කාටවත් කරදරයක් නැතිව ජීවත් වුන අපේ ගෙදරට ඊයේ රෑ හොරු පැනලා. අපේ ගෙදර ගෘහ කර්මාන්තයක් තිබුනා ඒකෙන් තමයි ජීවත් වුනේ. ඒකේ ආයුද ටික ඔක්කොම ගෙනිහිල්ලා උන්
cctv නෑ. අල්ලපු ගෙදර මිනිහා එක්ක ලගදි පොඩි කේස් එකක් ගියා ඒ මිනිසා තමයි සැක. පොලිසියට පැමිණිල්ලක් දාලා ඒ ගෙදර චෙක් කරා ඒත් බඩු නෑ. මිනිසා හමුදාවේ වැඩ කරන එකෙක්. මේක හොයාගන්න විදියක් නැද්ද ? 