Payoneer help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    Payoneer ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න.

    1. Payoneer එකට දුන්න email address එක වෙනස් කරන්න පුලුවන් උපරිම වාර ගාණක් තියෙනව ද?

    2. Payoneer එකට Add කරලා Remove කරපු Lankan Bank account එකක් ආපහු ඇඩ් කළොත් Approve වෙනව ද?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල

    ඊමේල් එක නම් මාරු කරලා නැ බ්‍රෝ. ඒත් බැංකුව නම් 3න් පාරක් මාරු කරා. එක බැංකුවක් ඩුබායි. අනිත් දෙක ලංකාවේ.

    එක පාර විපින් දා ගිහිල්ලා එකවුන් එක බ්ලොක් වුනා. කෝල් කරලා හදා ගත්තා.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    උඩට :)

    :) REP +

    REP +

    REP +

    ඊමේල් එක නම් මාරු කරලා නැ බ්‍රෝ. ඒත් බැංකුව නම් 3න් පාරක් මාරු කරා. එක බැංකුවක් ඩුබායි. අනිත් දෙක ලංකාවේ.

    එක පාර විපින් දා ගිහිල්ලා එකවුන් එක බ්ලොක් වුනා. කෝල් කරලා හදා ගත්තා.

    Ela. Ekama bank account eka remove karala, apahu add karala nadda machan payoneer walata?
     
    • Like
    Reactions: kellsupun

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    :( Mama remove karala add kala. Preview karanna 3 business days illanawa. Balagena inna thamai tiyenne. :rolleyes:

    හැ.. අවුලක් ගන්න එපා බන් ලයිව් චැට් කරපන් - https://payoneer.custhelp.com/app/Contact_us

    නැත්තම් පොන් එකට ස්කයිප් දාගෙන මෙන්න මේ නම්බර් එක කෝල් කරපන්... +16466583695. අහන ප්‍රශ්න ටිකට උත්තර දිපාන්. ක්ෂණික අන්ලොක් කරන.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Payoneer ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න.

    1. Payoneer එකට දුන්න email address එක වෙනස් කරන්න පුලුවන් උපරිම වාර ගාණක් තියෙනව ද?

    2. Payoneer එකට Add කරලා Remove කරපු Lankan Bank account එකක් ආපහු ඇඩ් කළොත් Approve වෙනව ද?

    පළවෙනි එකට නම් දන්නෙ නෑ මචං. එහෙම කරන්න වෙලා නෑ.
    ඒත් දෙවැනි එක නම් පුලුවන් ඇති අනිවා. මොකද ළඟදි මම NRFC Account එක ඇඩ් කළා. මට ඇඩ් කරයින් පස්සෙ ෂුවර් නෑ හරියටම නම්බර් එක ගැහුවද කියල. කොහෙවත් බලන්න ක්‍රමයක් නෑ. අන්තිම ඉලක්කම් 4විතරයි පෙන්නන්නෙ. මම ඔය නිසාම උංගෙ චැට් එකෙන් ඇහුව මම දාපු බෑන්ක් අකවුන්ට් එකේ නම්බර් එක කියන්න කියල. මට ඒක කන්ෆර්ම් කරගන්න ඕන කියල. උං ටිකක් වෙලා ඉඳල කියනව එයාලටත් ඒ නම්බර් එක බලන්න බැරිලු සිකුරිටි රීසන් එකක් නිසා. ඒත් ඇහුව මේ අකවුන්ට් එක අයින් කරල දෙන්නද ඔයා ආයිත් ඇඩ් කරගන්න කියල. මම කමක් නෑ කියල චැට් එක එන්ඩ් කරා බං. ඒ කියන්නෙ රිමූව් කරපු එකක් ආයිත් ඇඩ් කරන්න පුලුවන් කියන එකනේහ්?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :( Mama remove karala add kala. Preview karanna 3 business days illanawa. Balagena inna thamai tiyenne. :rolleyes:
    මගේ අකවුන්ට් එක ඇඩ් වෙන්න එච්චර දවස් ගියේ නෑ නේහ් බං? විනාඩි 10ක්වත් ගියේ නැද්ද කොහෙද...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    හැ.. අවුලක් ගන්න එපා බන් ලයිව් චැට් කරපන් - https://payoneer.custhelp.com/app/Contact_us

    නැත්තම් පොන් එකට ස්කයිප් දාගෙන මෙන්න මේ නම්බර් එක කෝල් කරපන්... +16466583695. අහන ප්‍රශ්න ටිකට උත්තර දිපාන්. ක්ෂණික අන්ලොක් කරන.

    :rolleyes: Live chat ekata reply na machan thaama.

    පළවෙනි එකට නම් දන්නෙ නෑ මචං. එහෙම කරන්න වෙලා නෑ.
    ඒත් දෙවැනි එක නම් පුලුවන් ඇති අනිවා. මොකද ළඟදි මම NRFC Account එක ඇඩ් කළා. මට ඇඩ් කරයින් පස්සෙ ෂුවර් නෑ හරියටම නම්බර් එක ගැහුවද කියල. කොහෙවත් බලන්න ක්‍රමයක් නෑ. අන්තිම ඉලක්කම් 4විතරයි පෙන්නන්නෙ. මම ඔය නිසාම උංගෙ චැට් එකෙන් ඇහුව මම දාපු බෑන්ක් අකවුන්ට් එකේ නම්බර් එක කියන්න කියල. මට ඒක කන්ෆර්ම් කරගන්න ඕන කියල. උං ටිකක් වෙලා ඉඳල කියනව එයාලටත් ඒ නම්බර් එක බලන්න බැරිලු සිකුරිටි රීසන් එකක් නිසා. ඒත් ඇහුව මේ අකවුන්ට් එක අයින් කරල දෙන්නද ඔයා ආයිත් ඇඩ් කරගන්න කියල. මම කමක් නෑ කියල චැට් එක එන්ඩ් කරා බං. ඒ කියන්නෙ රිමූව් කරපු එකක් ආයිත් ඇඩ් කරන්න පුලුවන් කියන එකනේහ්?

    Ow neda. :rolleyes:

    මගේ අකවුන්ට් එක ඇඩ් වෙන්න එච්චර දවස් ගියේ නෑ නේහ් බං? විනාඩි 10ක්වත් ගියේ නැද්ද කොහෙද...

    Mage thaama pending :sorry: