ප්රාදේශීය ලේකම් කාර්යාලයට වාහනයක් transfer කිරීමට අදාලව documents ටික ( වාහනයේ පොත , id copy , photos , licence copy, trasfer papers ) බාර දුන්නට පස්සෙ සල්ලිත් එතෙන්ටම ගෙවන්න කිව්වා. මම සල්ලිත් ගෙව්වා. ඒත් මුකුත් receipt එකක් දුන්නෙ නෑ. ඇහුවම කිව්වා ඒකත් නාරහේන් පිට යවන්න තියෙනව කියල. ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ට්ට්රාන්සර් කරගත්තු කෙනෙක් කියන්න ඒක normal දෙයක්ද කියලා ??
02) ඊට පස්සෙ මට transfer paper එකේ තිබ්බ copy 2k දුන්න තැපෑලෙන් නාරාහේන්පිට යවන්න කියලා. ඒක අනිවාර්යෙන් යැවිය යුතුද ?
03) මට දුන්න කොපිය නාරාහෙන්පිට යැව්වට පස්සෙ එහෙන් ඒක ගලප ගන්නෙ කොහොමද ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් යවන එකත් එක්ක. මම අදහස් කරේ මේ වගේ ලියුම් ගොඩක් යවනව ඇතිනේ. Referrence number එකක් වත් නෑ. එහෙම එකක් තිබ්බ නම් අව්ලක් නෑ. නිකන්ම ලියුම් කවරෙ ඇතුලෙ දාල යැව්වට කමක් නැද්ද ?
03) මේ විදියට කරාම අලුත් පොත එන්න කොච්චර වගේ කාලයක් යනවද ?
04) Number plates මාරු වෙලා එන්න කොච්චර කල් යනවද ?

Last edited: