කඩ්ඩ බැරි එකා;23702714 said:පට්ටනේ... මාසෙට මිලියන ගානක් ඔටෝ එනව කියන්නේ සෙල්ලම්ද? ධණික අයියගෙ වැඩක් නේ.
කොහේ බැලුවත් සොෆ්ට්වෙයා සයිඩ් එකේ ඉන්න උන් තමයි පට්ට විදියට හොයන්නේ.![]()


කළුතර කොල්ලෙක්නේ. අලුතෙන් ඔෆිස් එක ඕපන් කළා පොරගේම තඩි පත බිල්ඩින් එකක. වැඩ කරන උන්ට වැඩක් ඇත්තෙම නෑ බන්. එක නිකන් ෆේස්බුක් හෙඩ්ඔෆිස් එක වගේ. කට්ටිය සින්දු කියනවයි, සෙල්ලම් කරනවයි. මරු ආතල්.


කළුතර කොල්ලෙක්නේ. අලුතෙන් ඔෆිස් එක ඕපන් කළා පොරගේම තඩි පත බිල්ඩින් එකක. වැඩ කරන උන්ට වැඩක් ඇත්තෙම නෑ බන්. එක නිකන් ෆේස්බුක් හෙඩ්ඔෆිස් එක වගේ. කට්ටිය සින්දු කියනවයි, සෙල්ලම් කරනවයි. මරු ආතල්.![]()
![]()
![]()
![]()