කෝටි 7.5ට වාහනයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    Early Bitcoin adopter's

    උබ ගාව දැන් BTC කීයක් තියේද ? සෙල් කරල මොනාද ගත්තෙ ? වාහනයක් වත් ගත්තද බන් ? උබ කට ඇරියොත් BTC ගැන තමයි කියවන්නෙ. :cool:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Cars@duplication එකේනේ...ඕකෙ පට්ට වන්ඩි ටිකක් බන් තියෙන්නෙ :) කලින් වැඩකලේ ඒක ලඟ කම්පැනි එකක..පිස්සු හැදෙනවා බන්..මම හැමදාම අලුතෙන් වණ්ඩියක් ගෙනාවාම ගිහින් බලනවා... :love: :love:

    සල්ලි නෑ කිව්වට තියෙන එකාට තියේ සුපිරියට :) උන් ඔය වගේ වාහනයක් ගත්තත් පෙලක් උන් ඉන්නවා වීල් කාරයෙක් ට්‍රැෆික් අස්සේ දානවා වගේ හරක් වගේ එහෙ මෙහෙ අස්සවල් වල වාහනේ දාන උන් :sorry::sorry:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    so far the highest valued vehicle imported to srilanka is this one.

    rolls-royce-super-luxury-car.jpg


    Used for company boss I guess.
    model: Rolls Royce Wraith 6.6L V12 engine
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    මචන්ලා, මේ වාහනය කෝටි හතහමාරක් වෙනවා. :shocked:

    උබලා දන්නවා නම් කියපල්ලකො ලංකාවෙ මේ ගනන්වලට වාහන ගන්නේ මොන වගේ දේවල් කරන එවුන්ද කියලා. :rolleyes:

    දේශපාලකයො ඇරුනාම මොන වගේ බිස්නස් සහ මොන වගේ රස්සාවල් කරන එවුන්ද බං? :confused:

    උබ ගාව දැන් BTC කීයක් තියේද ? සෙල් කරල මොනාද ගත්තෙ ? වාහනයක් වත් ගත්තද බන් ? උබ කට ඇරියොත් BTC ගැන තමයි කියවන්නෙ. :cool:

    U ahala tiyana deta tamai uttara deela tiyenne pons
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    mama danna ekake innawa owa nothing bung porage monthly income is more than 50 million, only export business :yes:

    :yes::yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අද අනුරාධපුර ගියා..
    තිලංග සුමතිපාලයි ෆැමිලි එකයි ඇවිත් හිටිය පිංකමකට

    ඕකෙන් 2යි.. 740Le එකයි X5 එකයි S class එකයි..:dull:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Oya ara tv ekata ena astrology karayage

    මාරයි නේද බන්. බොරු කියල මිනිස්සුන්ව ගොනාට අන්දල දුප්පත් මිනිස්සුන්ගෙන්ම සල්ලි හූරල අරන් බොරු කියන උන්ම රජ සැප විඳිනවා. :)

    ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ට ආත්ම විශ්වාසයක් නෑ. ඒ අඩුවෙන් මුන් ගානට උන්ගෙ වැඩේ කරගන්නවා. :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අද අනුරාධපුර ගියා..
    තිලංග සුමතිපාලයි ෆැමිලි එකයි ඇවිත් හිටිය පිංකමකට

    ඕකෙන් 2යි.. 740Le එකයි X5 එකයි S class එකයි..:dull:

    apen(rate janathawagen) horakam kala salli thamaaa...
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    අද අනුරාධපුර ගියා..
    තිලංග සුමතිපාලයි ෆැමිලි එකයි ඇවිත් හිටිය පිංකමකට

    ඕකෙන් 2යි.. 740Le එකයි X5 එකයි S class එකයි..:dull:
    :shocked: hukanawa