සජිත්ට UNP ජනාධිපති අපක්ෂකත්වය දෙයිද ?

සජිත්ට UNP ජනාධිපත&#35

  • දෙයි

    Votes: 40 26.0%
  • දෙන්නේ නෑ

    Votes: 114 74.0%

  • Total voters
    154
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ට UNP ජනාධිපති අපක්ෂකත්වය දෙයිද ?

    සජිත්ට UNP ජනාධිපති අපක්ෂකත්වය දෙයිද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මටනං හිතෙනව මේ පාර දෙයි කියල

    රනිල් ගේම ඉල්ලන්න පටන් ගෙන වගේ නේද ?.....මේ පාරත් දියකරලා යවයි වගේ
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොහෙත්ම දෙන්නේ නැහැ සා/පෙළ නැහැ කියනවනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙත්ම දෙන්නේ නැහැ සා/පෙළ නැහැ කියනවනේ

    එහෙමත් කියනවා...රවී තමයි ගේම අදින්නේ..

    රනිල්ගේ හොඳම දක්ෂතාවය තියෙන්නේ ප්‍රශ්න දියකරලා අරින්න...මට හිතෙන්නේ මේකත් දියකරලා අරියි කට්ටියට හිතාගන්න බැරිවෙන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් ගේම ඉල්ලන්න පටන් ගෙන වගේ නේද ?.....මේ පාරත් දියකරලා යවයි වගේ
    පොඩි උන් සජිත්ට දෙන්නම කියල සද්දේ දානවනේ දැක්කද හරීන් එහෙම කියල තිබුනේ සජිත්ට නොදුන්නොත් ඌ ආය දේසපාලනේ කරන්නේ නෑ කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි උන් සජිත්ට දෙන්නම කියල සද්දේ දානවනේ දැක්කද හරීන් එහෙම කියල තිබුනේ සජිත්ට නොදුන්නොත් ඌ ආය දේසපාලනේ කරන්නේ නෑ කියල

    ඔව් දැක්ක...කොහොමත් අපේ මොනම දේශපලුවෙකුටවත් හර්දසාක්ෂියක් නැහැනේ...හැම දේම සාපේක්ෂයි නේ ..ඕක දිය කරලා යැව්වා කියල හරීන්ලට කරන්න පුළුවන් දේකුත් තියෙයි කියල හිතන්න අමාරුයි....

    දුන්නත්නම් සජිත් වෙනම ඉල්ලනවා කියල කතාවක් යනවා... මුට්ටිය දාල බලනව වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නං තියනකං ජනාධිපතිවරණයක් තියෙයිද කියලවත් ශුවර් නෑ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නං තියනකං ජනාධිපතිවරණයක් තියෙයිද කියලවත් ශුවර් නෑ :lol:
    මැකෝ එක්ක ඒ සෙල්ලං හරියන්නේ නෑ තව මාස හතරකින් අනිවාර්යෙන් තියෙනවා කියල කිවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැකෝ එක්ක ඒ සෙල්ලං හරියන්නේ නෑ තව මාස හතරකින් අනිවාර්යෙන් තියෙනවා කියල කිවා

    තියල කියයි මුන් එක්ක ඡන්ද පෙට්ටියක්වත් බේරගන්න බෑ කියල :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් දැක්ක...කොහොමත් අපේ මොනම දේශපලුවෙකුටවත් හර්දසාක්ෂියක් නැහැනේ...හැම දේම සාපේක්ෂයි නේ ..ඕක දිය කරලා යැව්වා කියල හරීන්ලට කරන්න පුළුවන් දේකුත් තියෙයි කියල හිතන්න අමාරුයි....

    දුන්නත්නම් සජිත් වෙනම ඉල්ලනවා කියල කතාවක් යනවා... මුට්ටිය දාල බලනව වගේ
    සජිත් මයිත්‍රී එකක් සෙට් වෙයිද කියල සැකයි මට නං
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් ගේම ඉල්ලන්න පටන් ගෙන වගේ නේද ?.....මේ පාරත් දියකරලා යවයි වගේ

    හ්ම්... රා පොවපු අලියෙක් දැනටමත් එවල තියෙන්නෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    වෙන්ඩ ආර්යාව නිසා ඒක හීනයක්ම උනා... :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,028
    1
    61,162
    113
    Mother Earth
    කැලේ කපල කුකුල් කූඩු වගේ ගෙවල් හදල ජනාධිපති වෙන්න කතාව. :lol: