මචන් කවුරු හරි මෙ SSD Hard Disk එක used කරපු කෙනෙක් ඉන්නවද? ලාබෙට තියෙන්නෙ මෙක විතරයි හොද නරක කොහොමද දෑනගන්න බෑලුවෙ ගන්න කලින්.
Go for a better brand. SSD prices (also DDR) are going down.
Lexar used to be good when sourced by Micron. Longsys (chinese) acquired Lexar and I have seen bad reviews.
බොහොම ස්තුති මචන්WD-Green or Kingston A400 ganna low budget yanawa nam
මම අන්බ්රෑන්ඩ් එකක් පාවිච්චි කරනවා. අවරුදු 3ක් විතර 128 Gb තාම නම් හොඳට වැඩ. Kingston එකක් එක්ක එක සැරේ ගත්තේ. දෙකම තාම හොඳට වැඩ
බොහොම ස්තුති මචන්
මචන් 128GB එකකට Win 10 එකයි Adobe collection එකයි විතරක් දෑම්මොත් ලොකු අවුලක් වෙයිද
බොහොම ස්තුති මචන්nanotech eke gigabyte ekak offer dala tibba oya ganatama

බොහොම ස්තුති මචන්
මචන් 128GB එකකට Win 10 එකයි Adobe collection එකයි විතරක් දෑම්මොත් ලොකු අවුලක් වෙයිද

බොහොම ස්තුති මචන්
උබ නිතර Used කරනවද? read & write එක වෙනවද නිතරම
SSD eke TBW එක කියන්නෙ මොකද්ද බන් එක හරියට පෑහෑදිලිනෑ
awulak ne
puluwan nam 256 ganin
120 walata wada performance hodai
හප්පට සිරි warranty නෑද්ද මරුකරගන්නවත්.මගේ intel SSD හාඩ් එක එකපාර පෙන්නන්නේ නැතුව ගියා බන්., අපරාදේ, අවුරුදු 3ක් පාවිච්චි කලේ නෑ. OS එක ගහල තිබ්බේ ඒකෙ. පට්ට ස්පීඩ් බූට් වෙනවා. දැන් ඒක ගලවල නෝමල් හාඩ් එකක් ගහල තියෙන්නේ.![]()