Early Bitcoin adopter's
උබ ගාව දැන් BTC කීයක් තියේද ? සෙල් කරල මොනාද ගත්තෙ ? වාහනයක් වත් ගත්තද බන් ? උබ කට ඇරියොත් BTC ගැන තමයි කියවන්නෙ.

Early Bitcoin adopter's

කලින් වැඩකලේ ඒක ලඟ කම්පැනි එකක..පිස්සු හැදෙනවා බන්..මම හැමදාම අලුතෙන් වණ්ඩියක් ගෙනාවාම ගිහින් බලනවා...

උන් ඔය වගේ වාහනයක් ගත්තත් පෙලක් උන් ඉන්නවා වීල් කාරයෙක් ට්‍රැෆික් අස්සේ දානවා වගේ හරක් වගේ එහෙ මෙහෙ අස්සවල් වල වාහනේ දාන උන් 
මචන්ලා, මේ වාහනය කෝටි හතහමාරක් වෙනවා.
උබලා දන්නවා නම් කියපල්ලකො ලංකාවෙ මේ ගනන්වලට වාහන ගන්නේ මොන වගේ දේවල් කරන එවුන්ද කියලා.
දේශපාලකයො ඇරුනාම මොන වගේ බිස්නස් සහ මොන වගේ රස්සාවල් කරන එවුන්ද බං?![]()
උබ ගාව දැන් BTC කීයක් තියේද ? සෙල් කරල මොනාද ගත්තෙ ? වාහනයක් වත් ගත්තද බන් ? උබ කට ඇරියොත් BTC ගැන තමයි කියවන්නෙ.![]()
mama danna ekake innawa owa nothing bung porage monthly income is more than 50 million, only export business![]()
![]()
I know a Marketing Consultant who has this one.
Nawaloke issarahata gihin balagena hitapan kiyak eliyata enawada kiyala

Oya ara tv ekata ena astrology karayage
මාරයි නේද බන්. බොරු කියල මිනිස්සුන්ව ගොනාට අන්දල දුප්පත් මිනිස්සුන්ගෙන්ම සල්ලි හූරල අරන් බොරු කියන උන්ම රජ සැප විඳිනවා.![]()

අද අනුරාධපුර ගියා..
තිලංග සුමතිපාලයි ෆැමිලි එකයි ඇවිත් හිටිය පිංකමකට
ඕකෙන් 2යි.. 740Le එකයි X5 එකයි S class එකයි..


අද අනුරාධපුර ගියා..
තිලංග සුමතිපාලයි ෆැමිලි එකයි ඇවිත් හිටිය පිංකමකට
ඕකෙන් 2යි.. 740Le එකයි X5 එකයි S class එකයි..
අද අනුරාධපුර ගියා..
තිලංග සුමතිපාලයි ෆැමිලි එකයි ඇවිත් හිටිය පිංකමකට
ඕකෙන් 2යි.. 740Le එකයි X5 එකයි S class එකයි..
hukanawameka e rate 65idaලංකාවේ ඉන්න උන්ට උකේ ඉඳලා පිස්සු තියෙන්න ඕන ලක්ෂ 65ක වාහනයක් ලක්ෂ 750කට ගන්න![]()

