හොඳම life Insurance එක

හොඳම life Insurance company එක

  • AIA insurance

    Votes: 10 25.0%
  • Softlogic life

    Votes: 8 20.0%
  • Ceylinco life

    Votes: 5 12.5%
  • Sri lanka insurance

    Votes: 14 35.0%
  • Union assurance

    Votes: 3 7.5%

  • Total voters
    40

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මේවයින් life Insurance එකක් දාගන්න හොඳම company එක මොකක්ද?

    Service, claims ගන්න ලේසී වගේ කියලා හිතෙන ඒවා මොනවද?

    Hospitalization Per day cover එක අඩුම කීයක්වත් තියෙන්න ඔනෙද?
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    life Insurance 1කට ගානක් දානවා කියල හිතාගෙන , තමන්ගේම bank account 1කට සල්ලි දාගන්න .
    අවුරුදු 10ක් ගියාම , තමන්ටම තේරෙයි කියක් ඉතුරු උනාද කියලා .
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    life Insurance 1කට ගානක් දානවා කියල හිතාගෙන , තමන්ගේම bank account 1කට සල්ලි දාගන්න .
    අවුරුදු 10ක් ගියාම , තමන්ටම තේරෙයි කියක් ඉතුරු උනාද කියලා .

    ඒත් අපි එකක් දාන්නේ සල්ලි ඉතුරුකරන්නම නෙමේ නේ. Health ප්‍රශ්නයක් අවොත් කියලා හිතල නේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465

    me wage moda harakek :lol:
     
    • Haha
    Reactions: KrishanL89

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mama dala tynne nm Softlogic bn mama nm claim aragenath tynawa mage eka handle krna agent karayath hodai bn contact ekak onnam kypn dennam
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Mama dala tynne nm Softlogic bn mama nm claim aragenath tynawa mage eka handle krna agent karayath hodai bn contact ekak onnam kypn dennam

    එහෙමද? Monthly premium එක කීයද? softlogicලා ගේ premium ටිකක් ගණන් වැඩි කියනවා නේද?
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඒත් අපි එකක් දාන්නේ සල්ලි ඉතුරුකරන්නම නෙමේ නේ. Health ප්‍රශ්නයක් අවොත් කියලා හිතල නේ

    Health ප්‍රශ්නයක් අවොත් කියලා හිතල නේ උබ දන්නේ ?? මම කිවුව විදිහට කරොත් , Health ප්‍රශ්නයක් අවොත් විසදගන්න පුළුවන් නේද ??
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    me wage moda harakek :lol:

    උබේ වයස කියාද බන් ??
    දෙයක් කිවුවම හරියට තේරුම් ගනින් . අනුන්ගේ සල්ලි වලින් උබල වාගේ හරකෙක්ට life insurance 1කක් දාල දුන්නම , උබ වගේ උන් ඔහොම උත්තර තමයි දෙන්නේ .
    මොකද life insurance වල යථාර්තේ හරකුන්ට තේරෙන්නේ නෑ ...

    තමන්ගේ සල්ලිවලින් දෙයක් කරනකොට , තමන්ටම හරියට තේරෙයි .

    මොකද company කාරයොන්ට , උබලගේ life 1ක වැඩක් නෑ . උන්ට ඕන සල්ලි . නැතුව මිනිස්සුන්ට ආදරේට life insurance දාලා දෙන්න උන්ට කිසිම අමාරුවක් නෑ .

    උබට කියන්න තියෙන්නේ , "මුදලේ කාල වටිනාකම " කියල පාඩමක් තියනවා . 1ක හොදට පාඩම් කරපන් ගිහින්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දෙයක් කිවුවම හරියට තේරුම් ගනින් . අනුන්ගේ සල්ලි වලින් උබල වාගේ හරකෙක්ට life insurance 1කක් දාල දුන්නම , උබ වගේ උන් ඔහොම උත්තර තමයි දෙන්නේ .
    මොකද life insurance වල යථාර්තේ හරකුන්ට තේරෙන්නේ නෑ ...

    aththada? :lol:
    wachanayak katin eliyata danna kalin deparak wath hithapan issella

    savings account walai fixed deposit walai salli dapan kiyana ekek awith life insurance gena katha karanawa :lol:

    Life insurance kiyanne as an investment, lokuma return ekak dena deyak safe & conservative investments walin.
    Anika ube life ekata monawa hari unoth thiyena coverage eka wena mokakin wath hambenneth nehe

    https://www.investopedia.com/articl...hy-wealthy-should-buy-lots-life-insurance.asp

    fyi I serached out & bought my own life insurance which is worth over 100k & I pay for it by myself & also I pay for my parent's life insurance.
    And also I listen to the advice of people who are successful & give sane advice, not ingorant bs like this :lol:
     
    Last edited:

    උබේ තරමත් මම හිතා ගත්තා. ( practical උබට වෙන දේ තේරෙන්නේ නෑ )
    හැමෝගෙම ඔලුව පදන්නත් බෑ නේ ....

    උබලත් 1ක වාද කරලා තේරුමක් නෑ . life insurance දාන කට්ටියත් ඉන්න ඕන නේ .
     
    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    Sri Lanka Insurance hodai. Bonus wadima un ge. yearly Bonus declaration sheet ewanawa.

    Mage Agent ta pin sidda wenna samanyen denne nethi claim pawa aran thiyenawa :D :D :D
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    උබේ වයස කියාද බන් ??
    දෙයක් කිවුවම හරියට තේරුම් ගනින් . අනුන්ගේ සල්ලි වලින් උබල වාගේ හරකෙක්ට life insurance 1කක් දාල දුන්නම , උබ වගේ උන් ඔහොම උත්තර තමයි දෙන්නේ .
    මොකද life insurance වල යථාර්තේ හරකුන්ට තේරෙන්නේ නෑ ...

    තමන්ගේ සල්ලිවලින් දෙයක් කරනකොට , තමන්ටම හරියට තේරෙයි .

    මොකද company කාරයොන්ට , උබලගේ life 1ක වැඩක් නෑ . උන්ට ඕන සල්ලි . නැතුව මිනිස්සුන්ට ආදරේට life insurance දාලා දෙන්න උන්ට කිසිම අමාරුවක් නෑ .

    උබට කියන්න තියෙන්නේ , "මුදලේ කාල වටිනාකම " කියල පාඩමක් තියනවා . 1ක හොදට පාඩම් කරපන් ගිහින්

    life insurance kiyanne profit ekak ganna karana deyak neme ban. emergency ekak unaama jeewithe goda daganna thiyena option ekak.

    poddak hithapan mehema:
    A: married ekek 15 million life insurance ekak danawa
    B: thawa married ekek maseta 20,000 gane savings danawa.

    next year A, B dennama accident wela permanent disable wenawa kiyala hithapan.

    Dan A ta 15 million ganna puluwan hari insurance ekak dammanan... aran jeewithe kohomahari atawaganna puluwan.

    Dan B ta bank eke thiyenne Rs. 240,000 + thawa podi ganak interest eka... oken thawa maasayak dekak idala pawulatama higakanna puluwan.

    e nisa insurance ekei savings walai wenasa therum ganin. insurance thiyenna profit ganna nemei hadissiyak unama.

    insurance eken karana wede savings walin karanna nam uba mula idanma loku salli karayek wenna one.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Life කරන පෙලක් පොන්නයො මවන සුරංගනා ලෝක වලට නම් අහු වෙන්න එපා. මටත් එකෙක් මේ ලඟදි හෙන සුරංගනා ලෝකයක් මවලා දවස් 3,4ක්ම ඒ insurance එක දාමු දාමු කියාන පස්සෙන් ආවා. තනිකරම බොරුවෙන් කරන්න හදන දෙයක් ඕක. හරියට කාරණා කාරණා දැනගෙන තමන්ට අවශ්‍ය වෙයි කියල හිතෙන covers ටික තියෙන plan එකක් ගන්න. ඒ හැරෙන්න උන් කියන දේවල් විශ්වාසෙන් අරන් අන්තිමට ගෙවපු සල්ලිත් නෑ, ඉතුරු වුන සෞඛ්‍යකුත් නෑ වෙයි. කරන්න තියෙන medical checkup සේරම කරලා උන්ට prove කරල ඉන්න කලින් ඉඳලා ලෙඩක් නෑ කියන එක. නැත්නම් ඕක පිට දාලා ගෙවන්නෑ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Life කරන පෙලක් පොන්නයො මවන සුරංගනා ලෝක වලට නම් අහු වෙන්න එපා.

    Insurance agents lata sales karanna one salli hoyanna. eka aththa. Habai eke waraddak thiyenawada? Un karanneth job ekak naththam business ekak. mudalata sarilana hoda service ekak denawanam kisi weraddak nehe.

    life insurance ekak kiyanne loke thiyena services walin godakma sacred, boru karanna bari deyak.

    Ube insurance policy eka hora boru nathuwa hodata hadala thiyenawanam aniwaryen policy eke thiyena payments e widihata hambenawa.

    Anith eka thamai bankuwaka salli dawatath wada safe life insurance ekaka salli dana eka.
    Bankuwak bankaloth wenna chance ekak thiyenawa. Habai ehema unoth bankuwe thiyena salli walata kisi guarantee ekak nehe.

    Habai life insurance ehema nemei. Kawadawath life insurance companies watenna denne nehe. Central Bank ekai SLIC ekai dekenma lankawe insurance companies check karanawa.
    Me lagadi lankawe eka insurance company ekaka weraddak wela eke license hold kara. Dan eka companies dekak ekathu wela gaththa. Ethakota kalin company eke okkoma linsurance e widihatama duwanawa aluth company deke management yatathe.
    e wage godak loku strict management yatathe thamai life insurance run wenne.

    oya life insurance walata ke gahana un aduma tharame dannawada un e salli walata mokadda karanne kiyalawath?
    nikan boruwata podi aththak allagena dega natanawa. :lol: moda sinhalu :lol:
     
    :( Okay
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    life Insurance 1කට ගානක් දානවා කියල හිතාගෙන , තමන්ගේම bank account 1කට සල්ලි දාගන්න .
    අවුරුදු 10ක් ගියාම , තමන්ටම තේරෙයි කියක් ඉතුරු උනාද කියලා .

    :rofl::rofl::rofl::rofl: savings walai insurance walai wenasa therumganin