Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    2,008
    2,208
    113
    මූව අපි පොඩි කාලෙ ඉදන් දන්නවා. පොර උසස් පෙල කරණ කාලෙ ඉදන් පොඩි එවුන්ට පන්ති කලා. පොර හෙන ආසයි ණුවන් සර් කියල කතා කරනවට. පොර හැම තැනම පෝස්ටර් ගැහුව "ශ්‍රී නුවන් සර්" කියල. කාලයක් ඇදගෙන ගියා. පස්සෙ පොරට VIP පිස්සුවක් ගැහුවා. පොර ගෙවල VIP 2-3 තියා ගත්තා. ඒකට job නැතිව ඉන්න කොල්ලො තමයි ගත්තෙ. මූ වාහනේ යනකොට 2-3 දෙනෙක් දාගෙන යනවා. හැබයි උන් බැහල දොර අරින්න ඕනෙ. මූ පේන්න හැම තැනම කරනවා. නිකන් ගෙවලා වාහන දෙක තුනක් තියා ගන්නවා vip කොල්ලො එක්ක. පොලට යන්නෙත් එහෙමයි. අපි හිතුවෙ මූට ටිකක් වගේ පිස්සු කියල.. ඇත්තටම මානසික ලෙඩක් ඒක.. හැබයි පන්ති වැඩේ හරියට කරනවා. ස්වර්ණ වාහිනියෙන් තමයි නග්ගල ගත්තෙ. සවර්ණවාහිනය වැටිච්ච කාලෙ සල්ලිවල ඕනෙම ජරාවක් කලා.

    67295790_1779590728852809_1234319557296914432_n.jpg