HAIER Brand eka hada na ban, mama Abans service eke wada kara kale Haier frige,Ac thamai wadipurama leda awe. warrenty iwaranam pitin hadaganna, Abans servise eka ganan wadi ban
වොරන්ටි පීරියඩ් එකේ තෙල් ගහන් විසිට් කරල සර්විස් දෙනව. වොරන්ටි ඉවර උනාම සර්විස් ගැනයි මේ කතාකරන්නෙ...
අනික දම්රෝ තව අවුරුදු 5-10ක් අතර බලපන්කො.. උන්ගෙත් සේල්ස් වොලියුම් එක අහස උසට නැග්ගාම මොකද වෙන්නෙ කියල..
මේකේ ඔය වගේ උන් කරන බලු වැඩ ගොඩක් දාල තිබුන ,යාලුවෙක් සෙට් කරලා දුන්නේ එහෙ හොඳය් කියලා .දැන් ඌට ඕව කියන්නත් බැහැ .මේක උනේ ගොඩගම බ්රාන්ච් එකෙන්.දන්න කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ මිට පස්සේ

අම්මා ගහයි යකෝ මාත් ගොඩගම බ්රාන්ච් එකෙන් LG TV එකක් ගත්තා 40කට
වොරන්ටි ඉවර වෙන්න කලින් කැඩිලා ඔහොම උනොත් ගිනි තියෙනවා


මචං වැල්ලවත්තෙ සර්විස් සෙන්ටර් එකට කෝල් කරල, මැනේජර් කෙනෙක් ඉල්ලල කතා කරපන්..... ඒ කරලත් යමක් උනේ නැත්නම් මට කතා කරපන්කො.
![]()
ඔය කඩේ තියන තැන ගූගල් මැප් ලින්ක් එකක් දාන්න එතකොට තව එකෙක් බේරෙයි.![]()
සර්විස් සෙන්ටර් වල උන් කන්නෙ තණකොල නම් එක එකා වොරන්ටි ඉවර වෙලා බඩු කැඩුන කිව්වම නිකන් විසිට් කරන්න පුලුවන්. විසිට් වලට එන උන්ගෙ වාහන වතුරෙන් දුවනව කියල මුගෙ හිතේ. විසිට් වලට සල්ලි යනව තමා.. දවස ගානෙ නිකන් ගෙවල් ගානෙ විසිට් ගියාම උන්ගෙ පවුල් වල උන් කන්නෙ පස්ද. හරි ආර්මාර්තකාමී මිනිස්සු. ඔක්කොම තමන්ට නිකන්ම ලැබෙනකම් ඉන්නෙ අනිකට හෙනගැහුවත් කමක් නෑ.
අනික උබ කියන එක ප්රැක්ටිකල් කරන්න බෑ. මුන් විකුනන්නෙ ෆ්රිජ් 1-2ක් නම් ඕක කරන්න පුලුවන්. නමුත් උන්ගෙ සෙල්ස් වොලියුම් එක මාසෙට මිලියන ගානක්. එතකොට කාලයට සාපෙක්ශව වොර්න්ටි ඉවර උන උන්ගෙ බඩුවක් හැමදවසකදිම කැඩෙන කාලයක් එනව. එතකොට ඒ ඔක්කොටම ඇකියුරෙට් සර්විස් දෙන්න ලොකු ඕවර්හෙඩ් ප්රමානයක් ඕනෙ. ඒක කම්පැනි එකට දරන්න බෑ. ඒ නිසයි බඩු ගන්නකොට අපි දැනගන්න ඕනෙ බ්රෑන්ඩ් රිවිව් එකක් කරන්න.
Yeah Damro is good.Damro thamai bn danata service hoda. Mama awurudu 12 kta kalin(warranty iwarai) gaththu computer table eke keyboard thiyena eka kadila unta complain kara. un awilla ekata aluth set ekak dala giya. 500i gaththe.
Edain passe hama magulama wage ganne damro eken.

මහ කාලකණ්නි කම්පැනි එකක් බං, මාතර අබාන්ස් එකෙන් 2017දි මම ලැප් එකක් ගත්ත. ඒකෙ 1Year Warranty එක උංගෙ Offer එකක් තිබ්බ සල්ලි දීල 3years වලට වොරන්ටි එක Extend කරගන්න පුලුවන්. මාත් ඉතිං හොඳයි කියල හිතාගෙන 4000ගානක් දීල Warranty Extend කලා. මේ ළඟදි ඒකෙ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා අරං ගියා. හදන්න බෑ කිව්ව. මේක Physical damage එකක් කියල. රුපියල් 9000ක් ඉල්ලුව Display දාන්න. මට යකා නැග්ග බං. සල්ලිත් දීල වොරන්ටි අරං තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි උං නිකං කතා කරන්නෙ හිඟන්නෙක් හිඟා කන්න ආවම කතා කරන ටයිප් එකෙන්. මට මාර අප්සට් ඒ වැඩේට. එතැන ඉන්න මැනේජර්ගෙ ඉඳන් හැමෝටම බැනල එලියට ආවෙ. එවෙලාවෙ බඩු ගන්න දෙතුන් දෙනෙක් ඇවිත් හිටිය. උං සෙට් එකටත් ඇහෙන්නම කෑගහල කිව්ව වෙච්ච අසාධාරණය. එදයින් පස්සෙ ඔය මගුල දිහා හැරිලවත් බලන්නෙ නෑ බං. මට නම් එපාම උනා



සිංහගිරි එක කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?



මෙහෙමයි මචං, භාණ්ඩයෙ හැටියට සැලකිය යුතු කාලයක් එහෙම සර්විස් එකක් දෙන්න ඔ්න නේද?
අපේ ගෙදර ටීවි එකක් තිබ්බ ඒක සිංගර් එකෙන් ගත්ත. වොරන්ටි ලැබුනෙ අවුරුද්දයි. Peo TV වලින් අකුණක් වැදිල යුනිට් එකක් ගියා. වොරන්ටිය ඉවර වෙලත් අවුරුදු 3ක් වගේ එතකොට. උංට ගිහින් දුන්නම ඒක භාරගෙන, ඒ යුනිට් එක මෙහේ නෑ කියල රටින් ඔ්ඩර් කරල මාසයකින් වගේ හදල දුන්න. 8000යි ගත්තෙ වැඩේට. අන්න ඒ වගේ සර්විස් එකක් දෙන්න ඔ්න බං කම්පැනි එකක් උනාම.

වොරන්ටි ඉවරවෙච්ච වොශින් මැශින් එකක් දැන් දෙපාරක් රිපෙයා කරලා දුන්න විසිට් එකට සල්ලි ගත්තෙ නෑ, දම්රෝ එකෙන් ගත්ත හැම බඩුවක්ම (සෝෆා, ටීවී) ගෙදරට නොමිලේ ඩිලිවර් කරලත් දුන්න
PS: ගෙදර ප්රධාන පාර අයිනේ නිසාද දන්නෙ නෑ