අබාන්ස් එකේ චාටර් වැඩක්
දැනට අවරුදු 3ක් වෙලත් නැහැ අබාන්ස් එකෙන් HAIER බරෑන්ඩ් එකේ fridge 1ක් ගත්තා .ගාන උනේ 56000/=ය් ගෙවන්න ගත්තේ .ගන්න ගියපු වෙලාවේ නම් කිවේවේ හොඳ බරෑන්ඩ් 1ක් .වොරන්ටි ඉවර වෙලා කැඩුනත් අඩුවට ඇවිත්ම හදල දෙනවා බය නැතිව ගන්න කියල.ගත්තට පස්සේ නම් අව්ලක් නැතිව වැඩ කලා .මේ ලඟදි දවසක් කුල් වෙන්නේ නැතිව ගියා අරගෙනත් තාම අවරුදු 3ක් වෙලත් නැති නිසාත් අඩුවට රෙපෙයාර් කරගන්න පුළුවන් කියල කියපු නිසාත් ගත්තු බ්‍රාන්ච් එකටම කෝල් කරලා විස්තරේ කිව්වා .ඒ වෙලවෙය් මුන්ගේ බොරුව තේරුනේ වොරන්ටි ඉවර නිසා මොකුත්ම කරන්න බැරිලු.අනෙක උන්ගේ සර්විස් එකෙන් ලෙඩේ මොකක්ද කියල බලන්න එනවටත් හැදුවත් නැතත් වෙනම චාර්ජ් කරනවලු .ඕන නම් උන් දන්න කට්ටියක් ඉන්නවා එයාල එවන්නම් බලන්න කිව්වා.මම කිව්වා අරගෙනත් ලොකු කාලයක් නැහැ ගන්නකොට ඔය කතා කිව්වෙත් නැහැ කියල .පස්සේ කොහොම හරි කමක් නැහැ කව්රු එවල හරි මේක හදල දෙන්න කියල කිව්වා .දවස් 4කට විතර පස්සේ දෙන්නෙක් ඇවිත් බලල කිව්වා ගෑස් ලීක් වෙලා බට ඩෑමේජ් වෙලා කියල.හදන්න යන ගාන ඒ වෙලාවේ කිව්වෙත් නැහැ ෂොප් එකට ගිහින් කතා කරන්නම් කිව්වා .
දවස් 2-3ක් ගියත් කව්රුත් කතා නොකරපු මම ආපහු කෝල් කලා මෙන්න අපහු කිව්වා තව දෙන්නෙක් එවන්නම් ඒ දෙන්න ගාන කියය් කියල .ආපහු දවස් 2කට පස්සේ දෙන්නෙක් ඇවිත් බලල ගියා හදන්න යන ගාන පහුවදා කිව්වා ඔක්කොම 8500/ක් යනවා කියල.අබාන්ස් එකට කෝල් කලා ආපහු මේ ගානට අඩුවෙන් කර ගන්න පුලුවන්ද බලන්න .ඒ සැරේ කියනවා කෝකටත් සර්විස් සෙන්ටර් කියල බලන්නම් හැබය් බලන්න එනවට නම් සල්ලි ගෙවන්න වෙනවා කියල .මම කිව්වා කමක් නැහැ අරගෙනත් වැඩි කාලයක් නැහැ මේක ඉක්මනට කොහොම හරි හදල දෙන්න කියල..
දැන් එනවා කියල දවස් 4කට වැඩිය් තාමත් ආවේ නැහැ කව්රුත් මට කෝල් කලෙත් නැහැ.
කියන්න ඕන මෙන්න මෙච්චරය් .ඕකුන්ගේ ජරාව විකුණනකොට ලෝකේ නැති බොරු කියනවා.වොරන්ටි ඉවර වෙනකොට කැඩිලා ඉවරය් .අඩුම ගානේ ඒවා කැඩුනම බලන්න වත් එන්නේ නැහැ ආවත් ඒවාට වෙනම ගෙවන්න වෙනවා.ගන්න දෙයක් ගන්නවානම් දම්රෝ එකෙන් ගනිල්ලා අබාන්ස් එකට ගොඩ වෙන්න වත් එපා .