ගූගල් මැප් එකේ ලංකාවේ බස්නාහිර පලාතේ බස් / කෝච්චි මාර්ග (රූට්) ඇප් එකේ අප්ඩේට් වෙලා ඉවරයි.. දැනට බස්නාහිර පලාතේ බස් ස්ටොප්/ කෝච්චි මැප් එකේ ක්ලික් කලොත් සම්පූර්ණ රූට් එකේ විස්තර එනවා..
කෝච්චියට බෙල්ල තියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වැදගත් වෙයි
BUMP

ජොනියයි උබයි මැරෙන්න ගිය වෙලාවෙ,
රේල් පීලී දෙකක් පැන්නා තලාවෙ,
කෝච්චියක් ලං වුනු සුභ වෙලාවෙ,
ජොනියා දාලා උබ දිව්වලු කැලෑවෙ.![]()




පිට පලාත්වල ඒවා ටිකක් අවුල් හැබැයි කොළඹ බස් දුවන පාරවල් වලින් හදල පෙන්නන්නේ.
live update thiyanawada bun ..
ජොනියයි උබයි මැරෙන්න ගිය වෙලාවෙ,
රේල් පීලී දෙකක් පැන්නා තලාවෙ,
කෝච්චියක් ලං වුනු සුභ වෙලාවෙ,
ජොනියා දාලා උබ දිව්වලු කැලෑවෙ.![]()
