උබලට අලුත්ම කාර් පහක් ගන්න චාන්ස් එකක් හම්බ වුනොත් මොනවද ගන්න කාර් 5? 
හැබැයි එක කාර් එකකට උපරිම වියදම් කරන්න පුළුවන් ලක්ෂ 85යි. කියමුද බලන්න ආසම පිලිවෙලට ආස වෙන්න හේතුවත් එක්ක?
මෙන්න මම එහෙම වුනොත් ගන්න කාර් 5!
1) Honda Civic EX 2018 (Hatchback) - දැන් තියෙන කාර්වලින් ලස්සනම ඩිසයින් එක තියෙන්නේ මේකට.
2) Suzuki Swift RS 2019 - හැච්බැක් එකක් වුනත් ලුක් එක නියමයි.
3) Mazda 6 2018 - ඩිසයින් එක සහ ෆිනිශින්
4) Kia Picanto 2018 - පොඩි කාර් එකක් වුනත් මේකෙ තියෙන බිල්ඩ් කොලිටි එක.
5) Toyota CHR 2018 - තාමත් ටිකක් යන ට්‍රෙන්ඩ් එක නිසා.

Last edited: