Vehicle Transfer

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහනයක් transfer කිරීමට අදාලව documents ටික ( වාහනයේ පොත , id copy , photos , licence copy, trasfer papers ) බාර දුන්නට පස්සෙ සල්ලිත් එතෙන්ටම ගෙවන්න කිව්වා. මම සල්ලිත් ගෙව්වා. ඒත් මුකුත් receipt එකක් දුන්නෙ නෑ. ඇහුවම කිව්වා ඒකත් නාරහේන් පිට යවන්න තියෙනව කියල. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ට්ට්‍රාන්සර් කරගත්තු කෙනෙක් කියන්න ඒක normal දෙයක්ද කියලා ??

    02) ඊට පස්සෙ මට transfer paper එකේ තිබ්බ copy 2k දුන්න තැපෑලෙන් නාරාහේන්පිට යවන්න කියලා. ඒක අනිවාර්‍යෙන් යැවිය යුතුද ?

    03) මට දුන්න කොපිය නාරාහෙන්පිට යැව්වට පස්සෙ එහෙන් ඒක ගලප ගන්නෙ කොහොමද ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් යවන එකත් එක්ක. මම අදහස් කරේ මේ වගේ ලියුම් ගොඩක් යවනව ඇතිනේ. Referrence number එකක් වත් නෑ. එහෙම එකක් තිබ්බ නම් අව්ලක් නෑ. නිකන්ම ලියුම් කවරෙ ඇතුලෙ දාල යැව්වට කමක් නැද්ද ?

    03) මේ විදියට කරාම අලුත් පොත එන්න කොච්චර වගේ කාලයක් යනවද ?

    04) Number plates මාරු වෙලා එන්න කොච්චර කල් යනවද ?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,830
    113
    ලංකාවේ.. ලංකාවේ
    oya karame nam karala naa.
    eth narahenpita gihin karagaththa nam eka dawasin puluwan ne....
    Rs. 1000k da koheda waipura yanne. jarawa ekkka unath wadipura 5000k yanne naa contact ekak hadagena giya nam. kakkekta ahuwenna nam epaa ath...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම බයික් එක ට්‍රාන්ස්ෆර් කරා බං, හැබැයි මාතරින්. ඒකෙන් නම්බර් මාරු වුණා(පළාත් මාරු වුණා)
    දැන් අවුරුදු දෙකක් විතර ඇති. ට්‍රාන්ස්ෆර් ෆෝම් 4න් දෙකක් ගත්ත මාතර ප්‍රා.ලේ එකෙන්. අනිත් එක මගේ ළඟ තියාගන්න කිව්වා අනිත් එක කළින් අයිතිකාරයට යවන්න කිව්ව. උං භාරගත්ත දෙකෙන් එකක් කොළම යවනවලු අනිත් එක උං තියාගන්නවලු.
    නම්බර් ප්ලේට් මාරු කරන්න වෙන නිසා මට 3000ගාණක්ද කොහෙද ගෙවන්න වුණා බං, මට ගානනම් දැන් මතක නෑ හරියටම.

    ඊට පස්සෙ එදාම Temporary පොතක් දුන්න බයික් එකට. ඒ පොතෙන් දුම් වාර්තා ගන්න, ආදායම් බලපත්‍ර ගන්න ඕන දෙයක් කරන්න පුලුවන්. ඒක මාස 6ක් වැලිඩ් වගේ මතක. ඒ අතරෙ ගෙදරට ආව බං ට්‍රාන්ස්ෆර් කරපු පොත. ඊට පස්සෙ ඒකත් අරං ගිහිල්ල RMV එකෙන් අලුත් ප්ලේට් ගත්ත.

    කොහොමහරි සෑහෙන කාලයක් ගියා ට්‍රාන්ස්ෆර් වෙලා එන්න. මට මතක විදියට මාස 2ක් හෝ 3ක් ගියා බං
     
    මාස 2යි නම් ඉතින් ලොකු අවුලක් නෑ. ටෙම්පරි මුකුත් මට අද දුන්නෙ නෑ. සති දෙකකින් ඇවිත් ඒක ගන්න කිව්වා. මගෙත් number plates මාරු වෙනවා. ඔයා ඒ අර දුන්නු කොලේ කලින් අයිතිකාරයට යැව්වද ?
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    oya karame nam karala naa.
    eth narahenpita gihin karagaththa nam eka dawasin puluwan ne....
    Rs. 1000k da koheda waipura yanne. jarawa ekkka unath wadipura 5000k yanne naa contact ekak hadagena giya nam. kakkekta ahuwenna nam epaa ath...

    නාරාහේන්පිට ගිහින් මේක කර ගන්න ගියාම එපා වෙනව බන්. මම බයික් එක ට්‍රාන්සර් කරගන්න ගිහින් මුලි දවසෙම කට්ට කෑවා. අනිත් එක oneday service කර ගන්නත් බෑනේ number plates මාරු වෙන නිසා. ඒක නිසා මේ විදිය ලේසියි කියල හිතුනා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාස 2යි නම් ඉතින් ලොකු අවුලක් නෑ. ටෙම්පරි මුකුත් මට අද දුන්නෙ නෑ. සති දෙකකින් ඇවිත් ඒක ගන්න කිව්වා. මගෙත් number plates මාරු වෙනවා. ඔයා ඒ අර දුන්නු කොලේ කලින් අයිතිකාරයට යැව්වද ?

    Na bn, mama sale ekakin gaththe bike eka, mata hamba uneth bike eke eka yathurai,owa aithi karayata yawala monawahari scene ekak unoth, uge langa aniwa anith yathura thiyenna athi neh. Nikan topi kanne mokatada kiyala yawwe na bn.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    උඹට මොකුත්ම ලියවිල්ලක් දුන්නෙ නැද්ද? පොත යැව්වා කියලා. එහෙම එකක් දෙන්න ඕනේ බං. ඒක තමයි හදිස්සියක් උනොත් නාරාහේන්පිට අරන් යන්න තියන්නේ.

    ඔය ක්‍රමය මහ මරාලයක් බං. මමත් දාලා පොත ආවෙ නෑ. අන්තිමට බලන් ඉදලා බැරිම තැන මම ම නාරාහේන්පිට ගිහින් පොත ගත්තා. ඒත් දවස් 2 ක් කට්ට කෑවා.

    සාමාන්‍යයෙන් මාස 3 න් පොත එන්න ඕනේ. ආවෙ නැත්තන් අනිවා හොයලා බලපං. මොකද නාරාහේන්පිට උන් ඔහොම යවන පොත් නැති කරනවා. නැති කරොත් උන් දෙන්නේ ඩුප්ලිකේට් පොත. එහෙම උනොත් වාහනේ මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂ 3 ක් විතර අඩුවෙන් තමයි විකුනන්න වෙන්නේ. ඒ නිසා මාස 3 ක් ඉවසලා බලපං.

    පොත එවද්දි නම්බ ප්ලේට් දිස්ත්‍රික් කාර්යාලයට එවනවා. එතකොට පරණ නම්බර් ප්ලේට් දෙකයි, ස්ටිකර් එකයි දීලා අලුත් ඒවා ගන්න ඕනේ.
     
    මුකුත් දුන්නෙ නෑ. සති දෙකකින් ඇවිත් මුකද්ද ලියකියවිල්ලක් ගන්න කිව්වා. ඒකෙන් දුම් සහතික , ආදායම් බලපත්‍ර ගන්න කිව්වා. ඒ ලියකියවිල්ල ගත්තොත් අවුලක් නැති වෙයි නේද, මට දැන ගන්න ඕන මේ ක්‍රමේට කරපු අනිත් අයටත් මුකුත් ලියකියවිල්ලක් ලැබුනෙ නැද්ද කියල දැන ගන්න එක.
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    උඹට මොකුත්ම ලියවිල්ලක් දුන්නෙ නැද්ද? පොත යැව්වා කියලා. එහෙම එකක් දෙන්න ඕනේ බං. ඒක තමයි හදිස්සියක් උනොත් නාරාහේන්පිට අරන් යන්න තියන්නේ.

    ඔය ක්‍රමය මහ මරාලයක් බං. මමත් දාලා පොත ආවෙ නෑ. අන්තිමට බලන් ඉදලා බැරිම තැන මම ම නාරාහේන්පිට ගිහින් පොත ගත්තා. ඒත් දවස් 2 ක් කට්ට කෑවා.

    සාමාන්‍යයෙන් මාස 3 න් පොත එන්න ඕනේ. ආවෙ නැත්තන් අනිවා හොයලා බලපං. මොකද නාරාහේන්පිට උන් ඔහොම යවන පොත් නැති කරනවා. නැති කරොත් උන් දෙන්නේ ඩුප්ලිකේට් පොත. එහෙම උනොත් වාහනේ මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂ 3 ක් විතර අඩුවෙන් තමයි විකුනන්න වෙන්නේ. ඒ නිසා මාස 3 ක් ඉවසලා බලපං.

    පොත එවද්දි නම්බ ප්ලේට් දිස්ත්‍රික් කාර්යාලයට එවනවා. එතකොට පරණ නම්බර් ප්ලේට් දෙකයි, ස්ටිකර් එකයි දීලා අලුත් ඒවා ගන්න ඕනේ.

    ඔයත් මේ ක්‍රමේට කරද්දි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් මුකුත් ලියකියවිල්ලක් දුන්නෙ නැද්ද ?