මමත් 2010 ඉඳන් ඉන්නවා මචන්. වෙලා තියෙන්නේ කස්ටිය CC කියලා ගහලා තියෙන fake youtube channel වලට අහුවෙලා ඒවා use කරලා copyright strikes කන එකයිමෙන්න මේක තමයි උඹ ඔය කියන සෙල්ලම කලාම වෙන්නේ. මම 2009 ඉඳල යුටියුබ් කරන්නේ. මේ චැනල් එකත් උඹ ඔය කියන ක්‍රියේටිව් කොමන් කෑලි දාපු එකක්. සබ්ස්ක්‍රයිබර් ලා 48000 හිටියා බෑන් වෙද්දී. ගුඩ් ලක් මචන්.
https://www.youtube.com/channel/UC_bWx863XXR575ojXt37aDQ

මම පහලින් දාන්නන් කස්ටියට ලේසි වෙන්න links ටිකක්. ඒවා use කරන්න පුළුවන්

EDM - https://youtu.be/l2GhLXlPbVk?list=PL5SZDSwzcVQRbEW1m0k-2X_uvp_sgdqHn&t=13
Chill - https://www.youtube.com/watch?v=a5MENZ2Y1CU&list=PL5SZDSwzcVQTMrMIWbc5j11wrtQJ4_mC9
Dubstep: https://www.youtube.com/watch?v=l2GhLXlPbVk&index=2&t=0s&list=PL5SZDSwzcVQST0_qo-lCqLQqWLsPOJGFL
Dark - https://youtu.be/wU038ZVp190?list=PL5SZDSwzcVQTzH9x0EpUGjQXcnlBlL032&t=6
Soundtrack - https://youtu.be/PPMG7_gP4Bg?list=PL5SZDSwzcVQRLCuIktocX6nfklgCUuq54&t=8
Epic - https://youtu.be/04FWRczpd4g?list=PL5SZDSwzcVQQiRI-b0oT6J7St4m6v14FP&t=67



