොඳයි හැබැයි ඔස්ට්‍රේලියාව දිනයි. මට නිකමට හිතෙනව ස්ටොයිනස් වෙනුවට කෝල්ටනයිල්ව ගනීදෝ කියල. හෙට ස්ටෝක්ස් බට්ලර් හොඳට ලකුණු ගහයි එන්ගලන්තෙට. ඔසීලගෙන් ස්මිත් මැක්ස්වෙල් ගහයි කියල හිතෙනව. ටොස් එක දිනන අය මුළින් ගහයි, ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව ටොස් එක දිනයි.

    අපි කැපුන.

    kohomada predictions
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    morgan game eka drift wenna dunna wicket 3 giyata passe..Carey loose shot ekak gahuwa nisa beruna nattham Aussi hoda total ekak gahanawa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
    කෙසේ වෙතත් මාසිකව ලක්ෂ 80ක සුපිරි වැටුපක් ලබා ගන්නා චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස් වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඔහුගේ ගිවිසුම 2020 වසර දක්වා දිවෙන ගිවිසුමක් වීම හේතුවෙන්.
    කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස් වුවහොත් ඔහු ක්‍රිකට් ආයතනය යටතේම පාලනය වන වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනියුක්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.
    මේ අනුව චන්දික හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් ඔහු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිත්වයට හෝ ඇකඩමියක හෝ පුහුණුකාරීත්වයට පත් කිරීමට නියමිතය.

    :dull::dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙනත් කණ්ඩායමකට හෝ පුහුණුු සංචිතයකට අනුයුක්ත කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
    ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලද පසුබෑම සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් කෙරෙහි කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.
    ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු සියලු පුහුණුකරුවන් ඉවත් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඒ අනුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලූවිස් පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගනු ඇති.
    පුහුණුකරුවන්ට විශාල වැටුපක් ලබාදුන්නත් ඔවුන්ගෙන් නිසි කාර්යභාරයක් ඉටු නොවන්නේ නම් මෙවැනි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ. චන්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකරු ධුුරයෙන් ඉවත් නොවන්නේ නම් ඊටද විකල්ප ඇති බව කි‍්‍රකට් බලධාරීන් සඳහන් කළා.
    කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දික හතුරුසිංහ සඳහන් කළේ සිය ගිවිසුම අවසන් වීමට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවයි.
    කෙසේවෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණකරුවෙකු වන පෝල් ෆ‍්‍රාබේස් සහ පාකිස්තානු කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුුකරු සිම්බාබ්වේ හිටපු නායක ග‍්‍රාන්ඞ් ෆ්ලවර් ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක් කර ගැනීමට බලධාරීන් සාකච්ඡා සිදු කරමින් සිටින බවද වාර්තා වනවා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    පෝල් ෆ‍්‍රාබේස් ආයෙත් ගන්න පුළුවන් වෙයිද ? අවොත් නම් සුපිරි :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    Maxwell නම් මෙලෝ වැඩක් නෑ නෙ :dull: ඔසී උන්ට තාම andrew symonds වගේ එකෙක් හොයාගන්න බැරි උනා :yes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Maxwell නම් මෙලෝ වැඩක් නෑ නෙ :dull: ඔසී උන්ට තාම andrew symonds වගේ එකෙක් හොයාගන්න බැරි උනා :yes:

    Apita withrayi uth kelin but AUS, IND wadipurama wc ekata lan wechcha team dekama kapeyi wage, IND un eda gahuwanm ENG unta athule :rofl::rofl::rofl:

    but Carey karaya patta u hitiyanm AUS hoda ganak gahnwa