අබාන්ස් එකේ චාටර් වැඩක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අබාන්ස් එකේ චාටර් වැඩක්

    දැනට අවරුදු 3ක් වෙලත් නැහැ අබාන්ස් එකෙන් HAIER බරෑන්ඩ් එකේ fridge 1ක් ගත්තා .ගාන උනේ 56000/=ය් ගෙවන්න ගත්තේ .ගන්න ගියපු වෙලාවේ නම් කිවේවේ හොඳ බරෑන්ඩ් 1ක් .වොරන්ටි ඉවර වෙලා කැඩුනත් අඩුවට ඇවිත්ම හදල දෙනවා බය නැතිව ගන්න කියල.ගත්තට පස්සේ නම් අව්ලක් නැතිව වැඩ කලා .මේ ලඟදි දවසක් කුල් වෙන්නේ නැතිව ගියා අරගෙනත් තාම අවරුදු 3ක් වෙලත් නැති නිසාත් අඩුවට රෙපෙයාර් කරගන්න පුළුවන් කියල කියපු නිසාත් ගත්තු බ්‍රාන්ච් එකටම කෝල් කරලා විස්තරේ කිව්වා .ඒ වෙලවෙය් මුන්ගේ බොරුව තේරුනේ වොරන්ටි ඉවර නිසා මොකුත්ම කරන්න බැරිලු.අනෙක උන්ගේ සර්විස් එකෙන් ලෙඩේ මොකක්ද කියල බලන්න එනවටත් හැදුවත් නැතත් වෙනම චාර්ජ් කරනවලු .ඕන නම් උන් දන්න කට්ටියක් ඉන්නවා එයාල එවන්නම් බලන්න කිව්වා.මම කිව්වා අරගෙනත් ලොකු කාලයක් නැහැ ගන්නකොට ඔය කතා කිව්වෙත් නැහැ කියල .පස්සේ කොහොම හරි කමක් නැහැ කව්රු එවල හරි මේක හදල දෙන්න කියල කිව්වා .දවස් 4කට විතර පස්සේ දෙන්නෙක් ඇවිත් බලල කිව්වා ගෑස් ලීක් වෙලා බට ඩෑමේජ් වෙලා කියල.හදන්න යන ගාන ඒ වෙලාවේ කිව්වෙත් නැහැ ෂොප් එකට ගිහින් කතා කරන්නම් කිව්වා .

    දවස් 2-3ක් ගියත් කව්රුත් කතා නොකරපු මම ආපහු කෝල් කලා මෙන්න අපහු කිව්වා තව දෙන්නෙක් එවන්නම් ඒ දෙන්න ගාන කියය් කියල .ආපහු දවස් 2කට පස්සේ දෙන්නෙක් ඇවිත් බලල ගියා හදන්න යන ගාන පහුවදා කිව්වා ඔක්කොම 8500/ක් යනවා කියල.අබාන්ස් එකට කෝල් කලා ආපහු මේ ගානට අඩුවෙන් කර ගන්න පුලුවන්ද බලන්න .ඒ සැරේ කියනවා කෝකටත් සර්විස් සෙන්ටර් කියල බලන්නම් හැබය් බලන්න එනවට නම් සල්ලි ගෙවන්න වෙනවා කියල .මම කිව්වා කමක් නැහැ අරගෙනත් වැඩි කාලයක් නැහැ මේක ඉක්මනට කොහොම හරි හදල දෙන්න කියල..

    දැන් එනවා කියල දවස් 4කට වැඩිය් තාමත් ආවේ නැහැ කව්රුත් මට කෝල් කලෙත් නැහැ.
    කියන්න ඕන මෙන්න මෙච්චරය් .ඕකුන්ගේ ජරාව විකුණනකොට ලෝකේ නැති බොරු කියනවා.වොරන්ටි ඉවර වෙනකොට කැඩිලා ඉවරය් .අඩුම ගානේ ඒවා කැඩුනම බලන්න වත් එන්නේ නැහැ ආවත් ඒවාට වෙනම ගෙවන්න වෙනවා.ගන්න දෙයක් ගන්නවානම් දම්රෝ එකෙන් ගනිල්ලා අබාන්ස් එකට ගොඩ වෙන්න වත් එපා .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහ කාලකණ්නි කම්පැනි එකක් බං, මාතර අබාන්ස් එකෙන් 2017දි මම ලැප් එකක් ගත්ත. ඒකෙ 1Year Warranty එක උංගෙ Offer එකක් තිබ්බ සල්ලි දීල 3years වලට වොරන්ටි එක Extend කරගන්න පුලුවන්. මාත් ඉතිං හොඳයි කියල හිතාගෙන 4000ගානක් දීල Warranty Extend කලා. මේ ළඟදි ඒකෙ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා අරං ගියා. හදන්න බෑ කිව්ව. මේක Physical damage එකක් කියල. රුපියල් 9000ක් ඉල්ලුව Display දාන්න. මට යකා නැග්ග බං. සල්ලිත් දීල වොරන්ටි අරං තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි උං නිකං කතා කරන්නෙ හිඟන්නෙක් හිඟා කන්න ආවම කතා කරන ටයිප් එකෙන්. මට මාර අප්සට් ඒ වැඩේට. එතැන ඉන්න මැනේජර්ගෙ ඉඳන් හැමෝටම බැනල එලියට ආවෙ. එවෙලාවෙ බඩු ගන්න දෙතුන් දෙනෙක් ඇවිත් හිටිය. උං සෙට් එකටත් ඇහෙන්නම කෑගහල කිව්ව වෙච්ච අසාධාරණය. එදයින් පස්සෙ ඔය මගුල දිහා හැරිලවත් බලන්නෙ නෑ බං. මට නම් එපාම උනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    අව්රුදු 3 ට බට දැමෙජ් වෙන්න පුලුවන්ද බං උඹ මුද අයිනේ ද ඉන්නේ
     
    මේකේ ඔය වගේ උන් කරන බලු වැඩ ගොඩක් දාල තිබුන ,යාලුවෙක් සෙට් කරලා දුන්නේ එහෙ හොඳය් කියලා .දැන් ඌට ඕව කියන්නත් බැහැ .මේක උනේ ගොඩගම බ්‍රාන්ච් එකෙන්.දන්න කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ මිට පස්සේ
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    fridge welata 3 years welata aduwenda warranty denne? ammooo
    api dan 12 years wage sisil eken gattuwa thama kisi ledak nathuwa wada ban.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අව්රුදු 3 ට බට දැමෙජ් වෙන්න පුලුවන්ද බං උඹ මුද අයිනේ ද ඉන්නේ

    එක තමා පුදුමේ ,මේ කිට්ටුවක වත් මුහුදක් නැහැ විකුණන ජරාවෙ හැටි වෙන්න ඕන
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකේ ඔය වගේ උන් කරන බලු වැඩ ගොඩක් දාල තිබුන ,යාලුවෙක් සෙට් කරලා දුන්නේ එහෙ හොඳය් කියලා .දැන් ඌට ඕව කියන්නත් බැහැ .මේක උනේ ගොඩගම බ්‍රාන්ච් එකෙන්.දන්න කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ මිට පස්සේ
    මම ඒක ඒවෙලාවෙ එතැන මැනේජර්ට හොඳට කියල ආවෙ බං. මට මේ රුපියල් 9000 ප්‍රශ්නයක් නෑ ඒත් ඔයාල කරපු වැඩේ වැරදියි. ඔයාලගෙ කම්පැනි එක ගැන විශ්වාසය තියල මේ වොරන්ටි එකත් සල්ලි දීල ගත්තෙ. ඔයාල රුපියල් 9000ක් නිසා කීයක බිස්නස් නැති කරගනියිද දන්නෙ නෑ කියල එලියට ආවෙ මම...

    සිරාවටම ඔකුන්ද වෙලා තියෙන්නෙ Business Knowledge එක අඩුකම බං. උං දන්නෙ නෑ අනාගතයෙ ලක්ෂ ගණං වල සේල් තමයි දැන් නැති කරගන්නෙ කියල. හරියට අර ජනශක්ති කම්පැනි එකට වුණා වගේ වැඩක් තමයි ඔය කම්පැනි එකටත් වෙන්නෙ තව ඉස්සරහදි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අබාන්ස් ෆේස්බුක් පේජ් එකේ ඕක දාපන් උන්ගේ ඇඩ් පෝස්ට් වල කමෙන්ට් එකක් විදියට..
    එතනත් පට්ට විදියට කම්ප්ලේන්, උන්ගේ ඇඩ් වලින් වෙන්නේ බිස්නස් කැඩෙන එක..
    කමෙන්ට් වලින් බඩු ගත්ත උන් ඇවිල්ලා රෙදි ගලවනවා..
    බ්‍රාන්ච් එකත් එක්කම විස්තර දාපන් එකෙක් හරි බේරෙයි..
    දැනට රෙකමන්ඩ් කරන්න පුළුවන් දම්රෝ විතරයි..
    සිංහගිරි එක කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: richlife

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අබාන්ස් ෆේස්බුක් පේජ් එකේ ඕක දාපන් උන්ගේ ඇඩ් පෝස්ට් වල කමෙන්ට් එකක් විදියට..
    එතනත් පට්ට විදියට කම්ප්ලේන්, උන්ගේ ඇඩ් වලින් වෙන්නේ බිස්නස් කැඩෙන එක..
    කමෙන්ට් වලින් බඩු ගත්ත උන් ඇවිල්ලා රෙදි ගලවනවා..
    බ්‍රාන්ච් එකත් එක්කම විස්තර දාපන් එකෙක් හරි බේරෙයි..
    දැනට රෙකමන්ඩ් කරන්න පුළුවන් දම්රෝ විතරයි..
    සිංහගිරි එක කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?

    නියම වැඩක් අදම දාන්නම් .දැන් සති 2කට වැඩිය් කැඩිලා එනවා කිව්වට කෝල් කලේ වත් නැහැ .
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම ඒක ඒවෙලාවෙ එතැන මැනේජර්ට හොඳට කියල ආවෙ බං. මට මේ රුපියල් 9000 ප්‍රශ්නයක් නෑ ඒත් ඔයාල කරපු වැඩේ වැරදියි. ඔයාලගෙ කම්පැනි එක ගැන විශ්වාසය තියල මේ වොරන්ටි එකත් සල්ලි දීල ගත්තෙ. ඔයාල රුපියල් 9000ක් නිසා කීයක බිස්නස් නැති කරගනියිද දන්නෙ නෑ කියල එලියට ආවෙ මම...

    සිරාවටම ඔකුන්ද වෙලා තියෙන්නෙ Business Knowledge එක අඩුකම බං. උං දන්නෙ නෑ අනාගතයෙ ලක්ෂ ගණං වල සේල් තමයි දැන් නැති කරගන්නෙ කියල. හරියට අර ජනශක්ති කම්පැනි එකට වුණා වගේ වැඩක් තමයි ඔය කම්පැනි එකටත් වෙන්නෙ තව ඉස්සරහදි.

    ai unta moko une bn
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ගන්නවානම් දම්රෝ එකෙන් ගනිල්ලා :cool:

    math giya sathiye ekak gatta damro eken unge service ela. ape ayyala washing machine ekak gatta 2012 withara damro eken 2017/18 withara podi awulak wela call kalama awith hadala giya warranty nathi nisa podi gaanak aran thibba man hithanne 300/500 wage gaanak. damro,inovex godak ewa hadanne lankawe a nisa parts thiyanawa. (danna taramin) a nisa mama nam ganne serama damro. anika ape rate deyak. ape rate sinhala ekek (danna taramin) :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    Mage Sisil fridge eka, awurudu 10k witara- mannen kotala damage wuna, awurudu 5k mamalage gedara shed eke storage tiyela, anthimata meh awurudde aluth geta genawa. Works Perfect.

    ඔව් බන් මේ ඉක්මනට කැඩෙනවා කියන්නේ වැඩක් නැහැ ඉතින්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    බාල බ්‍රෑන්ඩ් අරන් නහයෙන් ඇඩුවට වැඩක් නෑ. ෆ්‍රිජ් එකට අවුරුදු 10ක් වොරන්ටි. කම්පෙශර් වලට 5ක් තියෙනව. උබට අවු3ක් යන්න කලින් වොරන්ටි ඉවර උනේ කොහොමද.. අනික බඩු වික්කට පස්සෙ වොරන්ටි ඉවර උනාම උන් හදල දෙන්න බැදිල නෑනෙ. කැඩුන නම් උබ හදාගනින්කො.

    අබාන්ස් එකෙන්
    HAIER ඒසී එකක් අරන් මටත් කෙල උනා. එහෙමයි කියල උන්ට බැනල වැඩක් නෑ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    බාල බ්‍රෑන්ඩ් අරන් නහයෙන් ඇඩුවට වැඩක් නෑ. ෆ්‍රිජ් එකට අවුරුදු 10ක් වොරන්ටි. කම්පෙශර් වලට 5ක් තියෙනව. උබට අවු3ක් යන්න කලින් වොරන්ටි ඉවර උනේ කොහොමද.. අනික බඩු වික්කට පස්සෙ වොරන්ටි ඉවර උනාම උන් හදල දෙන්න බැදිල නෑනෙ. කැඩුන නම් උබ හදාගනින්කො.

    අබාන්ස් එකෙන්
    HAIER ඒසී එකක් අරන් මටත් කෙල උනා. එහෙමයි කියල උන්ට බැනල වැඩක් නෑ.

    damro eke compressor ekata 10yr warranty :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හම්බ උට්ටවල් අස්සෙ රින්ගල අඩපල්ලකො දැන් නහයෙන්..
    අපේ අම්මත් මාස 3කින් මොකද්ද ගෙවන්න අරන්
    ගෙවනව කියල තියන දවසට සතියක් තියා කෝල් කර කර
    වද දෙනව ගෙවන්නෙ නැද්ද නැද්ද ගගා