mageth yanav abn
2007 indan yanne. magule gel ekak gala thama yana eka vadi une
e kale indan eka eka thel jathi gava.ganakotanm adui
me danuth thelak ganava. Thusil kiyala ekak. Indiyaven genvana ekak.
magenm mekatath aduvak na bn. bottle eka ivara venakan gala nikan innava
konde athin addama gas 10k vithara galavela enava bn.
mn kalin dokekgen bethak gaththa.e bethatanm adu vegena vage ava yana eka.dokanm kivve giya eva apahu enava kiyala.matanm eka sure na.mn masa 2.5k vage gaddi anga bahinava vage theruna.eke thiyenava capsule ekak hari 2k hari bonna.ekatada mnda bn.
oluvata dana eken oluve rasne adu karanavalu.ammatasiri eka navaththuvata passe masa 6k vithara yanakan patta dadiyak danna gaththe
ane mnda bn
mn transplant karanna hithan unne. ado eka kalamath aye yanavada bn
uba me dala thiyena vade echchara hithata fit ekak na bn.oya magula galavela giyoth ehema vasa nondiya yakoo.
anika mata ehema dadiya danava nathi venna.aniva oya magula train eke yanakota hari galavela visi venava.
ethakota ithin ehenmama pillata paninna thama venne![]()

ammatasiri ehemadaපිස්සුද බන් එහෙම ගැලවිලා විසික් වෙන්නේ නෑ, යකෝ ඇද්දත් ගැලවෙන්නේ නෑ මේ ගම් එකට, ආයේ සර්විස් එකේදී ගලවන්නෙත් රිමූවල් ගාල. නැතුව ඇද්දට ගැලවෙන්නේ නෑ. හුළඟට ගහගෙන යන්න මේක නිකන් උඩින් තියල නෙමෙයිනේ බන්.
ට්රාංස්ප්ලාන්ට් එක ලංකාවේ හරියටම කරන කට්ටිය නෑ බන් මම දන්නා විදිහට. අනික එකේ ඔක්කොම කවර් වෙන්න නම් ස්ටෙප් තුනක් වත් කරන්න ඕන. හිතපන් ලක්ෂ 3 ගානේ තුන් පාරක්. තුර්කියේ ඉන්නවා සුපිරි ඩොකෙක් ට්රආන්ස්ප්ලාන්ට් කරන්න. යූටියුබ් වීඩියෝ තියේ උගේ.
මේකේ වුනත් ඉතින් අවාසි තියෙනවා. නිකන්ම කැප් එකක් දාගෙන ඉන්නවා වගේ දැනෙනවා ඔලුවට.![]()
mn hithuve dadiya ehema dammama galavenavath athi kiyala 
eka karanne na ekekvathmamanm danna vidiyatanm u konde hitola thiyenneමචන් ඔය රන්ජන් රාමනායක දාගන ඉන්නේ ඔය වගේ එකක්ද ? උගේ කොන්නඩ් බෝකුටුයි මුල් කලේ ෆිල්ම් වල බලපන්කො .
u vitharak nemei apith hena pidanen inneපව් බන් ඒ කොල්ලා. කොන්ඩේ ලස්සනට හැදෙනකොට ඌ හිනා වෙන එකෙන් ඌ ඉඳලා තියෙන පීඩනය පේනවා.

මචන් ඔය රන්ජන් රාමනායක දාගන ඉන්නේ ඔය වගේ එකක්ද ? උගේ කොන්නඩ් බෝකුටුයි මුල් කලේ ෆිල්ම් වල බලපන්කො .
mageth yanav abn
2007 indan yanne. magule gel ekak gala thama yana eka vadi une
e kale indan eka eka thel jathi gava.ganakotanm adui
me danuth thelak ganava. Thusil kiyala ekak. Indiyaven genvana ekak.
magenm mekatath aduvak na bn. bottle eka ivara venakan gala nikan innava
konde athin addama gas 10k vithara galavela enava bn.
mn kalin dokekgen bethak gaththa.e bethatanm adu vegena vage ava yana eka.dokanm kivve giya eva apahu enava kiyala.matanm eka sure na.mn masa 2.5k vage gaddi anga bahinava vage theruna.eke thiyenava capsule ekak hari 2k hari bonna.ekatada mnda bn.
oluvata dana eken oluve rasne adu karanavalu.ammatasiri eka navaththuvata passe masa 6k vithara yanakan patta dadiyak danna gaththe
ane mnda bn
mn transplant karanna hithan unne. ado eka kalamath aye yanavada bn
uba me dala thiyena vade echchara hithata fit ekak na bn.oya magula galavela giyoth ehema vasa nondiya yakoo.
anika mata ehema dadiya danava nathi venna.aniva oya magula train eke yanakota hari galavela visi venava.
ethakota ithin ehenmama pillata paninna thama venne![]()
same here kukuloh
doca dunna behetha mokakda minoxidil da? tablet eka Finasteride da? oya tablet eke nam side effects thiyenawalu ban oken testesterone adu wenawa man hithanne ekai anga bahinne

මචන් ඔය රන්ජන් රාමනායක දාගන ඉන්නේ ඔය වගේ එකක්ද ? උගේ කොන්නඩ් බෝකුටුයි මුල් කලේ ෆිල්ම් වල බලපන්කො .

පව් බන් ඒ කොල්ලා. කොන්ඩේ ලස්සනට හැදෙනකොට ඌ හිනා වෙන එකෙන් ඌ ඉඳලා තියෙන පීඩනය පේනවා.

same here kukuloh
doca dunna behetha mokakda minoxidil da? tablet eka Finasteride da? oya tablet eke nam side effects thiyenawalu ban oken testesterone adu wenawa man hithanne ekai anga bahinne

ammatasiri ehemadamn hithuve dadiya ehema dammama galavenavath athi kiyala
DHT da mokadda kiyala ekak thiyenava lankave, Suraj mapa ehema kale eke, anna ekath hondai kiyanava. eke nm 55kda koheda bn
kes gas ganata thama ithin
gana kiyak gihin hari hondatama karanavanm awlk na bn. nalala depaththe thrikone ehema ganna oneeka karanne na ekekvath
anna eka thama,cap ekak dala vage oluvata danenakota galola visikaranna hithenne nadda danne na bn,kochchara unath oka oluvata barak vage athine

ඔව් DHT එකෙන් තමා සුරාජ් මාපල කලේ. උන්ගේ මහලොකුවට කොන්ඩේ ගිහින් තිබ්බේ නෑනේ. දැන් ට්රආන්ස්ප්ලාන්ට් කළා කියලත් උගේ වෙනසක් පේන්නේ නෑනේ. හැබැයි රොෂාන් ප්රනාන්දුගේ වෙනසක් පේනවනේ, ඒ ඌ කරලා තියෙන්නේ මේක. කවදාවත් උගේ කට් එක වෙනස් වෙන්නේ නෑනේ,
එහෙම අමතර බරක් වගේ තේරෙන්නේ නෑ දවස් තුනක් වගේ යද්දී ඒකට පුරුදු වෙනවා. පොඩි කැපකිරීමක් කරන්න වෙනවා ඉතින් ලස්සනට ඉන්නත්,
උඹට hair transplant එකක ෆයිනල් රිසල්ට් එක මේකෙම එකෙක් කරලා දාල තිබ්බ. මේක බලහන්කො. උඹට තේරෙයි 100% coverup වෙන්නේ මොකෙන්ද කියල.
http://www.elakiri.com/forum/showthread.php?t=1793680

නමුත් අපේ රූට් ගලවල ඉස්සරහ ඒ වෙලාවෙම හිට්වනකොට අවුලක් නෑ 

oyawijaya kumarathungath wig ekak dalalu neda hitiye machan. ane man dan nae Roshan (flash back) unath lassanata nam innawaඔව් ඌ දාගෙන ඉන්නෙත් මෙහෙම එකක්. ඒක අලවල නෙමෙයි මම හිතන්නේ තියෙන්නේ. ක්ලිප් කරන්න තියෙන්නේ. උදේට දානවා රෑට ගලවන්න පුළුවන් ඒක. ඉස්සරම තිබ්බ බොකුටු කොන්ඩෙත් විග් එකක් මම හිතන්නේ. උගේ ඔය ඇඟ හදන්න ඉන්ජෙක්ෂන් පාරක් ගහන්න ගිහින් වෙන්න ඕන කොන්ඩේ යන්න ගත්තේ.![]()
මම බොරැල්ලේ තැනකින් කලා 50ක් ගියා ඉස්සරහ හිටවන්න දැන් නියමට තියනවා තව ටිකක් තියනව කරගන්න යන්න වෙලා වක් නෑ පිටිපස්සේ රූට් වලින් ගලවලා ඉස්සරහ හිටවන්නේ හිරිවැටෙන්න ඉන්ජෙක්ශන් ගහනවා දැනෙන්නේ නෑ වැදුනම දවසකට ඔක්කොම හිටවන්න බෑ කිවුවා මාස 3ක් ඇරලා අනිත් ටික කරමු කිවුවේ
කරන උන් ගොඩක් කරන්න කලින් රූට් දීල වවාගෙන ඒව හිටවන එක ඒක ස්වහාවිකව නෙමේ වෙන්නේනමුත් අපේ රූට් ගලවල ඉස්සරහ ඒ වෙලාවෙම හිට්වනකොට අවුලක් නෑ
![]()

Mageth konda yana nisa awurudu 3kata witara kalin beheth gatta. Minoxidil %% tama dunne. Awulak natuwa lagak wenakn pawichchi kara. Lagadi sahenna konde adu wuna. Lagadi Jayamini Senawiratna kyala docek inne porata pennuwa. Minoxidil eka oluwata ura ganne nati case ekak kyala shampoo ekakui tawa drop ekakui dunna. Minoxidil continue karanna qwa. Tawa masekin witra result eka balala dannam.
Me docanm hodai bn bonna beheth denne na godak welawata side effects hinda. Godak docala leda malath bada suddai wage beheth denne

1. its expensive kukuloh. most of our sinhalu can't afford it. but of of the safer way.
2. sides are major issue with some people. heard it work well with asians
3. I heard that transplanted hair not affected by DHT
4. Is it safe? may be we sinhalu transform to shemales?
5. quite uncomfortable for Sinhalese