Money vs Leasing when buying a new car

MrCat

Well-known member
  • Jul 3, 2007
    626
    1,028
    93
    Honda idea ekak machan

    ඔව් මචන්, මම කිව්වා වගේ වාහනෙන් හම්බ කරන්නේ නැත්තම් හරි cash වෙන දෙයක invest කරන්නේ නැත්තම් lease කියන්නේ තනිකරම finance companies පෝසත් කරන කරුමයක්.

    මම උනා නම් කරන්නේ 4 million දීල වාහනයක් අරන් (ඉතුරු ටික ඉන්වෙස්ට් කරලා) ආතල් එකේ petrol, maintenance ගැන හිතන්නේ නැතුව පදින එක. අවුරුදු 3 කට වගේ පස්සේ බලනවා market එකේ තත්වේ. බලල පුළුවන් නම් තව අලුත් එකකට upgrade කරනවා නැත්තම් තව ටිකක් තියෙන එක පදිනවා.

    monthly ණය වාරික (lease හෝ වෙන) නෑ කියන්නේ fixed income එකක් තියෙන එකෙක්ට පුදුම සහනයක් (බිස්නස් කරන උන්ට සින් එක වෙනස්) . එකේ වටිනාකම තවත් තේරෙන්නේ උඹේ life style එක සහ රටේ inflation වෙනස් වෙලා වියදම් තව වැඩි උනාම.
     
    Last edited:

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ahuwenna epa bn :lol: owa wenas wenawa awasana mohothe.
    mage tiyenne peoples leasing.

    2,000,000/- lease eka gaththe 4 years walata. (58,750/- monthly)

    18% k wage tamai rate eka. ethakota mama 820,000/- poliya gewanna oni awurudu 4 ta. 17000/- monthly poliya witharak :) :dull:

    ammooo 20 laks walata 8 laks poliyak

    wahanet ganan adu unahama poliyat ekata ekata kalama patta loss ekak :eek::eek:
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Mcahn CDB eke nam lease danna hithannawath epa. Patta Poliyak un gahanne. Car ekak gannawanam lease ekak nathuwa loan ekak dala ganna balapan. Car ekak uba personal use karanawa kiyanne wiyadamak witharay labayak enna nam uba rent karanna taxi wage duwanna wenawa.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Mcahn CDB eke nam lease danna hithannawath epa. Patta Poliyak un gahanne. Car ekak gannawanam lease ekak nathuwa loan ekak dala ganna balapan. Car ekak uba personal use karanawa kiyanne wiyadamak witharay labayak enna nam uba rent karanna taxi wage duwanna wenawa.

    true machan
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala

    උබ නිකමට අහල බලල දාපන් දාන කලින්, ලක්ෂයකට අවුරුදු 5ට කීයද කියල, මම කිව්වේ ෆිනෑන්ස් කොම්පැනි වල.... රේට් එක කියන්නේ එකක්.. වරිකේ ට වදින පොලිය බැලුවහම තමයි කිව්වා ගැන නෙමෙයි නේ යකෝ තියෙන්නේ කියල තේරෙන්නේ එතකොට පරක්කු වැඩියි...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    ahuwenna epa bn :lol: owa wenas wenawa awasana mohothe.
    mage tiyenne peoples leasing.

    2,000,000/- lease eka gaththe 4 years walata. (58,750/- monthly)

    18% k wage tamai rate eka. ethakota mama 820,000/- poliya gewanna oni awurudu 4 ta. 17000/- monthly poliya witharak :) :dull:

    හරියට හරි මුලින්ම ගෙවෙන්නේ පොලිය... මිනිස්සු ලක්ෂ ගණන් ගෙවල ගෙවල හිතන්නේ මුදලයි පොලියයි දෙකම ගෙවිල කියල... පට්ට රේට් දෙන්නම් කියල රෙවෙන්න රේට් එකක් දෙන එක තමයි ෆිනෑන්ස් කියන්නේ ෆොර් මි:no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    උබ නිකමට අහල බලල දාපන් දාන කලින්, ලක්ෂයකට අවුරුදු 5ට කීයද කියල, මම කිව්වේ ෆිනෑන්ස් කොම්පැනි වල.... රේට් එක කියන්නේ එකක්.. වරිකේ ට වදින පොලිය බැලුවහම තමයි කිව්වා ගැන නෙමෙයි නේ යකෝ තියෙන්නේ කියල තේරෙන්නේ එතකොට පරක්කු වැඩියි...

    Kohomada ban ehema wenne?