life Insurance 1කට ගානක් දානවා කියල හිතාගෙන , තමන්ගේම bank account 1කට සල්ලි දාගන්න .
අවුරුදු 10ක් ගියාම , තමන්ටම තේරෙයි කියක් ඉතුරු උනාද කියලා .
life Insurance 1කට ගානක් දානවා කියල හිතාගෙන , තමන්ගේම bank account 1කට සල්ලි දාගන්න .
අවුරුදු 10ක් ගියාම , තමන්ටම තේරෙයි කියක් ඉතුරු උනාද කියලා .

Mama dala tynne nm Softlogic bn mama nm claim aragenath tynawa mage eka handle krna agent karayath hodai bn contact ekak onnam kypn dennam
ඒත් අපි එකක් දාන්නේ සල්ලි ඉතුරුකරන්නම නෙමේ නේ. Health ප්රශ්නයක් අවොත් කියලා හිතල නේ
me wage moda harakek![]()
දෙයක් කිවුවම හරියට තේරුම් ගනින් . අනුන්ගේ සල්ලි වලින් උබල වාගේ හරකෙක්ට life insurance 1කක් දාල දුන්නම , උබ වගේ උන් ඔහොම උත්තර තමයි දෙන්නේ .
මොකද life insurance වල යථාර්තේ හරකුන්ට තේරෙන්නේ නෑ ...



aththada?
wachanayak katin eliyata danna kalin deparak wath hithapan issella
savings account walai fixed deposit walai salli dapan kiyana ekek awith life insurance gena katha karanawa
Life insurance kiyanne as an investment, lokuma return ekak dena deyak safe & conservative investments walin.
Anika ube life ekata monawa hari unoth thiyena coverage eka wena mokakin wath hambenneth nehe
https://www.investopedia.com/articl...hy-wealthy-should-buy-lots-life-insurance.asp
fyi I serached out & bought my own life insurance which is worth over 100k & I pay for it by myself & also I pay for my parent's life insurance.
And also I listen to the advice of people who are successful & give sane advice, not ingorant bs like this![]()
උබේ වයස කියාද බන් ??
දෙයක් කිවුවම හරියට තේරුම් ගනින් . අනුන්ගේ සල්ලි වලින් උබල වාගේ හරකෙක්ට life insurance 1කක් දාල දුන්නම , උබ වගේ උන් ඔහොම උත්තර තමයි දෙන්නේ .
මොකද life insurance වල යථාර්තේ හරකුන්ට තේරෙන්නේ නෑ ...
තමන්ගේ සල්ලිවලින් දෙයක් කරනකොට , තමන්ටම හරියට තේරෙයි .
මොකද company කාරයොන්ට , උබලගේ life 1ක වැඩක් නෑ . උන්ට ඕන සල්ලි . නැතුව මිනිස්සුන්ට ආදරේට life insurance දාලා දෙන්න උන්ට කිසිම අමාරුවක් නෑ .
උබට කියන්න තියෙන්නේ , "මුදලේ කාල වටිනාකම " කියල පාඩමක් තියනවා . 1ක හොදට පාඩම් කරපන් ගිහින්
Life කරන පෙලක් පොන්නයො මවන සුරංගනා ලෝක වලට නම් අහු වෙන්න එපා.
moda sinhalu 
Insurance agents lata sales karanna one salli hoyanna. eka aththa. Habai eke waraddak thiyenawada? Un karanneth job ekak naththam business ekak. mudalata sarilana hoda service ekak denawanam kisi weraddak nehe.
life insurance ekak kiyanne loke thiyena services walin godakma sacred, boru karanna bari deyak.
Ube insurance policy eka hora boru nathuwa hodata hadala thiyenawanam aniwaryen policy eke thiyena payments e widihata hambenawa.
Anith eka thamai bankuwaka salli dawatath wada safe life insurance ekaka salli dana eka.
Bankuwak bankaloth wenna chance ekak thiyenawa. Habai ehema unoth bankuwe thiyena salli walata kisi guarantee ekak nehe.
Habai life insurance ehema nemei. Kawadawath life insurance companies watenna denne nehe. Central Bank ekai SLIC ekai dekenma lankawe insurance companies check karanawa.
Me lagadi lankawe eka insurance company ekaka weraddak wela eke license hold kara. Dan eka companies dekak ekathu wela gaththa. Ethakota kalin company eke okkoma linsurance e widihatama duwanawa aluth company deke management yatathe.
e wage godak loku strict management yatathe thamai life insurance run wenne.
oya life insurance walata ke gahana un aduma tharame dannawada un e salli walata mokadda karanne kiyalawath?
nikan boruwata podi aththak allagena dega natanawa.moda sinhalu
![]()
Okaylife Insurance 1කට ගානක් දානවා කියල හිතාගෙන , තමන්ගේම bank account 1කට සල්ලි දාගන්න .
අවුරුදු 10ක් ගියාම , තමන්ටම තේරෙයි කියක් ඉතුරු උනාද කියලා .



savings walai insurance walai wenasa therumganin