Payoneer ගැන ප්රශ්න කීපයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න.
1. Payoneer එකට දුන්න email address එක වෙනස් කරන්න පුලුවන් උපරිම වාර ගාණක් තියෙනව ද?
2. Payoneer එකට Add කරලා Remove කරපු Lankan Bank account එකක් ආපහු ඇඩ් කළොත් Approve වෙනව ද?

Mama remove karala add kala. Preview karanna 3 business days illanawa. Balagena inna thamai tiyenne. 