නින්ද නොයාමේ රෝගයට පිලියමක්
මච්න්,
ලොකු හෙල්ප් එකක් ඉල්ලගෙන ආවෙ.
අපේ අම්මට, නින්ද නෝයාමෙ රෝගයක් හැදිලා තියෙනව. පහු ගිය අවුරුදු පහක් වගේ... එකම මානසික වයිද්ය වරයෙක් ගෙන් බෙහෙත් ගත්තා... ඒ බෙහෙත් වලට...කාලෙකට වැඩ කරනවා.... ගොඩක් වෙලාවට නෑ....
අනෙ, පින් සිද්ධ වෙයි... ඔයාල දන්න හොද වයිද්ය වරයෙක් ඉන්නව නම් කියන්න....
අම්මා පහු ගිය දවස් 7ක් 8ක් ම හරි නින්දක් නෑ...
උබලා, කාට හරි මේ ප්‍රෂ්නේ තිබිලා... හොද කර ගත්තනම්.... ඒ කොහොමද කියලත් කියන්න....
බුධු සරණයි...

hebei meka etta mahansi wuna nam hariyawi