තට්ටේද? මෙන්න විසඳුම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    Jason-Statham.png

    තට්ටේ තියෙන සේරම ජේසන් ස්ටෙතම් ලා නෙමෙයි. ;)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mageth yanav abn
    2007 indan yanne. magule gel ekak gala thama yana eka vadi une
    e kale indan eka eka thel jathi gava.ganakotanm adui
    me danuth thelak ganava. Thusil kiyala ekak. Indiyaven genvana ekak.
    magenm mekatath aduvak na bn. bottle eka ivara venakan gala nikan innava

    konde athin addama gas 10k vithara galavela enava bn.

    mn kalin dokekgen bethak gaththa.e bethatanm adu vegena vage ava yana eka.dokanm kivve giya eva apahu enava kiyala.matanm eka sure na.mn masa 2.5k vage gaddi anga bahinava vage theruna.eke thiyenava capsule ekak hari 2k hari bonna.ekatada mnda bn.
    oluvata dana eken oluve rasne adu karanavalu.ammatasiri eka navaththuvata passe masa 6k vithara yanakan patta dadiyak danna gaththe

    ane mnda bn

    mn transplant karanna hithan unne. ado eka kalamath aye yanavada bn

    uba me dala thiyena vade echchara hithata fit ekak na bn.oya magula galavela giyoth ehema vasa nondiya yakoo.
    anika mata ehema dadiya danava nathi venna.aniva oya magula train eke yanakota hari galavela visi venava.
    ethakota ithin ehenmama pillata paninna thama venne :D
     
    පිස්සුද බන් එහෙම ගැලවිලා විසික් වෙන්නේ නෑ, යකෝ ඇද්දත් ගැලවෙන්නේ නෑ මේ ගම් එකට, ආයේ සර්විස් එකේදී ගලවන්නෙත් රිමූවල් ගාල. නැතුව ඇද්දට ගැලවෙන්නේ නෑ. හුළඟට ගහගෙන යන්න මේක නිකන් උඩින් තියල නෙමෙයිනේ බන්. :lol::lol::lol:

    ට්‍රාංස්ප්ලාන්ට් එක ලංකාවේ හරියටම කරන කට්ටිය නෑ බන් මම දන්නා විදිහට. අනික එකේ ඔක්කොම කවර් වෙන්න නම් ස්ටෙප් තුනක් වත් කරන්න ඕන. හිතපන් ලක්ෂ 3 ගානේ තුන් පාරක්. තුර්කියේ ඉන්නවා සුපිරි ඩොකෙක් ට්‍රආන්ස්ප්ලාන්ට් කරන්න. යූටියුබ් වීඩියෝ තියේ උගේ. :P

    මේකේ වුනත් ඉතින් අවාසි තියෙනවා. නිකන්ම කැප් එකක් දාගෙන ඉන්නවා වගේ දැනෙනවා ඔලුවට.
    :rolleyes:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් ඔය රන්ජන් රාමනායක දාගන ඉන්නේ ඔය වගේ එකක්ද ? උගේ කොන්නඩ් බෝකුටුයි මුල් කලේ ෆිල්ම් වල බලපන්කො .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,698
    113
    පව් බන් ඒ කොල්ලා. කොන්ඩේ ලස්සනට හැදෙනකොට ඌ හිනා වෙන එකෙන් ඌ ඉඳලා තියෙන පීඩනය පේනවා.
     
    ammatasiri ehemada :D mn hithuve dadiya ehema dammama galavenavath athi kiyala :D

    DHT da mokadda kiyala ekak thiyenava lankave, Suraj mapa ehema kale eke, anna ekath hondai kiyanava. eke nm 55kda koheda bn
    kes gas ganata thama ithin
    gana kiyak gihin hari hondatama karanavanm awlk na bn. nalala depaththe thrikone ehema ganna one :D eka karanne na ekekvath

    anna eka thama,cap ekak dala vage oluvata danenakota galola visikaranna hithenne nadda danne na bn,kochchara unath oka oluvata barak vage athine
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් ඔය රන්ජන් රාමනායක දාගන ඉන්නේ ඔය වගේ එකක්ද ? උගේ කොන්නඩ් බෝකුටුයි මුල් කලේ ෆිල්ම් වල බලපන්කො .
    mamanm danna vidiyatanm u konde hitola thiyenne

    පව් බන් ඒ කොල්ලා. කොන්ඩේ ලස්සනට හැදෙනකොට ඌ හිනා වෙන එකෙන් ඌ ඉඳලා තියෙන පීඩනය පේනවා.
    u vitharak nemei apith hena pidanen inne :P
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මචන් ඔය රන්ජන් රාමනායක දාගන ඉන්නේ ඔය වගේ එකක්ද ? උගේ කොන්නඩ් බෝකුටුයි මුල් කලේ ෆිල්ම් වල බලපන්කො .

    1.Ranjan Ramanayake
    2.Kavinda Jayawadarana
    3.Roshan ferando (flash back)
    3.Ravidara Randeniya
    4.Jakson Anthnony

    5.Amitha Bajana
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mageth yanav abn
    2007 indan yanne. magule gel ekak gala thama yana eka vadi une
    e kale indan eka eka thel jathi gava.ganakotanm adui
    me danuth thelak ganava. Thusil kiyala ekak. Indiyaven genvana ekak.
    magenm mekatath aduvak na bn. bottle eka ivara venakan gala nikan innava

    konde athin addama gas 10k vithara galavela enava bn.

    mn kalin dokekgen bethak gaththa.e bethatanm adu vegena vage ava yana eka.dokanm kivve giya eva apahu enava kiyala.matanm eka sure na.mn masa 2.5k vage gaddi anga bahinava vage theruna.eke thiyenava capsule ekak hari 2k hari bonna.ekatada mnda bn.
    oluvata dana eken oluve rasne adu karanavalu.ammatasiri eka navaththuvata passe masa 6k vithara yanakan patta dadiyak danna gaththe

    ane mnda bn

    mn transplant karanna hithan unne. ado eka kalamath aye yanavada bn

    uba me dala thiyena vade echchara hithata fit ekak na bn.oya magula galavela giyoth ehema vasa nondiya yakoo.
    anika mata ehema dadiya danava nathi venna.aniva oya magula train eke yanakota hari galavela visi venava.
    ethakota ithin ehenmama pillata paninna thama venne :D

    same here kukuloh

    doca dunna behetha mokakda minoxidil da? tablet eka Finasteride da? oya tablet eke nam side effects thiyenawalu ban oken testesterone adu wenawa man hithanne ekai anga bahinne
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    same here kukuloh

    doca dunna behetha mokakda minoxidil da? tablet eka Finasteride da? oya tablet eke nam side effects thiyenawalu ban oken testesterone adu wenawa man hithanne ekai anga bahinne

    mata namanm mathaka na bn. dan masa 6,7k vage venava
    ammatasiri bn side effects thiyenavada bn. mala magulak venne

    mn me aye doctor kenek hoyanna baluve bn.

    mn dakka bn hena issara kiriye ekek doctor kenek gana dala thibba.utath me apita vage konde yanavalu.uge adu unalu

    habai machan ara doctor ge beth valata konde yana ekanm adu una bn.anga bahinna gaththa hinda kanavata vage mata hithuna me beheth hindada danneth na kiyala,eka hinda navaththuve

    thava eka thelak thibba, "kesha moola tharalaya" kiyala. patta goma gandak thiyenne, anith thel vage uku na,perenne na.vathura vage. maarama gandak thiyenne.anna ekatath konde yana eka navathuna bn.
    ekath digatama ganna puluwannam hondai bn,eka ganna bari patta gandai bn.gagena train ekaka bus ekaknm malata yanna ba bn :D
    gandai kiyanne aye gomama goma gandak thiyenne :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    මචන් ඔය රන්ජන් රාමනායක දාගන ඉන්නේ ඔය වගේ එකක්ද ? උගේ කොන්නඩ් බෝකුටුයි මුල් කලේ ෆිල්ම් වල බලපන්කො .

    ඔව් ඌ දාගෙන ඉන්නෙත් මෙහෙම එකක්. ඒක අලවල නෙමෙයි මම හිතන්නේ තියෙන්නේ. ක්ලිප් කරන්න තියෙන්නේ. උදේට දානවා රෑට ගලවන්න පුළුවන් ඒක. ඉස්සරම තිබ්බ බොකුටු කොන්ඩෙත් විග් එකක් මම හිතන්නේ. උගේ ඔය ඇඟ හදන්න ඉන්ජෙක්ෂන් පාරක් ගහන්න ගිහින් වෙන්න ඕන කොන්ඩේ යන්න ගත්තේ. :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    පව් බන් ඒ කොල්ලා. කොන්ඩේ ලස්සනට හැදෙනකොට ඌ හිනා වෙන එකෙන් ඌ ඉඳලා තියෙන පීඩනය පේනවා.

    ඔව් ඒක තේරෙන්නේ කොන්ඩේ අඩු එකෙක්ටම තමයි :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    same here kukuloh

    doca dunna behetha mokakda minoxidil da? tablet eka Finasteride da? oya tablet eke nam side effects thiyenawalu ban oken testesterone adu wenawa man hithanne ekai anga bahinne

    අපෝ මටත් ටැබ්ලට් වගේකුයි minoxidil එකයි දුන්න මාස හයකට පාවිච්චි කරන්න. බම්බලපිටියේ ස්කින් ක්ලිනික් එකේ ඩොක්ටර් උපේන්ද්‍රව චැනල් කරලා පෙන්නුවේ. මාස පහක් පාවිච්චි කළා කිසි අඩුවක් නැතුව ආයේ ගියාම කිව්වා තව මාස හයක් පාවිච්චි කරන්න කියල. මම නැවැත්තුව ආයේ පාවිච්චි කරන්න ගියේ නෑ. අනික මාසෙට 6000ක් යනවා ඕකට. :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    ammatasiri ehemada :D mn hithuve dadiya ehema dammama galavenavath athi kiyala :D

    DHT da mokadda kiyala ekak thiyenava lankave, Suraj mapa ehema kale eke, anna ekath hondai kiyanava. eke nm 55kda koheda bn
    kes gas ganata thama ithin
    gana kiyak gihin hari hondatama karanavanm awlk na bn. nalala depaththe thrikone ehema ganna one :D eka karanne na ekekvath

    anna eka thama,cap ekak dala vage oluvata danenakota galola visikaranna hithenne nadda danne na bn,kochchara unath oka oluvata barak vage athine

    ඔව් DHT එකෙන් තමා සුරාජ් මාපල කලේ. උන්ගේ මහලොකුවට කොන්ඩේ ගිහින් තිබ්බේ නෑනේ. දැන් ට්‍රආන්ස්ප්ලාන්ට් කළා කියලත් උගේ වෙනසක් පේන්නේ නෑනේ. හැබැයි රොෂාන් ප්‍රනාන්දුගේ වෙනසක් පේනවනේ, ඒ ඌ කරලා තියෙන්නේ මේක. කවදාවත් උගේ කට් එක වෙනස් වෙන්නේ නෑනේ,

    එහෙම අමතර බරක් වගේ තේරෙන්නේ නෑ දවස් තුනක් වගේ යද්දී ඒකට පුරුදු වෙනවා. පොඩි කැපකිරීමක් කරන්න වෙනවා ඉතින් ලස්සනට ඉන්නත්, ;)

    උඹට hair transplant එකක ෆයිනල් රිසල්ට් එක මේකෙම එකෙක් කරලා දාල තිබ්බ. මේක බලහන්කො. උඹට තේරෙයි 100% coverup වෙන්නේ මොකෙන්ද කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1793680
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    මම බොරැල්ලේ තැනකින් කලා 50ක් ගියා ඉස්සරහ හිටවන්න දැන් නියමට තියනවා තව ටිකක් තියනව කරගන්න යන්න වෙලා වක් නෑ පිටිපස්සේ රූට් වලින් ගලවලා ඉස්සරහ හිටවන්නේ හිරිවැටෙන්න ඉන්ජෙක්ශන් ගහනවා දැනෙන්නේ නෑ වැදුනම දවසකට ඔක්කොම හිටවන්න බෑ කිවුවා මාස 3ක් ඇරලා අනිත් ටික කරමු කිවුවේ

    කරන උන් ගොඩක් කරන්න කලින් රූට් දීල වවාගෙන ඒව හිටවන එක ඒක ස්වහාවිකව නෙමේ වෙන්නේ:no::no::no: නමුත් අපේ රූට් ගලවල ඉස්සරහ ඒ වෙලාවෙම හිට්වනකොට අවුලක් නෑ :):)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mageth konda yana nisa awurudu 3kata witara kalin beheth gatta. Minoxidil %% tama dunne. Awulak natuwa lagak wenakn pawichchi kara. Lagadi sahenna konde adu wuna. Lagadi Jayamini Senawiratna kyala docek inne porata pennuwa. Minoxidil eka oluwata ura ganne nati case ekak kyala shampoo ekakui tawa drop ekakui dunna. Minoxidil continue karanna qwa. Tawa masekin witra result eka balala dannam.

    Me docanm hodai bn bonna beheth denne na godak welawata side effects hinda. Godak docala leda malath bada suddai wage beheth denne
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඔව් ඌ දාගෙන ඉන්නෙත් මෙහෙම එකක්. ඒක අලවල නෙමෙයි මම හිතන්නේ තියෙන්නේ. ක්ලිප් කරන්න තියෙන්නේ. උදේට දානවා රෑට ගලවන්න පුළුවන් ඒක. ඉස්සරම තිබ්බ බොකුටු කොන්ඩෙත් විග් එකක් මම හිතන්නේ. උගේ ඔය ඇඟ හදන්න ඉන්ජෙක්ෂන් පාරක් ගහන්න ගිහින් වෙන්න ඕන කොන්ඩේ යන්න ගත්තේ. :baffled:
    oyawijaya kumarathungath wig ekak dalalu neda hitiye machan. ane man dan nae Roshan (flash back) unath lassanata nam innawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    මම බොරැල්ලේ තැනකින් කලා 50ක් ගියා ඉස්සරහ හිටවන්න දැන් නියමට තියනවා තව ටිකක් තියනව කරගන්න යන්න වෙලා වක් නෑ පිටිපස්සේ රූට් වලින් ගලවලා ඉස්සරහ හිටවන්නේ හිරිවැටෙන්න ඉන්ජෙක්ශන් ගහනවා දැනෙන්නේ නෑ වැදුනම දවසකට ඔක්කොම හිටවන්න බෑ කිවුවා මාස 3ක් ඇරලා අනිත් ටික කරමු කිවුවේ

    කරන උන් ගොඩක් කරන්න කලින් රූට් දීල වවාගෙන ඒව හිටවන එක ඒක ස්වහාවිකව නෙමේ වෙන්නේ:no::no::no: නමුත් අපේ රූට් ගලවල ඉස්සරහ ඒ වෙලාවෙම හිට්වනකොට අවුලක් නෑ :):)

    උඹේ සෑහෙන්නම අඩුද ඉස්සරහ? සෑහෙන්න density එක වැඩිද දැන්? බෙහෙත් දෙනවද ඕක කලාට පස්සේ බොන්න හරි ඔලුවේ ගාන්න හරි? ඉතුරු ටික හිටවන්නත් 50,000ක් විතර යයිද? :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    Mageth konda yana nisa awurudu 3kata witara kalin beheth gatta. Minoxidil %% tama dunne. Awulak natuwa lagak wenakn pawichchi kara. Lagadi sahenna konde adu wuna. Lagadi Jayamini Senawiratna kyala docek inne porata pennuwa. Minoxidil eka oluwata ura ganne nati case ekak kyala shampoo ekakui tawa drop ekakui dunna. Minoxidil continue karanna qwa. Tawa masekin witra result eka balala dannam.

    Me docanm hodai bn bonna beheth denne na godak welawata side effects hinda. Godak docala leda malath bada suddai wage beheth denne

    රිසල්ට් දාපන්කෝ බලල ;)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1. its expensive kukuloh. most of our sinhalu can't afford it. but of of the safer way.
    2. sides are major issue with some people. heard it work well with asians
    3. I heard that transplanted hair not affected by DHT
    4. Is it safe? may be we sinhalu transform to shemales? :nerd:
    5. quite uncomfortable for Sinhalese

    1) u can get kirkland minox (uk brand) for 6 months for 9K. very cheap, use amazon. minox will lose effectiveness overtime, never a solution
    2) I didnt get any sides, still cheap if u cut 5mg and use. but i switched to Duta, which is way more effective
    3) yes but still noone can transplant to natural density so ull need atleast 8000 grafts, this is why its not recommended for early onset coz u keep losing hair. not to mention shock loss where ull lose all the existing hair. noone get good results with just 1 transplant
    4) duta is way safer than fin. Fin is the monster, can ruin ur life. see reddit
    5) yes. but these are the real solutions not fake hair or temporary solutions. u need to treat the root of the problem which is DHT.

    do ur own research guys, google RU58841 , only is for pros. ;)
     
    Last edited: