සෝයා මීට් ෆ්‍රයිඩ් රයිස්

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    සෝයා මීට් ෆ්‍රයිඩ් රයිස්

    ඔයා වෙජිටේරියන් ද? :yes::yes: එහෙනම් ඔයාට රසවත් ව ෆ්‍රයිඩ් රයිස් රස විඳින එක සිහිනයක් වෙලාද තිබ්බේ. ඔන්න ඉතින් දැන් ඔයාට ඒ වගේ දේවල් හිත ඉන්න දෙයක් නැ. අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ රසවත් සෝයා මීට් ෆ්‍රයිඩ් රයිස් හදන විදිය.:shocked::shocked:

    මස් මාළු නොකන අයට විටරක් නෙවෙයි හැමෝටම හොඳ රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් මේක. 👧👨👩👴👵ගෙදර හැමෝටම හුගක් ගුණ දායක මේ බත වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ. හදලා බලන්නකෝ රස කොහොමද කියලා බලන්න.