සෝයා මීට් ෆ්රයිඩ් රයිස්
ඔයා වෙජිටේරියන් ද?
එහෙනම් ඔයාට රසවත් ව ෆ්රයිඩ් රයිස් රස විඳින එක සිහිනයක් වෙලාද තිබ්බේ. ඔන්න ඉතින් දැන් ඔයාට ඒ වගේ දේවල් හිත ඉන්න දෙයක් නැ. අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ රසවත් සෝයා මීට් ෆ්රයිඩ් රයිස් හදන විදිය.
මස් මාළු නොකන අයට විටරක් නෙවෙයි හැමෝටම හොඳ රසවත් ෆ්රයිඩ් රයිස් එකක් මේක.

ගෙදර හැමෝටම හුගක් ගුණ දායක මේ බත වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ. හදලා බලන්නකෝ රස කොහොමද කියලා බලන්න.