නින්ද නොයාමේ රෝගයට පිලියමක්

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    නින්ද නොයාමේ රෝගයට පිලියමක්

    මච්න්,
    ලොකු හෙල්ප් එකක් ඉල්ලගෙන ආවෙ.

    අපේ අම්මට, නින්ද නෝයාමෙ රෝගයක් හැදිලා තියෙනව. පහු ගිය අවුරුදු පහක් වගේ... එකම මානසික වයිද්ය වරයෙක් ගෙන් බෙහෙත් ගත්තා... ඒ බෙහෙත් වලට...කාලෙකට වැඩ කරනවා.... ගොඩක් වෙලාවට නෑ....

    අනෙ, පින් සිද්ධ වෙයි... ඔයාල දන්න හොද වයිද්ය වරයෙක් ඉන්නව නම් කියන්න....

    අම්මා පහු ගිය දවස් 7ක් 8ක් ම හරි නින්දක් නෑ...

    උබලා, කාට හරි මේ ප්‍රෂ්නේ තිබිලා... හොද කර ගත්තනම්.... ඒ කොහොමද කියලත් කියන්න....

    බුධු සරණයි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,331
    67,679
    113
    exercise karanne nedda.wayasa kiyada.hawasa mahansi unanan ninda yay
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    දන්නෙ නෑ බන්. අම්මා නිදාගෙන නැති නිසා අම්මට තියෙන අමාරු මොනාද?
    අම්මා නිදාගෙන ඉඳලා ඒත් තමන් නිදාගත්තෙ නෑ කියලා අම්ම හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ.
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    දන්නෙ නෑ බන්. අම්මා නිදාගෙන නැති නිසා අම්මට තියෙන අමාරු මොනාද?
    අම්මා නිදාගෙන ඉඳලා ඒත් තමන් නිදාගත්තෙ නෑ කියලා අම්ම හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ.

    Ow.... mata ekath meter una tikak.... samahara dawasata nida gannawa hodata.... eth ninda giye naha kiyanawa..... hard to understand machan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,331
    67,679
    113
    ehema visheshayen kiyala excersice karanne naha machan... day to day works tama.... 60yrs now....

    man hitanne amma dawasama oluwe eka eka dewal hitha hitha inna kenek wenna one.60 kiyanne etchara wayasak newene.nindenuth eka eka ewa hithanawa athi.poddak active kara nan hari.hawasata 2km wage walk ekak dala podi trips tikak aran gihilla wage.gedarin eliyata ekkan giya nan hari masayak wage eka digata
     
    • Like
    Reactions: Kolama

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    girls

    ඕකට හොදම දේ තමයි නිදාගන්න පෙර භාවනා කරල නින්දට යනඑක.
    අම්මගෙ ඔලුවෙ නොයෙක් ගැටලු ඇති ඒව හිත හිතා ඉන්නව ඇති ඒකයි.
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    man hitanne amma dawasama oluwe eka eka dewal hitha hitha inna kenek wenna one.60 kiyanne etchara wayasak newene.nindenuth eka eka ewa hithanawa athi.poddak active kara nan hari.hawasata 2km wage walk ekak dala podi trips tikak aran gihilla wage.gedarin eliyata ekkan giya nan hari masayak wage eka digata

    Ow machan.... oyage adahasa karanna one..... stress wela inne wenna puluwan.... hamadama ekama routine eka nisa... thanks ban.
     
    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    ටකටක

    අනික වයසට යන්න යන්න මිනිස්සු පෙරේතයි කුන්නැහිකමට පොදිබදිනව ඕව ඔලුවෙ තියන් කල්පනාකරනව.

    තව කට්ටියක් ලෙඩ ගැන හිතනව

    ඔය නින්දට හිත නිදහස් වෙන්න ඕන මචෝ
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මච්න්,
    ලොකු හෙල්ප් එකක් ඉල්ලගෙන ආවෙ.

    අපේ අම්මට, නින්ද නෝයාමෙ රෝගයක් හැදිලා තියෙනව. පහු ගිය අවුරුදු පහක් වගේ... එකම මානසික වයිද්ය වරයෙක් ගෙන් බෙහෙත් ගත්තා... ඒ බෙහෙත් වලට...කාලෙකට වැඩ කරනවා.... ගොඩක් වෙලාවට නෑ....

    අනෙ, පින් සිද්ධ වෙයි... ඔයාල දන්න හොද වයිද්ය වරයෙක් ඉන්නව නම් කියන්න....

    අම්මා පහු ගිය දවස් 7ක් 8ක් ම හරි නින්දක් නෑ...

    උබලා, කාට හරි මේ ප්‍රෂ්නේ තිබිලා... හොද කර ගත්තනම්.... ඒ කොහොමද කියලත් කියන්න....

    බුධු සරණයි...

    Ammata hithe prashna tiyanawada?

    Hithe stress ekak nattan lokuwata hithe prashnayak nattan, try these.

    1. TV balanawa nan eka nawattanna raa 8ta wage.. 8n passe balanna epa.
    2. Room eke lights dim karanna
    3. Rata unuwathurin aga hodanna
    4. Tea & Coffee bona eka hawasa 5n passe nawattanna bonawa nan
    5. Meditate karanna
    6. Dawalata nida ganna eka nawattanna
    7. Lavender Oil wage smell karanna kiyanna nindata yanna kalin
    8. Kesel gedi kanna rata
    9. Udeta winadi 30k wath awuwe innawada? ehema nattan Vitamin D madi ati.