|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes:

    commitment uba dakkada? :rofl:

    uba kohomada kyanne mendis ehema na kiyala..?

    ඔව් මම දන්නවා.... මොකද මාත් ඒ කාලේ කලම්බු දිස්ත්‍රික් ගැහුවා... සංගා හැමදාම මැශින් එකේ බොල 300ක් ගහනවා... ඊට අමතරව නෙට් ප්‍රැක්ටිස් කරනවා.... ඒවාගෙන් තමා ඌ හදා ගත්තේ... මයියත් එහෙමයි... සංගා උපන් දක්‍ෂයෙකුට වඩා ප්‍රැක්ටිස් කරලා ගොඩගිය කොල්ලෙක්...
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මැච් එකට කලින් කවුරු දිනුවත් කමක් නෑ කියල හිටියේ නමුත් ඇයි බන් ඉන්දියාව පරදිදිදී මහා කාලකන්නි සතුටක් එන්නේ?:rofl::rofl::lol::lol: උන් අපිට ගහන හින්දද?

    na un ape cricket kawa
    ewagema ape economy ekai
    api thaniyen oluwa ussaganna hadanakota kakulen adina ekai nisa mama nam
    asa na indaiwata
    apita oluwa ussanna denne na un.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :oo::oo:

    ඒ වුනාට සංගලාගේ කමිට්මන්ට් තිබ්බා බං.... මුන් දන්නේ ඉන්ස්ටග්‍රැම් ෆොටෝ දාන්නයි බඩු ගහන්නයි විතරයි බං....

    ඇටිටියුඩ් එක තමයි තියෙන්න ඕන. බඩු නම් අරවින්දලත් ගැහුව, හැබැයි ක්‍රිකට් ගහනකොට ඒකට මහන්සි වෙල කරා.

    සන්ගට එහෙමත් කෝච් කරපු කෝච් කෙනෙක් මට හම්බුනා දවසක්, එයා කියනව ලමා කාලෙ නම් දෙමව්පියොන්ටත් සෑහෙන්න වගකීමක් තියනව ලමයින්ට පුහුණු වෙන්න අවස්ථාවක් දෙන්න, උදව් කරන්න කියල. ක්‍රීඩකයන්ටත් වගකීමක් තියනව ක්‍රීඩාව ගැන කියවන්න, අත්හදාබැලීම් කරන්න, පුහුණු වෙන්න එහෙම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මම දන්නවා.... මොකද මාත් ඒ කාලේ කලම්බු දිස්ත්‍රික් ගැහුවා... සංගා හැමදාම මැශින් එකේ බොල 300ක් ගහනවා... ඊට අමතරව නෙට් ප්‍රැක්ටිස් කරනවා.... ඒවාගෙන් තමා ඌ හදා ගත්තේ... මයියත් එහෙමයි... සංගා උපන් දක්‍ෂයෙකුට වඩා ප්‍රැක්ටිස් කරලා ගොඩගිය කොල්ලෙක්...

    uba dan dannawada kusal mendis ge schedule eka? :baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇටිටියුඩ් එක තමයි තියෙන්න ඕන. බඩු නම් අරවින්දලත් ගැහුව, හැබැයි ක්‍රිකට් ගහනකොට ඒකට මහන්සි වෙල කරා.

    සන්ගට එහෙමත් කෝච් කරපු කෝච් කෙනෙක් මට හම්බුනා දවසක්, එයා කියනව ලමා කාලෙ නම් දෙමව්පියොන්ටත් සෑහෙන්න වගකීමක් තියනව ලමයින්ට පුහුණු වෙන්න අවස්ථාවක් දෙන්න, උදව් කරන්න කියල. ක්‍රීඩකයන්ටත් වගකීමක් තියනව ක්‍රීඩාව ගැන කියවන්න, අත්හදාබැලීම් කරන්න, පුහුණු වෙන්න එහෙම.

    ඔව් බං... සනා උනත් එහෙම තමා... ඒත් උන් ගේම් එකේ හිටියා... එක එක උන් එක්ක අවුලෙන් හිටියේ නෑ... දැන් බලපංකෝ මූ... එකක ඉඳලා ඉඳලා ගහලා ලොරි ටෝක් දෙනවා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    uba dan dannawada kusal mendis ge schedule eka? :baffled:

    ඔව් ඇයි...
    ඌ ඒකාලේ ලෙසටම ගැහුවා... අන්ඩර් නයින්ටීන් කාලෙත් හොඳටම කලා... මැතිවුස්ලා තමා ඌව කෑවේ... දේශපාලන සීන් ටීම් එකට ගෙනැල්ලා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඇයි...
    ඌ ඒකාලේ ලෙසටම ගැහුවා... අන්ඩර් නයින්ටීන් කාලෙත් හොඳටම කලා... මැතිවුස්ලා තමා ඌව කෑවේ... දේශපාලන සීන් ටීම් එකට ගෙනැල්ලා...

    uge monada kala thiyenne>?

    practice karanna denne nahaluda?:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙට ඉන්ග්ලන්ඩ් දිනනව නම් හොඳයි හැබැයි ඔස්ට්‍රේලියාව දිනයි. මට නිකමට හිතෙනව ස්ටොයිනස් වෙනුවට කෝල්ටනයිල්ව ගනීදෝ කියල. හෙට ස්ටෝක්ස් බට්ලර් හොඳට ලකුණු ගහයි එන්ගලන්තෙට. ඔසීලගෙන් ස්මිත් මැක්ස්වෙල් ගහයි කියල හිතෙනව. ටොස් එක දිනන අය මුළින් ගහයි, ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව ටොස් එක දිනයි.

    අපි කැපුන.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    uge monada kala thiyenne>

    ඌ දැන් කරන්නේ...
    බෝලෙකට ගහනවා.... ෆොටෝ එකක් ගන්නවා....
    ඉන්ටග්‍රැම් දානවා.... ආයේ ගෝලෙකට ගහනවා...
    මයිලෝ එකක් බොනවා.. කෑල්ලක් ටෝක් කරනවා...
    ආයේ බෝලෙකට ගහනවා...
    ක්ලබ් යනවා... බොනවා... බඩුවක් ගහනවා... නිදා ගන්නවා... :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ දැන් කරන්නේ...
    බෝලෙකට ගහනවා.... ෆොටෝ එකක් ගන්නවා....
    ඉන්ටග්‍රැම් දානවා.... ආයේ ගෝලෙකට ගහනවා...
    මයිලෝ එකක් බොනවා.. කෑල්ලක් ටෝක් කරනවා...
    ආයේ බෝලෙකට ගහනවා...
    ක්ලබ් යනවා... බොනවා... බඩුවක් ගහනවා... නිදා ගන්නවා... :lol::lol:
    licc brand eka unge neda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ දැන් කරන්නේ...
    බෝලෙකට ගහනවා.... ෆොටෝ එකක් ගන්නවා....
    ඉන්ටග්‍රැම් දානවා.... ආයේ ගෝලෙකට ගහනවා...
    මයිලෝ එකක් බොනවා.. කෑල්ලක් ටෝක් කරනවා...
    ආයේ බෝලෙකට ගහනවා...
    ක්ලබ් යනවා... බොනවා... බඩුවක් ගහනවා... නිදා ගන්නවා... :lol::lol:

    oya hamoma kiyana dewal ne bn... :lol:

    uba nikan dawasema uth ekka inna eka wage katha karana epa..:P