|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිත නිවන කතා තමයි ඉතින්.
    එහෙනම් ඕස්ට්‍රේලියාත් league match එකේදි එංගලන්තෙට ගැහුවනෙ...
    හරි ඉතින් උනුත් දිනුම් අපිත් දිනුම් පකිස්තාන් කාරයොත් දිනුන් එංගලන්තෙත් දිනුම් ඔක්කොම දිනුම් :P
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    හරි ඉතින් උනුත් දිනුම් අපිත් දිනුම් පකිස්තාන් කාරයොත් දිනුන් එංගලන්තෙත් දිනුම් ඔක්කොම දිනුම් :P

    :lol::lol::lol:
    ඇයි අයිරිශ්, ඇෆ්‍රිකන්, නවසීලන්ත, කොදෙව්වො ඔක්කොම දිනුම්.
    සැබෑ ලෝක කුසලාන අරුත සමග ලෝකට සමානව කුසලානෙ.:cool::cool:
    #Cwc19 :lol::lol::lol::lol:
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    mata nan kawru dinnath kamak naa. antima wenakan hoda gemak blanna puluwannan echcharai. second semi wage match ekak vunoth nan melo rahak naa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol:
    ඇයි අයිරිශ්, ඇෆ්‍රිකන්, නවසීලන්ත, කොදෙව්වො ඔක්කොම දිනුම්.
    සැබෑ ලෝක කුසලාන අරුත සමග ලෝකට සමානව කුසලානෙ.:cool::cool:
    #Cwc19 :lol::lol::lol::lol:
    හැමෝටම දෙන්න එපා එංගලන්තෙට ගහපු උන්ට විතරයි නැත්තන් කිසි අගයක් නෑ නෙ :P
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එතකොට ගතියක් නෑ ඉතිං. හෙටත් තියෙනවනේ අද වැස්සොත් ගහන්න ඒ හින්ද අවුලක් වෙන එකක් නෑ.

    Hetath wessoth Table eke piliwalata ENG walata cup eka deida?