හැම එකාම CCTV ගානවා,, හොරකම් කරන්න එන උන් දැන් ඉස්සර උන් වගේ ගොබ්බ විදිහට එන්නේ නැ,, දැන් උන් හොරකම් කරලා DVR එක ගලවන් යන්නේ,,අනික හොරකම් කරන ගියාට පස්සේ ඕක කොච්චර බැලුවත් වැඩක් නැ,,, එකත් හයි කරගනින්,කමක් නැ,, එකත් එක්ක වඩා හොද alarm system එකක් හයි කරගනින්,,, ගමටම ඇහෙන එකක්,,, external power දෙන්න පුළුවන් එකක්,, එළියෙන් wire එක කපාගෙන ආවත් බඩු වදිනවා ගමටම ඇහෙන්න,,, අනික සිද්දිය වෙන වෙලාවේම උන් බය වෙනවා, අනික එක නවත්තන්න හිතන තරම් ලේසි නැ, සද්දේ වැඩි එකක් හයි කරගත්තම මොන මහත්තයත් බය වෙනවා... හොද alarm system එච්චර ගණනුත් නැ ,,