අබාන්ස් එකේ චාටර් වැඩක්

kingdewi

Well-known member
  • Ow. Warranty period eken passe wena line na. Repair or services hariyata karanawa. Service charge or aluthin parts danawa nam ewata podi ganan pay karanna wenawa. Awurudu 6k withara parana normal Damro washing machine ekae wate body ekath replace karala dunna free. Fully Satisfied with their service. Loku scene na.

    දම්රෝ නම් පට්ට සර්විස් එකක් දෙන්නේ , මම ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නේ උන්ගෙන් දැන් ! :cool:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    දැනට අවරුදු 3ක් වෙලත් නැහැ අබාන්ස් එකෙන් HAIER බරෑන්ඩ් එකේ fridge 1ක් ගත්තා .ගාන උනේ 56000/=ය් ගෙවන්න ගත්තේ .ගන්න ගියපු වෙලාවේ නම් කිවේවේ හොඳ බරෑන්ඩ් 1ක් .වොරන්ටි ඉවර වෙලා කැඩුනත් අඩුවට ඇවිත්ම හදල දෙනවා බය නැතිව ගන්න කියල.ගත්තට පස්සේ නම් අව්ලක් නැතිව වැඩ කලා .මේ ලඟදි දවසක් කුල් වෙන්නේ නැතිව ගියා අරගෙනත් තාම අවරුදු 3ක් වෙලත් නැති නිසාත් අඩුවට රෙපෙයාර් කරගන්න පුළුවන් කියල කියපු නිසාත් ගත්තු බ්‍රාන්ච් එකටම කෝල් කරලා විස්තරේ කිව්වා .ඒ වෙලවෙය් මුන්ගේ බොරුව තේරුනේ වොරන්ටි ඉවර නිසා මොකුත්ම කරන්න බැරිලු.අනෙක උන්ගේ සර්විස් එකෙන් ලෙඩේ මොකක්ද කියල බලන්න එනවටත් හැදුවත් නැතත් වෙනම චාර්ජ් කරනවලු .ඕන නම් උන් දන්න කට්ටියක් ඉන්නවා එයාල එවන්නම් බලන්න කිව්වා.මම කිව්වා අරගෙනත් ලොකු කාලයක් නැහැ ගන්නකොට ඔය කතා කිව්වෙත් නැහැ කියල .පස්සේ කොහොම හරි කමක් නැහැ කව්රු එවල හරි මේක හදල දෙන්න කියල කිව්වා .දවස් 4කට විතර පස්සේ දෙන්නෙක් ඇවිත් බලල කිව්වා ගෑස් ලීක් වෙලා බට ඩෑමේජ් වෙලා කියල.හදන්න යන ගාන ඒ වෙලාවේ කිව්වෙත් නැහැ ෂොප් එකට ගිහින් කතා කරන්නම් කිව්වා .

    දවස් 2-3ක් ගියත් කව්රුත් කතා නොකරපු මම ආපහු කෝල් කලා මෙන්න අපහු කිව්වා තව දෙන්නෙක් එවන්නම් ඒ දෙන්න ගාන කියය් කියල .ආපහු දවස් 2කට පස්සේ දෙන්නෙක් ඇවිත් බලල ගියා හදන්න යන ගාන පහුවදා කිව්වා ඔක්කොම 8500/ක් යනවා කියල.අබාන්ස් එකට කෝල් කලා ආපහු මේ ගානට අඩුවෙන් කර ගන්න පුලුවන්ද බලන්න .ඒ සැරේ කියනවා කෝකටත් සර්විස් සෙන්ටර් කියල බලන්නම් හැබය් බලන්න එනවට නම් සල්ලි ගෙවන්න වෙනවා කියල .මම කිව්වා කමක් නැහැ අරගෙනත් වැඩි කාලයක් නැහැ මේක ඉක්මනට කොහොම හරි හදල දෙන්න කියල..

    දැන් එනවා කියල දවස් 4කට වැඩිය් තාමත් ආවේ නැහැ කව්රුත් මට කෝල් කලෙත් නැහැ.
    කියන්න ඕන මෙන්න මෙච්චරය් .ඕකුන්ගේ ජරාව විකුණනකොට ලෝකේ නැති බොරු කියනවා.වොරන්ටි ඉවර වෙනකොට කැඩිලා ඉවරය් .අඩුම ගානේ ඒවා කැඩුනම බලන්න වත් එන්නේ නැහැ ආවත් ඒවාට වෙනම ගෙවන්න වෙනවා.ගන්න දෙයක් ගන්නවානම් දම්රෝ එකෙන් ගනිල්ලා අබාන්ස් එකට ගොඩ වෙන්න වත් එපා .

    වාරික ටික හරියට ගෙව්වද?
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දම්රෝ උන්ගෙ බඩු පට්ට.උන්ගෙ සර්විස් පට්ට.දව්ස් දෙකක් ඇතුලත් එනව හදල දෙන්න.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මහ කාලකණ්නි කම්පැනි එකක් බං, මාතර අබාන්ස් එකෙන් 2017දි මම ලැප් එකක් ගත්ත. ඒකෙ 1Year Warranty එක උංගෙ Offer එකක් තිබ්බ සල්ලි දීල 3years වලට වොරන්ටි එක Extend කරගන්න පුලුවන්. මාත් ඉතිං හොඳයි කියල හිතාගෙන 4000ගානක් දීල Warranty Extend කලා. මේ ළඟදි ඒකෙ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා අරං ගියා. හදන්න බෑ කිව්ව. මේක Physical damage එකක් කියල. රුපියල් 9000ක් ඉල්ලුව Display දාන්න. මට යකා නැග්ග බං. සල්ලිත් දීල වොරන්ටි අරං තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි උං නිකං කතා කරන්නෙ හිඟන්නෙක් හිඟා කන්න ආවම කතා කරන ටයිප් එකෙන්. මට මාර අප්සට් ඒ වැඩේට. එතැන ඉන්න මැනේජර්ගෙ ඉඳන් හැමෝටම බැනල එලියට ආවෙ. එවෙලාවෙ බඩු ගන්න දෙතුන් දෙනෙක් ඇවිත් හිටිය. උං සෙට් එකටත් ඇහෙන්නම කෑගහල කිව්ව වෙච්ච අසාධාරණය. එදයින් පස්සෙ ඔය මගුල දිහා හැරිලවත් බලන්නෙ නෑ බං. මට නම් එපාම උනා

    Abans eka nam pattama charter place ekak ban. Matath oya wage scene dekakma wuna. Ayeth nam palathe yanne na okunge. E athin Damro ewun supiri.
     
    • Like
    Reactions: sithija.h

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වොරන්ටි ඉවරවෙච්ච වොශින් මැශින් එකක් දැන් දෙපාරක් රිපෙයා කරලා දුන්න විසිට් එකට සල්ලි ගත්තෙ නෑ, දම්රෝ එකෙන් ගත්ත හැම බඩුවක්ම (සෝෆා, ටීවී) ගෙදරට නොමිලේ ඩිලිවර් කරලත් දුන්න :yes:



    PS: ගෙදර ප්‍රධාන පාර අයිනේ නිසාද දන්නෙ නෑ

    Ehema ekak na ban. Free delivery karala dunna apitath. Apeth pressure washer eke awulak awith repair karala dunna warranty period eka panala awuruddakuth giyata passeth. Satha 5k wath gaththeth na.

    Umbata mathakada danne na mama umbagenuth wisthara ahuwa eka kadunu welawe. :yes: