SSD Hard disk උදවුවක්

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    db55f8a7ceca4fe7e4c8fba32001d3a8

    මචන් කවුරු හරි මෙ SSD Hard Disk එක used කරපු කෙනෙක් ඉන්නවද? ලාබෙට තියෙන්නෙ මෙක විතරයි හොද නරක කොහොමද දෑනගන්න බෑලුවෙ ගන්න කලින්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    Go for a better brand. SSD prices (also DDR) are going down.
    Lexar used to be good when sourced by Micron. Longsys (chinese) acquired Lexar and I have seen bad reviews.
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    මම අන්බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරනවා. අවරුදු 3ක් විතර 128 Gb තාම නම් හොඳට වැඩ. Kingston එකක් එක්ක එක සැරේ ගත්තේ. දෙකම තාම හොඳට වැඩ
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    බොහොම ස්තුති

    Go for a better brand. SSD prices (also DDR) are going down.
    Lexar used to be good when sourced by Micron. Longsys (chinese) acquired Lexar and I have seen bad reviews.

    බොහොම ස්තුති මචන්. ම්න් හිතන්නෙ longsys company එකෙන් තමා මෙක හදන්නෙ එක තමා ගොඩක් ගනන් අඩු
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    එක කියන්නෙ මොකද්ද බන් එක හරියට පෑහෑදිලා

    SSD eke TBW එක කියන්නෙ මොකද්ද බන් එක හරියට පෑහෑදිලිනෑ
     
    Last edited:

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    බොහොම ස්තුති මචන්

    WD-Green or Kingston A400 ganna low budget yanawa nam
    බොහොම ස්තුති මචන්
    මචන් 128GB එකකට Win 10 එකයි Adobe collection එකයි විතරක් දෑම්මොත් ලොකු අවුලක් වෙයිද
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    බොහොම ස්තුති මචන්

    මම අන්බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරනවා. අවරුදු 3ක් විතර 128 Gb තාම නම් හොඳට වැඩ. Kingston එකක් එක්ක එක සැරේ ගත්තේ. දෙකම තාම හොඳට වැඩ

    බොහොම ස්තුති මචන්

    උබ නිතර Used කරනවද? read & write එක වෙනවද නිතරම
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    බොහොම ස්තුති මචන්

    nanotech eke gigabyte ekak offer dala tibba oya ganatama
    බොහොම ස්තුති මචන්

    එ 128GB මචන් එ. එක අවුලක් නෑද්ද Win 10 Os එකටයි Adobe Collection එකටයි විතරක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    මගේ intel SSD හාඩ් එක එකපාර පෙන්නන්නේ නැතුව ගියා බන්., අපරාදේ, අවුරුදු 3ක් පාවිච්චි කලේ නෑ. OS එක ගහල තිබ්බේ ඒකෙ. පට්ට ස්පීඩ් බූට් වෙනවා. දැන් ඒක ගලවල නෝමල් හාඩ් එකක් ගහල තියෙන්නේ. :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    බොහොම ස්තුති මචන්
    මචන් 128GB එකකට Win 10 එකයි Adobe collection එකයි විතරක් දෑම්මොත් ලොකු අවුලක් වෙයිද

    nope

    man use karanne WD-Green 120GB drive ekak :)
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    බොහොම ස්තුති මචන්

    උබ නිතර Used කරනවද? read & write එක වෙනවද නිතරම

    OS එක තියෙන්නේ Kingston එකේ, Program දාන්නේ Unbranded එකට. ඩේටා දාල තියෙන්නේ External Hard disk (Transcend).
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    SSD eke TBW එක කියන්නෙ මොකද්ද බන් එක හරියට පෑහෑදිලිනෑ

    SSD's use NAND Flash chips. They have a limited lifespan - the data can be written in a cell inside the chip repeatedly for a specific number of times.

    The manufacturers give an estimate of the lifespan with the so-called terabytes written (TBW) figure. Generally the lifespan is longer.
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    බොහොම ස්තුති මචන්

    awulak ne
    puluwan nam 256 ganin
    120 walata wada performance hodai

    බොහොම ස්තුති මචන්,එක තමා මචන් මත් බෑලුවෙ 240GB එකක් ගන්න කොහොම හරි
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    මගේ intel SSD හාඩ් එක එකපාර පෙන්නන්නේ නැතුව ගියා බන්., අපරාදේ, අවුරුදු 3ක් පාවිච්චි කලේ නෑ. OS එක ගහල තිබ්බේ ඒකෙ. පට්ට ස්පීඩ් බූට් වෙනවා. දැන් ඒක ගලවල නෝමල් හාඩ් එකක් ගහල තියෙන්නේ. :(
    හප්පට සිරි warranty නෑද්ද මරුකරගන්නවත්.