Dropshipping Help need For New Seller

CryptoBATTA

Junior member
  • May 22, 2018
    31
    38
    18
    :(පොඩි ප්‍රශ්න වගයක් තිබ්බා ඩ්‍රොප්ශිපින් ගැන ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දැම්මා එක්කෙනෙක් විතරක් කමෙන්ට් එකක් දැම්මා අය කවුරුත් දැම්මේ නෑ පොරගෙන් ඉන්බොක්ස් ගිහින් වැඩි විස්තර ඇහුවා නෝ රිප්ලයි.. මේකෙන්වත් හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයිද බලන්න ඒ පෝස්ට් එකම මෙකෙත් දාන්න හිතුවේ...

    1. අලුතින් Ebay සෙලින් කරන කෙන්ක්ට Variations එකේ අයිටම් 5 ක් විතර ලිස්ට් කරන්න බැයිද?
    2. අයිටම් ලිස්ට් කරද්දි Quantity එකේ උපරිම අයිටම් කීයක්ද දාන්න පුලුවන්?
    3. Selling details වල Format එක Fixed Price දාපුවාම ඇයි Duration එක දාන්න එන්නැත්තෙ ඇයි ? (යට පොටෝ එක බලන්න)
    4. Duration කියන තැන දාන ඩේට් එක නේද බයර්ට් ඩිලිවරි ටයිම් එක විදිහට පෙන්නනේ ?
    5. දෙවනි පොටෝ එකේ තියෙන එක තේරෙන්නැ සෙලින් ලිමිට් බලන්න යද්දි හොම තිබ්බේ ..

    වීඩියෝ අම්බානක් බැලුවා ඒත් ලිස්ට් කරන හැටි විතරයි කරන්නේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට තියෙන ඒවගෙන් වෙන්නේ මොකක්ද කියලා හරියටම එක වීඩියෝ එකක්වත් තිබ්බෙත් නෑ
    ඔය ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්නම් වටිනවා.
    Help Neeeeed

    Untitled-2.jpg

    Annotation 2019-06-24 200405.jpg
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    :(පොඩි ප්‍රශ්න වගයක් තිබ්බා ඩ්‍රොප්ශිපින් ගැන ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දැම්මා එක්කෙනෙක් විතරක් කමෙන්ට් එකක් දැම්මා අය කවුරුත් දැම්මේ නෑ පොරගෙන් ඉන්බොක්ස් ගිහින් වැඩි විස්තර ඇහුවා නෝ රිප්ලයි.. මේකෙන්වත් හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයිද බලන්න ඒ පෝස්ට් එකම මෙකෙත් දාන්න හිතුවේ...

    1. අලුතින් Ebay සෙලින් කරන කෙන්ක්ට Variations එකේ අයිටම් 5 ක් විතර ලිස්ට් කරන්න බැයිද?
    2. අයිටම් ලිස්ට් කරද්දි Quantity එකේ උපරිම අයිටම් කීයක්ද දාන්න පුලුවන්?
    3. Selling details වල Format එක Fixed Price දාපුවාම ඇයි Duration එක දාන්න එන්නැත්තෙ ඇයි ? (යට පොටෝ එක බලන්න)
    4. Duration කියන තැන දාන ඩේට් එක නේද බයර්ට් ඩිලිවරි ටයිම් එක විදිහට පෙන්නනේ ?
    5. දෙවනි පොටෝ එකේ තියෙන එක තේරෙන්නැ සෙලින් ලිමිට් බලන්න යද්දි හොම තිබ්බේ ..

    වීඩියෝ අම්බානක් බැලුවා ඒත් ලිස්ට් කරන හැටි විතරයි කරන්නේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට තියෙන ඒවගෙන් වෙන්නේ මොකක්ද කියලා හරියටම එක වීඩියෝ එකක්වත් තිබ්බෙත් නෑ
    ඔය ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්නම් වටිනවා.
    Help Neeeeed

    View attachment 76230

    View attachment 76231

    1) අලුතින්ම එන අයට දෙන ඒවා ගොඩක් අඩුයි...දෙන්නේ නැති තරම්..

    2) මුලින්ම නිසා 10 ට අඩුවෙන් දෙන්න...පහු වෙනකොට 50 / 100 /500 වගේ වැඩි කරගන්න පුළුවන්

    3)ඔතන කාලය කියන්නේ ඔක්ෂන් කාලය ෆික්ස් ප්‍රයිස් දැම්මම කාලය වැඩක් නැති නිසා එක එන්නේ නෑ...

    4)නෑ...ඔතන ද්යුරෂන් කියන්නේ ඔක්ෂන් දියුරෂන් එක...

    5)ඔයා ඔය අයිටම් එක අන්ලිස්ට් කරනකන් ඕක ඊ බේ එකේ විකුනනවා කියන එක

    මම ඔය දැම්මේ මම දන්නා මට තේරුණා විදිහ....
    වැරද්දක් තියෙනවද දන්නේ නම් නෑ....
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    1. Variations වල ගැටලුවක් නෑ ඕනි තරමක් දාන්න පුලුවන්.හැබයි. pieces 10යි දෙන්නෙ

    2. 10යි දෙන්නෙ Selling කරන විදිහට තමා වැඩි කරන්නෙ 2ක් විතර සෙල් උනාට පස්සෙ ඊබේ කෝල් කරල ලිමිට් වැඩි කරගන්න.

    3. එහෙම එකක් මට නම් කවදාවත් ඇවිත් නෑ New සෙලර් කෙනෙක් නිසයි එහෙම එන්නෙ.බය වෙන්න දෙයක් නෑ Good' Til Cancelled දැම්ම කියන්නෙ දිගටම Item එක තියෙනව ඊබේ එකේ Quantity එක ඉවර වෙනකල්

    4. නෑ ඩිලිවරි ටයිම් පෙන්නන්නෙ ඔයා සිලෙක්ට් කරන ශිපින්ග් මෙතඩ් එක,සර්විස් එක අනුව

    5. ඔය තියෙන්නෙත් සීන් එක තමා ඔයා බය නැතුව කරගෙන යන්න සැහල්ලුවෙන්. ඔයා සෙල් කරගෙන යනකොට ඕක අයින් වෙනවා.ඕක තාවකාලික ලිමිට් එකක් විතරයි.ෆන් එකේ කරන්න ගැටලු තිබ්බොත් අහන්න පොඩි පොඩි ගැටලු වලට විසදුම් ගූගල් කරල හොයාගන්න (පැය 24ම කස්ටිය ඔන්ලයින් නැති නිසා)