Gedarata horu penna

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    කාටවත් කරදරයක් නැතිව ජීවත් වුන අපේ ගෙදරට ඊයේ රෑ හොරු පැනලා. අපේ ගෙදර ගෘහ කර්මාන්තයක් තිබුනා ඒකෙන් තමයි ජීවත් වුනේ. ඒකේ ආයුද ටික ඔක්කොම ගෙනිහිල්ලා උන් :sorry: cctv නෑ. අල්ලපු ගෙදර මිනිහා එක්ක ලගදි පොඩි කේස් එකක් ගියා ඒ මිනිසා තමයි සැක. පොලිසියට පැමිණිල්ලක් දාලා ඒ ගෙදර චෙක් කරා ඒත් බඩු නෑ. මිනිසා හමුදාවේ වැඩ කරන එකෙක්. මේක හොයාගන්න විදියක් නැද්ද ? :sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Dan machan oke horu allanna kale nasthi karanna epa. Policiye entry ekak daala paaduwa windagena ayeth badu tika aragena patan ganna wada karanna ikmanata. CCTV hai karaganna. Oya de motivation ekak karagena mahansi wela wada karala jeewithe goda daaganna machan. Giya de giya. Anagathe thamai wadagath. :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Dan machan oke horu allanna kale nasthi karanna epa. Policiye entry ekak daala paaduwa windagena ayeth badu tika aragena patan ganna wada karanna ikmanata. CCTV hai karaganna. Oya de motivation ekak karagena mahansi wela wada karala jeewithe goda daaganna machan. Giya de giya. Anagathe thamai wadagath. :yes:

    :yes::yes: agreed

    dan itin cctv gahapiya aduwata tiyenawa badu tika ganna machan
    salenna epa :love:
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Dan machan oke horu allanna kale nasthi karanna epa. Policiye entry ekak daala paaduwa windagena ayeth badu tika aragena patan ganna wada karanna ikmanata. CCTV hai karaganna. Oya de motivation ekak karagena mahansi wela wada karala jeewithe goda daaganna machan. Giya de giya. Anagathe thamai wadagath. :yes:

    Hm badu tikata 2lak wage yanwa :sorry: Mahansi wela hambakarapu dewal. okkoma epa wela inne den mokak karannada hithaganna beruwa inne. badu ganna salith ne
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    අල්ලපු ගෙදර එකානම් උඹලගේ ගෙට පැන්නේ ඌ කවදාවත් හොරකන් කරපු බඩු උගේ ගෙදර තියාගන්නේ නැහැ. පොඩ්ඩක් විමසිල්ලෙන් ටික දවසක් ඉදපන් අනිවා මොනම හරි හෝඩුවාවක් දැනගන්න ලැබෙයි.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,948
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කාටවත් කරදරයක් නැතිව ජීවත් වුන අපේ ගෙදරට ඊයේ රෑ හොරු පැනලා. අපේ ගෙදර ගෘහ කර්මාන්තයක් තිබුනා ඒකෙන් තමයි ජීවත් වුනේ. ඒකේ ආයුද ටික ඔක්කොම ගෙනිහිල්ලා උන් :sorry: cctv නෑ. අල්ලපු ගෙදර මිනිහා එක්ක ලගදි පොඩි කේස් එකක් ගියා ඒ මිනිසා තමයි සැක. පොලිසියට පැමිණිල්ලක් දාලා ඒ ගෙදර චෙක් කරා ඒත් බඩු නෑ. මිනිසා හමුදාවේ වැඩ කරන එකෙක්. මේක හොයාගන්න විදියක් නැද්ද ? :sorry:
    Umbalata gedara hitiye nedda??

    Mam wage CCTV daganin!

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    bawwek hadapan ban.. awama puka ma hapala daana. gedara unta witarak heela ekek hadapan.. aye loweth horu enne ne..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    cctv hai karath machan horakam karata passene danaganna puluwan.
    ena dial eka muna wahagena awoth eth aduraganna ba.
    CCTV hai karanna kalin machan arakshawa wadi karapan. aluth locks hai karala thawa security wadi karapan machan. motion sensor alarms ehema hai karanna puluwan workshop eka athule. e kiyanne workshop eka wahuwata passe workshop eka athule kisima helaweemak wenna bahane. ehema helaweemak unoth alarm wadinawa.
    e wage loku wiyadam yanne nathi security options thiyanawa.

    e wage ewa gana hithapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,478
    1
    42,559
    113
    කැඩිල අයින් කරපු පරණ CCTV කැමරා ටිකක් හොයල දියල්ලකො