ජීවිතය වෙනස් වේවි
එක්තරා ප්‍රදේශයක මඩ වලක ගෙම්බෙකු ජීවත් වුනා. "මඩ වලක ඉන්න උබ මහ කාලකන්නි ගෙම්බෙක්" කියා මේ මඩ වල ලගින් යන මිනිසුන් ගෙම්බට අවමන් කලා. මේ කිසිවකින් නොසැලුනු මේ ගෙම්බා තමුන්ගේ එදිනෙදා වැඩ ටික හරියටම කරගෙන ගියා. මේ විදිහට කාලයක් ගත වුනා.
එක් දිනක් උදෑසන අවදි වී බලන විට, ගෙම්බට හිතා ගන්නවත් බැරි දෙයක් සිදු වී තිබුනා.
ඒ මඩ වලේ නෙළුම් මලක් පිපි තිබුනා. "මගේ ලිපිනය වෙනස් කලා! මම දැන් ඉන්නේ මඩ වලක නෙමෙයි විලක" කියා ගෙම්බා කාටත් පෙනෙන විදිහට දැන්වීමක් සවි කලා.
පසු සටහන
ඔබේ ජීවිතය මේ අවස්ථාවේ කුමන ස්වරුපයක තිබුනත්, ඔබ දැන් ගතකරන ජීවිතය පිලිබදව මිනිසුන් ඔබට කෙතරම් නින්දා අපහස කලත්, ඒ කිසිවකින් නොසැලී ඔබව සාර්ථක කිරීමට ඉවහල් වන තමුන්ගේ එදිනෙදා වැඩ ටික හරියටම කරගෙන යන්න. ඔබගේ ජීවිතය නොසිතූ අවස්ථාවක ඔබවත් කිසිවිටක නොසිතූ විදිහකට වෙනස් වේවි.
මගේ කලින් පෝස්ට්ස්:
උපදෙස් ටිකක්
http://www.elakiri.com/forum/showthread.php?p=24620093
ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
http://www.elakiri.com/forum/showthread.php?p=24596910
Upwork ගොඩදාගමු!
http://www.elakiri.com/forum/showthread.php?p=24601982
ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1861765
ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830
ගොඩ යමු (3) BPO සහ KPO
http://www.elakiri.com/forum/showthread.php?p=24350810
මාකටින් උදවු
http://www.elakiri.com/forum/showthread.php?t=1893636
චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1893966
චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
http://www.elakiri.com/forum/showthread.php?p=24371362

Last edited:

ඒ කාළය උදා වෙනකල් අපි අපේ වැඩ සාමාන්‍ය විදිහට කරගන යන්න ඕනේ.